ඔබේ වාහනයේ පරිගනකය මොබයිල් ෆොන් එකෙන් බල&#3512

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඔබේ වාහනයේ පරිගනකය මොබයිල් ෆොන් එකෙන් බල&#3512

    ඔයාල කවුරුත් දන්නව ඇතිනෙ අලුත් වාහන වල තියෙන්නේ පරිගනක පද්දතියක් මගින් පාලනය වන ඇන්ජිමක් සහ පාලන පද්ධතියක් කියල. අපිට පුලුවන් ඔය පරිගනක පද්දතියෙ ඩෙටා අපේ මොබයිල් ෆොන් එකෙ ස්ක්‍රීන් එකෙන් බලන්න. ඒ කිව්වෙ වාහනයෙ ඉන්ධන වැයවන ආකරය, එන්ජිමේ උෂ්නත්වය, විවිධ සෙන්සර්වල අගයන් ආදී බොහෝ දේවල්.

    මේකට ඔන වෙනව
    1. මොබයිල් ෆොන් එකක් හෝ ටැබ් එකක් බ්ලු ටූත් තියෙන එකක් වෙන්න ඔන
    2. OBDII blue tooth adaptor - (On Board Diagnostics - protocol version 2)

    elmtd1.jpg



    මේව බොහොම අඩු ගනනට ebay වල තියෙනව ගන්න පුලුවන්.


    බොහොම ලේසියි.
    ඔය යුනිට් එල වාහනයෙ ECU එකෙ පොර්ට් එකට සෙට් කරන්න



    2005_nissan_titan_obd_connector.jpg




    7516286_f1024.jpg



    7516295_f1024.jpg


    ගොඩක් වාහන වල මේ connector එක තියෙන්නෙ සුකානමට යටින්. හොයාගන්න බැරිනම් පොඩ්ඩක් google සර්ච් කරල වත් හොයා ගන්න.


    ෆොන් එකේ බ්ලුටූත් ඔන් කරල මෙන්න මෙ app එක ඩවුන්ලොඩ් කරගන්න

    torque - free app

    https://play.google.com/store/apps/details?id=org.prowl.torquefree

    android/apple ඔක්කොටම තියෙනවා

    වාහනේ පනගන්වන්න. දැන් ඔය app එක connect කරගන්න OBDII Bluetooth එකට .
    ඔයලට දකින්න පුලුවන් වහනේ ඩේට update වෙනව.


    883945d1328600316-chevrolet-beat-test-drive-review-idle-ac-off.png



    7516288_f1024.jpg



    7516290_f1024.jpg


    7516291_f1024.jpg


    7516294_f1024.jpg











    ලන්කාවෙ අපිට ගොඩාක්ම වැදගත් වෙන්නෙ මෙකෙන් පුලුවන් වාහනේ ඔයාල හැමදාම යන පාරට අදාලව අඩුවෙන්ම ඉන්ධන පරිබොජනය කරන වෙගය හොයගන්න

    2_1.jpg


    තවත් කිව්වොත් වාහනේ පොඩි පොඩි ලෙඩ හොයාගන්නත් පුලුවන් එ කිව්වෙ වාහනේ cooling system එකෙ උශ්නත්වය විමසිල්ලෙන් බලල පුලුවන් thermo stat valve එකෙ ලෙඩක් තියෙද කියල හොයාගන්න

    KiwiAppScreens.png

    DataDisplayL.png


    වෙන වෙන ප්‍රමිතියෙන් ඉහල APP ගොඩාක් තියෙනව ඔයාලට මෙ OBDII එක්ක පවිච්චි කරන්න පුලුවන්.

    1. Torque Pro (OBD 2 & Car)
    2. HobDrive
    3. OBD Car Doctor Pro
    4. Carista OBD2
    5. EOBD Facile



    ලන්කවෙ කවුරුහරි මේක පාවිච්චි කරල ප්‍රයොජනවත් product එකක් කරයි කියල බල පොරොත්තු වෙනව.
     
    Last edited: