..::[Cricket වල අලුත් නීති ටික(New Cricket Rules)]::..
පහුගියද පැවති ICC රැස්වීමේදී International Cricket Council එකේ විධායක මණ්ඩලයේ ප්‍රධානි David Richardson මේ නීති වලට අනුමැතිය දීලා තියනවා, මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 1 සිට මෙමෙ නීති ක්‍රියාත්මකයි

Run-out වලදී bat එක crease එක පසු කිරීම ප්‍රමාණවත් වීම
ඒ කියන්නේ සමහර run-out දැකල ඇති crease එක පහු උනාට bat එක උඩ තියන අවස්ථා තියනවා ඉතින් පරණ නීතියට අනුව එක දැවී යාමක් නමුත් අලුත් නීතියට අනුව crease එක පසු කරලා bails dislodged වෙන අවස්ථාවේ bat එක උඩ තිබ්බොත් not-out විදියට සැලකෙන්නේ.
bat වලට නියමිත size එකක්
මෙච්චර කාලෙකට cricket bat එකේ පළලට සහ උසට නීතියක් තිබ්බට bat එකේ edge එකට එහෙම නැත්තම් මසට නියමිත rule එකක් තිබ්බේ නෑ, ඉතින් සමහර players ල මුල් overs ටික ගහද්දි පොඩි බර අඩු bat එකකින් ගහල අන්තිම overs එද්දී මස තියන බර bat එකක් ගෙන්න ගන්නවා ලොකු පාරවල් ගහන්න, මේ අලුත් නීතිය නිසා දැන් එහෙම කරන්න බැරි වෙනවා. Edge එක 40mm සහ ඝනකම 67mm වලට වඩා වැඩි වෙන්න බෑ.
මේක නම් ලොකු effect එකක් වෙයි ගොඩක් batsmenලට, දැනට chirs gayle, david warner,ms dhoni ගේ bats මේ නීතියට අනුව පාවිච්චි කරන්න බැරි වෙනවා
DRS
ගොඩක් lbw decision වලදී review එකක් අරන් umpires call වැටුනොත් review එක නැති වෙනවා නේ, අලුත් නීතියට අනුව umpires call වැටුනට review එක නැති වෙන්නේ නෑ. ඒ වගේම ටෙස්ට් match වලදී overs 80 ට පස්සේ review ටික reset වෙන්න නේ තිබුනේ දැන් ඒ නීතිය අයින් කරලා.

Mankad rule
Mankad rule එක වෙනස් වෙලා තියනවා ඒ කියන්නේ non-strike ව out කරන්න පුළුවන් බෝල් කරන මොහොතේදී crease එකෙන් එළියේ හිටියොත්, මේකෙන් batsmen ල අඩියක් දෙකක් ඉස්සරහට ඇවිල්ල ගන්න වාසිය නැති වෙනවා.
Player conduct
Player conduct කියල නීතියක් ඇවිල්ල තියනවා, මේකෙන් පිටියෙන් ක්‍රීඩකයාව තාවකාලික හෝ ස්ථිරව ඉවත් කිරීමට පුළුවන් වෙනවා.
මේක කොටස් 4කින් තියෙන්නේ
level 1
ඊලග වතාවේදී නැවත වරද සිදුකළහොත් ප්‍රතිවාදී පිලට ලකුණු 5ක් ලබා දෙන බවට අවවාද කිරීම.
level 2
ප්‍රතිවාදී පිලට ලකුණු 5ක් පිරිනැමීම
level 3
වරද සිදුකල ක්‍රීඩකයා යම් overs ගානකට පිටියෙන් ඉවත් කිරීම සහ ප්‍රතිවාදී පිලට ලකුණු 5ක් ලබා දීම.
level 4
වරද සිදුකල ක්‍රීඩකයා සම්පුර්ණ තරගයෙන් ඉවත් කිරීම සහ ප්‍රතිවාදී පිලට ලකුණු 5ක් ලබා දීම.

Last edited:
+15