කිස් වර්ග දැන ගනිමු 
[FONT="][FONT="]කිස් කියන්නේ ඕනෑම බැදීමක් ශක්තිමත් වෙන්න ,එහෙමත් නැත්තන් කාමයට යතුර විදියටනේ හදුන්වනේ
,හැමෝම වගේ කිස් වලට ආසයි කියන එකයි ඇත්ත කතාව 
නමුත් ඔය අතරම ගැරඩියාට බුමිතෙල් වගේ කිස් කීවාම ඩොන් යන , මාරු වෙන කෙල්ලොත් නැතුවාම නොවෙයි
නමුත් ආදරය වචනින් කියනවට වඩා දැනෙන්න සලස්වන්න පුළුවන් විදියක් තමා කිස් එකක් කියන්නේ 
[/FONT]
සමහරු කිස් එක මැජික් එකක් විදියට හදුන්වන්නේ එකෙන් කරන්න පුළුවන් දේවල් අදහගන්න බැරිතරම් නිසයි
කොටින්ම සම්බන්දයක ආදරය සෙනෙහස බැදීම කෙලින්ම දැනෙන්න දෙන්න පුළුවන් පාලමක් විදියටත් කිස් එකක් හදුන්වන්න පුළුවන් 

වැඩට ගිහින් මැරෙන්න මහන්සි වෙලා ඉන්න කෙනෙක්ගේ දුක සම්පුර්ණයෙන්ම නැති කරනවා ,එහෙම නැතිනම් ලොකු දුකකින් ඉන්න කෙනෙක්ගේ දුකක් මොහොතින් නැතිකරනවා වගේ දේවල් මේ මැජික් එකින් කරන්න පුළුවන්.

අපි එහෙනම් තියන කිස් වර්ග ගැන පොඩ්ඩක් බලමු .සමහරුන්ටනම් කිස් කීවාම මොකක් හරි කිස් එකක් කමක් නැ

1.The Forehead Kiss
[/FONT][FONT="]නළලට දෙන හාදුවෙන් අගය කිරීමක් වගේ දෙයක් පෙන්වන පුළුවන්.තව ලවක ආරම්භයේදීත් මේ වගේ කිස් එකක් භාවිතය නුවනට හුරුයි
.මේ කිස් එකෙන් ආදරය වගේම රැකවරණයත් කෙල්ලට දැනෙන්න දෙන්න පුළුවන් 
[/FONT]
[FONT="]2. [/FONT][FONT="]Kiss on the Hand
[/FONT] [FONT="]මේක ගොඩක් ෆිල්ම් වල එහෙම කට්ටිය දැකලා ඇති
,රැජින එහෙම නැතිනම් ගරු කරන කාන්තාවකට ගෞරවය /පක්ෂපාතිත්වය /අගය කිරීම පෙන්වන්න පුළුවන් 
,මේක කෙල්ලට දෙන කිස් එකකට එහා ගිය දෙයක්
. වෙනත් කෙල්ලෙක් ගැන හිතක් පහල උනොත් උවමනානම් මේක ට්‍රයි කරලා බැලුවට වරදක් නැ 
[/FONT][FONT="]3.[/FONT][FONT="]The Eskimo Kiss[/FONT][FONT="]
[/FONT]
[FONT="]නමින්ම තේරෙනවා ඇතිනේ මේ කිස් එක ගැන
මේක ආවේ එස්කිමොලගෙන් .ශීත දේශගුණ වල ඉන්න අය ලිප් කිස් කලොට් තොල් එකට ඇලවීමේ අවධානමක් තියනවලු
.මමනම් දන්නේ නැ අන්තර්ජන්ජාලයේ තමා තිබ්බේ 
ඒ නිසා ඒ අය මේ කිස් ක්‍රමයලු භාවිතා කරන්නේ
.මේකෙදි නහයවල් දෙක ගාවලා දෙපැත්තට ඉදිරියට පස්සට කරන එකලු කරන්නේ
.ලංකාවෙනම් පොඩි උන්ට අම්මලා තාතලා මේ කිස් එක දෙනවා මන් දැකලා තියනවා .මේ කිස් එකෙන් අන්‍යොන්‍ය බැදිම ඉස්මතු වෙනවා කියලා තමා කියන්නේ 
.ඕනනම් දරුණු වර්ගයේ සිප ගැනීමට යාමකට පෙර ප්‍රියම්බිකාව එක්ක මේක ට්‍රයි කරලා බලන්න පුළුවන්
මේකෙන් ඕනනම් ප්‍රියම්බිකාව මිට වඩා දරුණු කිස් එකකට කැමතිද කියලා අදහසක් ගන්නත් පාවිච්චි කරන්නත් පුළුවන් 
[/FONT]
[FONT="][FONT="]4.[/FONT][FONT="]The French Kiss
[/FONT][/FONT]
[FONT="]මේක තමා මගෙනම් ආසම කිස් එක .මෙහෙම කීවට කාටවත් දෙන්නනම් හම්බෙලා නැ තාම [/FONT]
[FONT="] දුක තම රන්ජනී කියලා හිමි කාරී හම්බෙනකන් ඉවසන් ඉන්නවා
.මේකේ තියෙන්නේ දිවෙන් දාන වැඩ කිඩ ටික තමා
.මේකට දිව හැසිරවීමේ නිපුණත්වය තමා බලපාන්නේ .ඕකට එක්ස්පර්ට් කෙනෙක්ටනම් කෙල්ලෙක්ව ඕන ගානට මේ කිස් එකෙන් ඕන දේකට නම්ම ගන්න පුළුවන්ලු
.හැගීම් උධ්ධිපනයට මනා පිටුවහලක් වෙන කිස් එකක්
[/FONT]
[FONT="]ඒ වගේම මේ කිස් එක තව ටිකක් දියුණු උනාම කියන්නේ [/FONT][FONT="]Secret Message Kiss[/FONT][FONT="] කියලා මේකෙදි වෙන්න කිස් එක අතරේදී අනුරාගී පණිවිඩයක් දෙන්න හුවමාරු කරගන්න එකයි.මේක සුදුසු ගොඩක්ම ක්ලොස් අයට කියලයි කියන්නේ
[/FONT][FONT="]5.[/FONT][FONT="]Lizard Kiss[/FONT][FONT="]
මේක අපේ කටුසු (lazy lizard)කටුස්සිට දෙන කිස් එකලු.ඒ නිසා මේකට මේ නම කියනවලු

මේකෙදි වේගෙන් සහකාරියගේ මුඛය තුලට දිව දැමීම හා ගැනීම වෙනවා
,[/FONT][FONT="]මේක ගොඩක් රාගික කිස් එකක් විදියට හදුන්වන නිසා ගොඩක් සමීප ආදරවන්තයන්ට වඩා සුදුසුයි කියලයි කියන්නේ

[/FONT] [FONT="]6.[/FONT] [FONT="]The Lingering Kiss
[/FONT]
[FONT="]අලුතින්ම ආදරවන්තයන් උන අයට සුදුසුම කිස් එක විදියට හදුන්වන්නේ මෙන්න මේ කිස් එකයි
මේකෙදි දිර්ග කාලයක් වැඩි වාරගනනාවක් තොල් සිප ගැනීම සිදු වෙනවලු 
.මේක වේගවත් ලෙස හැගීම් අනෙකාට සම්ප්‍රේෂණය කරන්න උදව් වෙන කිස් එකක් 
මේ නිසා ඉතා ඉක්මනින් සහකාරියව ආදරයෙන් වසග කර ගන්න මේක උදව් වෙනවා 

අලුතින් දෙයක් දැන ගත්තානම් හෙට රෑට කොත්තුවක් කන්න කට්ටිය රෙපක් දීලම යන්න

[/FONT][FONT="]ඒ වගේම මේ කිස් එක තව ටිකක් දියුණු උනාම කියන්නේ [/FONT][FONT="]Secret Message Kiss[/FONT][FONT="] කියලා මේකෙදි වෙන්න කිස් එක අතරේදී අනුරාගී පණිවිඩයක් දෙන්න හුවමාරු කරගන්න එකයි.මේක සුදුසු ගොඩක්ම ක්ලොස් අයට කියලයි කියන්නේ

Last edited: