Ausi දිව්‍යවිමානයට යානොහැකි අඩුකුලේ පරහැත්#
AUSTRALIA දිව්‍යවිමානයට යානොහැකි අඩුකුලේ පරහැත්ත
ගිය සතියේ මට එකෙක් කිව්ව ඕගොල්ලෝ මොකටද ඕවට ඔය හැටි දුක් විඳින්නේ? ඕස්ට්‍රේලියා වගේ රටකට ගියා නම් ආතල් එකේ කාලා බීල ජොලියේ ඉන්නවනේ කියලා.
හොඳට ඉගෙනගන්ඩ ඕනේ ඒවයේ යන්ඩ.මයි ඩොර්ටර් ඇන්ඩ් සන් බොර්ත් ආ නව් ඉන් ඕස්ට්‍රිලියා කියලා කිව්වා.
මීට ටිකා දවසකට කලින් තව ටීචර් කෙනෙක්, අම්මගේ යාලුවෙක් හම්බුනා ......මම දිහා බලල අපේ අම්මට කියපි මගේ දුවයි පුතයි දෙන්නම ඕස්ට්‍රේලියා ගියා කියලා කිව්ව.එහෙ ඉතින් හරි එක්ස්පෙන්සිව්.මෙහෙ වගේ නෙමේ.හරි නීට් කිව්වා. ඒ අපේ අම්ම ඉදිරියේ මාව කන්ඩෙම් වුනු හැටි.
ඕසි ගියේ නැත්තන් දැන් අපි ඉතින් අඩුකුලේ පරහැත්ත තමා බන්.

Last edited: