මේක පොඩ්ඩක් බලනවද කරුණාකරලා !!!!
මචන් සියත FM එකේ යන ඉතිහාසය පිළිබඳ හෙළිදරව්ව කවුද අහන්නේ. මේ කියන දේවල් අපට බොරුය කියල බැහැර කරන්න පුලුවන්ද. මන් මේ කතා ඔක්කොම Download කළා. ඒ කියන දේවල් අහපුවම පුදුමත් හිතෙනවා. එත් මේකෙන් කරන්නේ අපේ සිංහල ලේ උරුමය ගැන ගොඩක් තදින් කතා කරනවා. අපි හිතන් හිටපු අපට උගන්වපු ඉතිහාසය ගොඩක් වෙනස් කියල හිතන්න දෙයක් මේ කතාව තුල තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ. උබලගේ අදහසුත් කියපල්ලා මේ ගැන
ඔක්කොම ටික You tube එකේ තියෙනවා පිළිවෙලට

+

දෙමළුන්ගෙ වගේම තමයි ගොඩක් අයගේ හැසිරීම නම්,බොරුවට කෑගහන්න විතරයි පුළුවන් දෙයක් කල්පනා කරලා හිතන්න බෑ