මේ වගේ ගොබ්බයො ඉන්න රටක්..

Anathaya

Banned
Aug 11, 2017
245
5
0
මේ වගේ ගොබ්බයො ඉන්න රටක්..

ඇ බොල බුරුවනේ.. තොපි හිතුවද මම තොපෙන් සල්ලි, ජොබ් හිගාකන්න ඔන්ලයින් ආවා කියලා..

එක පොන්නයෙක් නුවර ස්ටේශන් එකටත් ඇවිත්,
තව පොන්නෙක් සල්ලි දාන්න අකවුන්ට් නම්බර් ඉල්ලනවා.

ජොබ් දෙන්න කොල් කරන්නලු.

අනේ පොන්නයො..

ඇල්ටො එකේ යන පොන්නයො මට ජොබ් දෙන්න අහනවා, තොපි රස්සාවට වාහන එලෙව්වට මම වාහන එලවන්නේ ආතල් එකට හුත්තො..
 
Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    නම දැක්කම තේරෙනවා තෝ දෙලොවටම නැති අනාත bitch පුතෙක් කියලා
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උඹ ඔය විහිලුවට ගන්නෙ අවුරුදු 2000 ගානක ඉඳන් සිංහල මිනිස්සු ලඟ තිබ්බ මනුස්සකමට
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අර එකෙක් නුවර station එකේ හොයල උඹ වගේ එකෙක් හිටියත් කියල කිව්වේ.. එතකොට ඌත් මේ බොරුවටම සම්බන්දද? :lol:

    මරු පොරවල් තමා මේකෙත් ඉන්නෙ. :P
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    එක කාලකන්නියෙක් හැර අනිත් අය ඔක්කොම මේ කොල්ල උදව කරන්න හදනවා. මනුස්සකම තමයි. මම උදේම ස්ටේශන් එකට ගියා නුවර... කොල්ලා නම් හම්බ උනේ නැ. විපරම්කරලා බලපුවහම නම් වැඩේ ඇත්ත වගේ. එහෙම එකෙක් ඉදලා තියන පටයි. කොහොම උනත් ඒ මල්ලිට කියන්නේ, උබට උදව්වක් වගේම මටත් උබ වගේ එකෙක් ඔනා කරලා තියෙනවා. එ හින්දා රස්සාවක් හම්බ උනේ නැත්තම් මාව කන්ටැක්ට් කරපන්.

    :oo::dull:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ගූකන වේසිගෙ පුතා
    පාරෙම මැරියන් බල්ලෙක් වගේ
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    උඹ හිඟාකාල ඉවරයි :D දැන් ආය පොර ටෝක් දුන්නට වැඩක් නෑ.
    මුන් වගේ බූරුවෝ හින්ද තමයි මිනිස්සු තව මිනිහෙක්ට උදවුවක් කරන්න දෙපාරක් හිතන්නේ...තව ඩිංගෙන් මමත් යනව බලන්න...ත්‍රෙඩ් එකට කමෙන්ට් කරේ නැති උනාට මුල ඉදල සීන් එක බලාගෙන හිටියෙ..මම ඒ වෙලාවෙ ක‍ටුකැලේ හිටියෙ... හැබැයි මූ අනාතයෙක් කියල මූ ඔප්පු කරල ඉවරයි...සල්ලි තියනවද නැද්ද නම් දන්නෑ..ෂුවර් එකටම කිසිම යාලුවෙක් වත් නැති අනාතයෙක්...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අර එකෙක් නුවර station එකේ හොයල උඹ වගේ එකෙක් හිටියත් කියල කිව්වේ.. එතකොට ඌත් මේ බොරුවටම සම්බන්දද? :lol:

    මරු පොරවල් තමා මේකෙත් ඉන්නෙ. :P

    මනුස්සකමට උදව කරන්න හැදුවේ මචන්.. ආයේ ඉතින් ඔන්ලයින් කිසිම එකෙකුට උදව කරන්නේ නැ. පාඩමක් ඉගෙන ගත්තා.. මම ගිහින් මූව හෙව්වා, ඒක ඇත්ත.. මම මොඩයා වෙන්න ඇති.. ඒකට කමක් නැ... කලේ හිත හොදින්... ඔයිට වඩා උන් ඇරලා යනවා බන් හිත උනුවෙන එක හින්දම. ඌ කරන එක ඌ ගෙනියයි.. සරලවම කිව්වොත් කලකිරුනා.. හැබැයි හෙට එකෙක් මූනට හම්බ උනත් උදව් කරනවා. ඒක ඉතින් ලැජ්ජා නැතිකම.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අහ්හ් උබේ අම්මව නුවර ස්ටේෂන් එකේ ඩිල් කලේ උබද? :angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    තොපි කරන පොන්න වැඩ නිසා උදව්වක් ඕන එකෙකුට වත් කරන 1ක් නැහැ මේකේ උන්
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මනුස්සකමට උදව කරන්න හැදුවේ මචන්.. ආයේ ඉතින් ඔන්ලයින් කිසිම එකෙකුට උදව කරන්නේ නැ. පාඩමක් ඉගෙන ගත්තා.. මම ගිහින් මූව හෙව්වා, ඒක ඇත්ත.. මම මොඩයා වෙන්න ඇති.. ඒකට කමක් නැ... කලේ හිත හොදින්... ඔයිට වඩා උන් ඇරලා යනවා බන් හිත උනුවෙන එක හින්දම. ඌ කරන එක ඌ ගෙනියයි.. සරලවම කිව්වොත් කලකිරුනා.. හැබැයි හෙට එකෙක් මූනට හම්බ උනත් උදව් කරනවා. ඒක ඉතින් ලැජ්ජා නැතිකම.

    ඔව්. ඇත්තට උදව්වක්වත් ඕනෙ වෙන එකෙක්ටවත් ගන්න හම්බ වෙන්නෙ නෑ මේ වගේ කාලකන්නි නිසා.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අහ්හ් උබේ අම්මව නුවර ස්ටේෂන් එකේ ඩිල් කලේ උබද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    මනුස්සකමට උදව කරන්න හැදුවේ මචන්.. ආයේ ඉතින් ඔන්ලයින් කිසිම එකෙකුට උදව කරන්නේ නැ. පාඩමක් ඉගෙන ගත්තා.. මම ගිහින් මූව හෙව්වා, ඒක ඇත්ත.. මම මොඩයා වෙන්න ඇති.. ඒකට කමක් නැ... කලේ හිත හොදින්... ඔයිට වඩා උන් ඇරලා යනවා බන් හිත උනුවෙන එක හින්දම. ඌ කරන එක ඌ ගෙනියයි.. සරලවම කිව්වොත් කලකිරුනා.. හැබැයි හෙට එකෙක් මූනට හම්බ උනත් උදව් කරනවා. ඒක ඉතින් ලැජ්ජා නැතිකම.

    මේ වගේ පොන්න රිලව් කරන ඒවා ගැන හිතන්න එපා බන්
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    quote-sometimes-you-try-to-help-people-and-it-backfires-on-you-and-then-they-try-to-take-advantage-bill-cosby-141-49-90.jpg