..::[අයිස් වලින් හැදුන පාරක් (Winter Road - Canada)]::..
මේක අමුතු පාරක් තියෙන්නේ කැනඩාවේ Inuvik සහ Tuktoyaktuk කියන නගර දෙක අතර.
ඇත්තටම මේක ගගක් ඒ උනාට winter එකේදී මේක පාරක් විදියට යොදා ගන්නවා, මේ පාර යොදාගන්නේ winter එකේදී අඩු වියදමකින් Tuktoyaktuk නගරයට භාන්ඩ ප්‍රවාහනයට. Summer එකේදී Tuktoyaktuk කියන නගරෙට යන්න පුළුවන් plane එකෙන් හෝ බෝට්ටුවෙන් පමණයි කියල කියන්නේ

Mackenzie කියන ගග summer එකේදී තියන විදිය
ඒක winter එකේදී, මේක තමයි කැනඩාවේ දිගම ගග
මේ winter road එක Dempster Highway කියන කැනඩාවේ තියන highway එකකට සම්බන්ද වෙනවා නමුත් ඒ winter එකේදී විතරයි, මේ පාරේ මුළු දුර කිලෝමේටර් 194ක් මේ පාර අඩි 8ක් විතර ගනකම් අයිස් තට්ටුවකින් හැදෙනවාලු
ඒත් සමහර තැන්වල ඊට අඩු නිසා මේක ලෝකයේ තියන භයානකම පාරක් විදියට සදහන් වෙනවා, මේකේ ගොඩක් යන්නේ trucks මොකද මේ පාර තමයි Tuktoyaktuk කියන නගරයට ප්‍රධාන සැපයුම් මාර්ගය වෙන්නේ.
මේ පාර ස්ථිර ලෙසම 29 April 2017 සිට වසා දමලා කියල තමයි කැනඩා රජය කියන්නේ,මේ මාර්ගය වෙනුවට all-season highway එකක් මේ අවුරුද්ද අන්තිමට විවෘත කරන්නලු ඉන්නේ එතකොට මේ පාරේ ආයෙමත් යන්න වෙන්නේ නෑ

මේක ගැන documentary TV series එකක් තියනවා History Channel එකේ ගියපු Ice Road Truckers කියල

+10