රාජපක්ෂලාට sorry ම තමා

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රාජපක්ෂලාට sorry ම තමා

    පසුගිය රජයේ රාජපක්‍ෂවරුන් පිළිබදව නඩු විභාග කර දඬුවම් දීම සඳහා පමණක් වෙනම අධිකරණ දෙකක් පිහිටු වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

    මෙම තීරණය ලබා ගෙන තිබෙන්නෙ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී බවත් අමාත්‍යවරයා සදහන් කලා.
    රාජපක්ෂවරුන්ගේ නඩු ඇසීමට පමණක් ස්ථාපනය කරන මෙම විශේෂ අධිකරණය මඟින් පසුගිය පාලන සමයට අදාළ දූෂණ, වංචා ඇතුළු අපරාධ පිළිබඳව පමනක් නඩු අසා දඩුවම් දීම කමිනමින් සිදු කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියා.

    ඊයේ (15දා) විහාර මහා දේවි උද්‍යානයේ දී පැවැති "අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරයේ" සත්‍යග්‍රහයට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූ අතර මෙම ප්‍රකාශය දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝළණයක් ඇති කිරීමට සමත් වෙතැයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙනවා.

    කෙසේ වෙතත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෙම විශේෂ අධිකරණය පිළිබදව තවමත් අදහස් දක්වා නොමැත.


    Nethnews
     
    Last edited:

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    it seems rajapaksha is the main problem of current regime.
    two courts for one family.
    who would've thought that.
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0

    wtf man
    if you can't stand opinion of another
    just ignore them

    putting higher res images
    this is stupidity
     
    Last edited by a moderator:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බයියන්ට උණ ගන්න බම්ප් කරන්න.:lol:

    බයියන්ට උණ කියන්නේ උබේ අම්මටත් දැන් බෝ වෙලා ඇති.....:lol::lol::lol:

    හරි මුල ඉදන් හිරේ දාමු එහෙනම් බටලන්දෙන් පටන් ගමුද.... අනේ නිකන් පලයන් ඇට නැති පොන්නයා යන්න.... ගොන්ටොලෙක් දෙන පොඩි එකා
    :rofl::rofl:
     
    • Like
    Reactions: netlife008

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බයියන්ට උණ කියන්නේ උබේ අම්මටත් දැන් බෝ වෙලා ඇති.....:lol::lol::lol:

    හරි මුල ඉදන් හිරේ දාමු එහෙනම් බටලන්දෙන් පටන් ගමුද.... අනේ නිකන් පලයන් ඇට නැති පොන්නයා යන්න.... ගොන්ටොලෙක් දෙන පොඩි එකා
    :rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    මචන් ඩේටා ගාස්තු අඩු කරාද :baffled:
    මම නම් කියන්න‍ෙ රාජිත මොන බයිලයක් ගැහුවත්
    රනිල් ඉන්නකම් මහින්ද එලිය‍ේ :rolleyes::rolleyes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මචන් ඩේටා ගාස්තු අඩු කරාද :baffled:
    මම නම් කියන්න‍ෙ රාජිත මොන බයිලයක් ගැහුවත්
    රනිල් ඉන්නකම් මහින්ද එලිය‍ේ :rolleyes::rolleyes:

    මේ පාරනම් මොනවා හරි වෙයි වගේ බන්.:yes:.දැක්කනේ ඊයේ සත්‍යග්‍රහය..:cool:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මචන් ඩේටා ගාස්තු අඩු කරාද :baffled:
    මම නම් කියන්න‍ෙ රාජිත මොන බයිලයක් ගැහුවත්
    රනිල් ඉන්නකම් මහින්ද එලිය‍ේ :rolleyes::rolleyes:

    සදුන් බුවා හිතන් ඉන්නේ රනිල් ආවේ මහින්ද හිරේ දාන්න කියලා:rofl::rofl:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    giphy.gif
     

    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    මේ පාරනම් මොනවා හරි වෙයි වගේ බන්.:yes:.දැක්කනේ ඊයේ සත්‍යග්‍රහය..:cool:

    ඕව කරන්න‍ෙ මචන් ඒ ඒ පාක්ෂිකයන්ව සතුටු කරන්න
    අපි වග‍ේ අහින්සක මිනිසුන්ට අත්පුඩි ගහන්න.


    සදුන් බුවා හිතන් ඉන්නේ රනිල් ආවේ මහින්ද හිරේ දාන්න කියලා:rofl::rofl:

    පොර දාන්න‍ෙ නෑ බන් කොහොමත්
    උන් ගහන්න‍ෙ වෙනම ග‍ේමක්
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    රනිල් ඉන්නකන් මහින්ද එලියේ,
    මහින්ද ඉන්නකන් රනිල් එජාප නායක සහ නිල නොලත් ජනපති.

    ඔන්න ඕකයි ඇත්තම තත්වේ.

    රාජපක්ශලා උපරිම මාස 6ක් ඇතුලෙ ඉදී.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොන්න ටෝයියෝයි පොන්න බයියෝයි මාරු ගහන වෙස ත්‍රෙඩ්......
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    ඕව කරන්න‍ෙ මචන් ඒ ඒ පාක්ෂිකයන්ව සතුටු කරන්න
    අපි වග‍ේ අහින්සක මිනිසුන්ට අත්පුඩි ගහන්න.




    පොර දාන්න‍ෙ නෑ බන් කොහොමත්
    උන් ගහන්න‍ෙ වෙනම ග‍ේමක්

    Sadun_Buwa

    giphy.gif
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    දවස ගානේ නඩු අහලත් රාජපක්ශලාගේ මොකුත් හොයා ගන්ඩ බැරි උනොත් රාජිතයට පුප ඉරාගෙන මැරෙන්න තමයි වෙන්නේ
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    දවස ගානේ නඩු අහලත් රාජපක්ශලාගේ මොකුත් හොයා ගන්ඩ බැරි උනොත් රාජිතයට පුප ඉරාගෙන මැරෙන්න තමයි වෙන්නේ

    :P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් ඒක හොඳ අදහසක්.මොකද යහපාලනේ උන්ගේ නඩු අහන්න රටේම තියෙන උසාවි වල ඉඩ මදිනේ.