Auto Gear ගැන

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    උබල auto gear එකක් එලවල තියෙනවනම් දැකල ඇතිනේ මේ gear එක උඩ තියෙන අකුරු ටික.එත් ගොඩක් උන් යන්නේ අවුරුදු ගානක් එලෙව්වත් D එකෙයි,R එකයි,P එකයි විතරයි.එතකොට මොන රෙද්දටද මේ අනික් අකුරු තියෙන මගුල් තියෙන්නේ ? ඒවා ගැන බලමු දැන් .

    D - Drive

    මේක ඉතින් හැම එකාම දන්නවනේ.මැරෙනකල් ඔකේ තම ගොඩක් උන් යන්නේ.D -එකට දැම්මම car එක යන්නේ උපරිම fuel efficient විදිහට.ඒ කියන්නේ සාමාන්යෙන් පාරක යනකොට ඕක ගෙන තමා යන්නේ

    P - Parking

    shift_brake_park_operation.jpg


    මේකට දාල යන්නේ ඉතින් නවත්තුවට පස්සේ වාහනේ කොහේ හරි ගිහින් තනියම අතල් ගන්නේ නැතිවෙන්න .

    N - Neutral

    full ලල් එකේ petrol කන්නේ නැතුව යන්න ඉතින් මේක දානවා.සමහරුනම් පට්ට පල්ලම් වල මේක ගෙන ගිහින් brake bind කරගන්නවා.
    සමහරු අහනවා Neutral එකේ යන ගමන් D එකට දැම්මට අවුලක් නැද්ද කියල.අවුලක් නැත්තේම නැ.neutral එකේ යදනව කියන්නේ නිකන් රෝද හතරක් උඩ යන චැසියක් වගේ සscene එකෙක්නෙ.ඒ කියන්නේ engine එකත් එක්ක සම්බන්දයක් නැ.ඉතින් ඔහොම වේගෙන් යන ගමන් අපි එකපාරටම D එකට දැම්මොත් engine එකත් අර වේගෙට එන්න ඕනේ.ඔන්න ඔය මොහොතේදී engine එකට ලොකු pressure එකක් එනවා.ඔය හේතුව නිසා experts ල කියන්නේ එක engine එකට සහ transmission එකට හනිදයක්යි කියල.එත් අලුත්ම car වල අපි gear එක වැරදියට දැම්මොත් ගොඩක් වෙලාවට එක වැටෙන්නේ නැ.මොකද අපි දන හැම ගෙඅර් එකේදිම වාහනේ ඇතුලේ තියන sensor වලින් check කරනවා මූ මේ දාන්නේ හරි ගියර් එකද කියල.උදාහරණයක් විදිහට අපි D එකේ යන ගමන් R දැම්මොත් ඉස්සරනම් අලුතෙන් gear box එකක් ගන්න එපයි.එත් දැන් එන අලුත් වාහන වල ඔය scene එක නැ .මොකද ඔය මන් කියපු දේ වෙන නිසා.ඒ හැම දේම වෙන්නේ මිලි තප්පර ගානක් ඇතුලත.ඒ කියන්නේ අලුත් වාහන වල gear එක දානවා කියන්නේ හරියට ඉල්ලීමක් වගේ දෙයක්.ඉස්සර වාහන වල gear දානවා කියන්නේ නියෝගයක් වගේ දෙයක්.තේරෙනවනේ?


    S - Sport

    මේක දැම්මම ඉතින් transmission එක adjust වෙනවා අපිට උපරිම වේගයක් හා ත්වරණයක් අඩුම කාලයක් තුල ලබා දෙන විදිහට.ඒ කියන්නේ ECM එකෙන් Transmission එක adjust වෙනවා.
    petrol බොනවා ඉතින්

    ඔය civic වල එහෙම S1,S2 කියල තියෙන්නෙත් මේකම තමා .
    එත් සමහර ඒවගේ S1 දාන්නේ downhill/පල්ලමක වගේ යද්දී .S2 දාන්නේ snow/හිමේ යද්දී.


    B - Engine Brake / Brake

    බෑවුමක යනකොට දාන්න තම B එක තියෙන්නේ. ඒක එන්ජින් තිරිංග සඳහා යොදවනු ඇත. මෝටර් රථ තිරිංග පිරිමැසුම් බර අනුපාතය අඩු කිරීම සඳහා වාහනේට විශාල බරක් ලබා ගැනීමෙන් අධික ලෙස වැඩ කිරීමෙන් වළක්වයි. ඒ වගේම කන්දක යනකොටත් B ප්රයෝජනවත් වෙනවා . වාහනේ ඉහළට ඉහළට ගමන් කරන විට මෝටර් රථය ආපසු හැරී නොසිටීම සහතික කරයි.ඒ කියන්නේ කන්දක හරි පල්ලමක හරි යනකොට මේක දාගෙන පලයන්.පොඩි සූති කදු වල නෙවේ බං .දඩ කදුවල.දැන් අහන්න එපා ඒ මොනවද කියල .තේරෙනවනේ scene එක?නිකන් අපේ manual ඒවගේ 1st 2nd වගේ D1,D2




    ඔන්න ඕකයි කතන්දරේ.තව මොනා හරි තියෙනවනම් අහපන්.මන් දන්නා දේවල් සහ net එකෙන් හොයල දැම්මේ .අඩුපාඩු තියෙනවනම් ඒවාත් කියපන්.



    Rep වෙනුවට බම්ප් දාන්න.
    දාන හැමෝටම සිතුති




    :Ddrone ගැන - Click Here
    :yes:පීනසට බෙහෙත් Click Here
    :cool:Auto Gear ගැන - Click Here
    :confused:HDD එකේ ඉඩ මදිද? - Click Here
    :oo:වාහන ගැන -Click here
    :rolleyes:වාහනයක් ගන්නද යන්නේ?-Click here
     
    Last edited:

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    වටිනවා මචන්:yes:..

    රෙප් නොදී කොහොමද යකෝ:growl:...ලොකු ලයින් නැතුව ගනින් දෙනටික:angry:...

    :love::love:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    thnq බන්.. මටත් S එක දැනන් හිටියට සින් එක පොඩ්ඩක් sure නැතුව තිබ්බේ. දැන් හරි.:)

    මන් net එකෙන් මිට කලින් හොයාගත්තු ටිකකුත් මතකයි ඒ ටිකත් කොටලම එක ප්‍රශ්නයක් තියෙනව අහන්නම්..

    කෙටිම.
    *manual වලින් auto වලට අවහම අපු ලොකුම ප්‍රශ්නේ තම තෙල් බොන එක.. එකට දැන් අලුත් වාහන වල කරලා තියෙන්නේ D එකේ අපි accelerator එක අතහරියම වාහනේ auto neutral වගේ potition එකකට වටෙන්ව්.. (ඇත්ත තම නිකන් බලපන්කො acce අතරල manual එකකට වඩා යනවා neutral වගේ තම. අනික සමහර ඒවගේ තෙලුත් දැන් manual වලට වඩා කරනවා:D) එහෙම D එක හැදුවහම පල්ලම බහිද්දී කෙළවෙන නිසා තමා B එක deisgn කරලා තියෙන්නේ..

    *අනික ඔය S එක එන්නේ ගොඩක්ම cc අඩු ඒවගේ.. මොකද සමහරවෙලාවට overtaking වලට අමාරු නිසා..


    ප්‍රශ්නේ.
    සාමාන්යෙන් කන්දක් යද්දී D අදින්ව් හොරයි වගේනම් S එකට දාලද අදින්න ඕනේ නැත්තම් B එකේද.. B එකේ engine brake නිසා පහලට හොඳ උනාට ඉහලට යද්දී වාහනේට තවත් බරක් නෙවෙයිද?
     
    Last edited:

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,252
    2,304
    113
    Kelleek ekka yanawa nam ithn, auto ekak tiyenna one puthii........... athal gannaii gear dannai dekak karanna baaa.............:)
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    apith ehema thama.ඔය manual එලවල ගන්න ආතල් auto වලින් බෑ මහත්තයෝ.
    හැබැයි traffic එකක් නැති වෙලාවට :rofl::rofl::lol::lol:

    Api nam tiptronic, manual yannath puluwan oni welawata :P
    btw TFS!
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    thnq බන්.. මටත් S එක දැනන් හිටියට සින් එක පොඩ්ඩක් sure නැතුව තිබ්බේ. දැන් හරි.:)

    මන් net එකෙන් මිට කලින් හොයාගත්තු ටිකකුත් මතකයි ඒ ටිකත් කොටලම එක ප්‍රශ්නයක් තියෙනව අහන්නම්..

    කෙටිම.
    *manual වලින් auto වලට අවහම අපු ලොකුම ප්‍රශ්නේ තම තෙල් බොන එක.. එකට දැන් අලුත් වාහන වල කරලා තියෙන්නේ D එකේ අපි accelerator එක අතහරියම වාහනේ auto neutral වගේ potition එකකට වටෙන්ව්.. (ඇත්ත තම නිකන් බලපන්කො acce අතරල manual එකකට වඩා යනවා neutral වගේ තම. අනික සමහර ඒවගේ තෙලුත් දැන් manual වලට වඩනෙ:D) එහෙම D එක හැදුවහම පල්ලම බහිද්දී කෙළවෙන නිසා තමා B එක deisgn කරලා තියෙන්නේ..


    මැනුවල් වාහනේට වඩා ඕටෝ එකේ තෙල් යනවා වැඩිද බන්.. :confused:හේතුව :rolleyes:
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    thnq බන්.. මටත් S එක දැනන් හිටියට සින් එක පොඩ්ඩක් sure නැතුව තිබ්බේ. දැන් හරි.:)

    මන් net එකෙන් මිට කලින් හොයාගත්තු ටිකකුත් මතකයි ඒ ටිකත් කොටලම එක ප්‍රශ්නයක් තියෙනව අහන්නම්..

    කෙටිම.
    *manual වලින් auto වලට අවහම අපු ලොකුම ප්‍රශ්නේ තම තෙල් බොන එක.. එකට දැන් අලුත් වාහන වල කරලා තියෙන්නේ D එකේ අපි accelerator එක අතහරියම වාහනේ auto neutral වගේ potition එකකට වටෙන්ව්.. (ඇත්ත තම නිකන් බලපන්කො acce අතරල manual එකකට වඩා යනවා neutral වගේ තම. අනික සමහර ඒවගේ තෙලුත් දැන් manual වලට වඩනෙ:D) එහෙම D එක හැදුවහම පල්ලම බහිද්දී කෙළවෙන නිසා තමා B එක deisgn කරලා තියෙන්නේ..

    *අනික ඔය S එක එන්නේ ගොඩක්ම cc අඩු ඒවගේ.. මොකද සමහරවෙලාවට overtaking වලට අමාරු නිසා..


    ප්‍රශ්නේ.
    සාමාන්යෙන් කන්දක් යද්දී D අදින්ව් හොරයි වගේනම් S එකට දාලද අදින්න ඕනේ නැත්තම් B එකේද.. B එකේ engine brake නිසා පහලට හොඳ උනාට ඉහලට යද්දී වාහනේට තවත් බරක් නෙවෙයිද?

    nane bn.B eka wada karanne hariyata normal manual eke 1st ekata damma wage.engine brake kiyanne aluth ekak newe.eeken wenne wahane eka speed limit ekakata udin yanna nodena eka.e kiyanne kandak unath e speed limit eken ehata yanna ba.dan apita 1st eke 60ta withrak yanna bane.e wage thama
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    යන ගමන් D එකයි N එකයි අතරේ gear මාරු කලාට අවුලක් නෑ. ඒත් යන ගමන් D එකේ ඉඳන් N දාන්ඩ ගිහින් වැරදිලා R වැටුනොත් එහෙම ඉවරයි. gear box තියන්ඩ වෙනවා. අලුත් ඒවගේ නම් එහෙම වැටෙන්නේ නැති වෙන්ඩ safety features තියෙනවා, එත් ගොඩක් වාහනවල එහෙම safety features නෑ.