වොශ් එකක් දාගෙන එන්නම්

Anathaya

Banned
Aug 11, 2017
245
5
0
වොශ් එකක් දාගෙන එන්නම්

වොශ් එකක් දාගෙන එන්නම් නරි නාවන්න.. නුවරයි කොලඹයි කවර්.. තව කොහෙද ඔනා...
 

Anathaya

Banned
Aug 11, 2017
245
5
0
නැහැ ගූ පුච්චන් කන්නේ බන්...බත් ඇටයක් දැක්ක කාලයක් මතක නැහැ :D
රැට කන්නේ පාස්ටා බේකන් එක්ක යකො. තොපිට කොහෙන්ද මෙවා
 

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මූ අර අඩු කුලේ හාමුවද කොහේද මේක උගේ අලුත් ෆේක් එක වගේ.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබේ මානසිකත්වය හිතාගන්න පුලුවන්.උබ ස්කූල් එකෙන් අයින් වෙනකම් ස්කූල් එකේ හිටපු උන්ගෙන් ටොකු කකා හිටපු එකෙක් නේද..
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    උබේ මානසිකත්වය හිතාගන්න පුලුවන්.උබ ස්කූල් එකෙන් අයින් වෙනකම් ස්කූල් එකේ හිටපු උන්ගෙන් ටොකු කකා හිටපු එකෙක් නේද..

    පිස්සුද බන් මූ මේ නිවාඩු කලේ හින්ද මේ දගලන්නේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ වගේ මන්ද මානසික උන්ට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ...:(
     

    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    මේ වගේ මන්ද මානසික උන්ට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ...:(
    තොගේ සල්ලි මට එපා මනුස්සයො.. දකින දකින එකාට සල්ලි දෙන්න හදන්න එපා. තත්වේ තියන් ඉදහන්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තොගේ සල්ලි මට එපා මනුස්සයො.. දකින දකින එකාට සල්ලි දෙන්න හදන්න එපා. තත්වේ තියන් ඉදහන්.

    මට පුලුවන් විදියට මම මිනිස්සුන්ට උදව් කරනවා... මෙහෙම දෙකින් එක නවතින්නේ නෑ...
    සිරාවට කියන්නේ උබට ලොකු මානසික ප්‍රශ්නයක් තියනව...
    බෙහෙත් ටිකක් ගනින්...
    එතකොට ඔහොම ගොන් අතල් ගන්නේ නැතුව සරල දේවල් වලින් සතුටු වෙන්න පුළුවන්...:yes:
     

    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    මම තාම යන්නෙත් ඇල්ටෝ එහෙක බන්..මාව ගනින්කෝ උබේ බල්ලා හෝදන්න
    සතියේ දවස් 7 ම වැඩ.. උදේට අපේ බ්ලොක් එක වටේ ඇවිදින්න එක්ක යන්න ඔනා. දවල්ට නාවන්න ඔනා. ෆීඩ් කරන්න ඔනා.. මාසෙට 60000ක් දෙන්නම්..