එඩරු ගස් කපලා බිම දාපුවාම ඒවාගේ දලු හැදෙනවා .මල් පිපෙනවා .ගෙඩිත් හැදෙනවා .හැබැයි මුල් නැහැ .මේක එඩරු දඩු සමාජයක් .
.-ගුනදාස අමරසේකර -
අපෝ ගුනදාස අමරසේකර ගේ පොත් කියවන්න එපා ඔය මිනිහ ලංකාවේ පරම්පරාවක්ම විනාස කරන්න දායක උන කෙනක්
ඔව් බං ඕකා අර අන්තිම රුපියල් 1000 වියදම් කරලා ඉතිරි වුන සත 25හේ දෙක තුනක් ඔය කියන්නෙ. ඕක හිගන්නෙකුටවත් දෙන්න බෑනේ.





