ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page ත්‍රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video
Reply
 
Thread Tools
(#1)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio will become famous soon enough
 
Posts: 743
Join Date: Feb 2016
ත්‍රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video - 08-20-2017, 05:12 PM

Reply With Quote
(#2)
Old
rajitha.wijayaratne rajitha.wijayaratne is offline
Senior Member
rajitha.wijayaratne has a spectacular aura aboutrajitha.wijayaratne has a spectacular aura aboutrajitha.wijayaratne has a spectacular aura about
 
Posts: 446
Join Date: Jun 2017
08-20-2017, 05:50 PM

අභය හිමි -> ත්‍රිපිටකයේ තියෙනවද "සබ්බං දුක්ඛ" කියලා සුත්‍රයක්?

අහන්නේ සුත්‍රයක් ඒ නමින් තියෙනවද කියලා.
Reply With Quote
(#3)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio will become famous soon enough
 
Posts: 743
Join Date: Feb 2016
laugh 08-20-2017, 09:14 PM

Quote:
Originally Posted by rajitha.wijayaratne View Post
අභය හිමි -> ත්‍රිපිටකයේ තියෙනවද "සබ්බං දුක්ඛ" කියලා සුත්‍රයක්?

අහන්නේ සුත්‍රයක් ඒ නමින් තියෙනවද කියලා.
Quote:
සියලු සඞ්ඛාරයෝ දුඃඛයෝ ය. ත්‍රිපිටකේ කොහෙ හරි දැකලා තියෙනවද සබ්බං දුක්ඛං කියලා, සූත්‍රයක්? සබ්බං දුක්ඛං. දැකලා තියනවද කොහෙ හරි? තියෙනව නං හොයා ගෙන එන්න. එහෙම එකක් මේ වෙනකං නං දැක්කෙ නෑ. සබ්බ සඞ්ඛාර දුක්ඛයි. සබ්බං දුක්ඛං කිව්වෙ නෑ. සබ්බං අනිච්චං කියලා තියෙනවා. මේක හොඳට තෝර ගන්න ඕන. සබ්බං දුක්ඛං කිව්වොත් එහෙම වැඩේ පරස්පරයි. ඇයි? පංචස්කන්ධයේ තියෙනව වේදනා තියෙනවා සැප, දුක්, උපේක්ෂා. පංචස්කන්ධය සැප, දුක්, උපේක්ෂා කියලා වේදනා තුනක් තියෙනවා, පංචස්කන්ධය සැප වේදනා තියෙනවා. උපාදානස්කන්ධය දුක්ඛක්ඛන්ධස්සය කිව්වා. පංචස්කන්ධය සැප, දුක්, උපේක්ෂා තියෙන නිසා සබ්බං දුක්ඛං කියලා කොහෙවත් කියලා නෑ. මට නං හම්බෙලා නෑ මේ වෙනකං. හම්බුනොත් ඇවිල්ලා කියන්න. සබ්බේ සඞ්ඛාරා දුක්ඛාති කියලා තියෙනවා. යමක් සඞ්ඛාර කර ගත්ගොත් ඒක දුකයි. ඒක හරි. සඞ්ඛාර කර ගන්නේ මොකෙන්ද? රාග, ද්වේෂ, මෝහයන්ගෙං. මෙන්න මේ රාග, ද්වේෂ, මෝහයන්ගෙං සඞ්ඛාර කර ගත්තොත් මෙන්න මේ අභිසඞ්ඛාර හරහා කරන සඞ්ඛාරයෙන් හටගන්න[?] ඒක ආශ්වාදය දුකක්. ..."


සුදු හුනු ගෑමේ සීමාවක් තියෙනවා නේද රජිත?
බොරු කීමේත් සීමාවක් තියෙනවා නේද?
මිනිස්සු නොමඟ යැවීමට නම් සමාවක් නෑ නේද රජිත?

Last edited by Harvard-Bio; 08-20-2017 at 09:17 PM.
Reply With Quote
(#4)
Old
Harvard-Bio's Avatar
Harvard-Bio Harvard-Bio is offline
Senior Member
Harvard-Bio will become famous soon enough
 
Posts: 743
Join Date: Feb 2016
08-21-2017, 06:38 AM

bump
Reply With Quote
(#5)
Old
rajitha.wijayaratne rajitha.wijayaratne is offline
Senior Member
rajitha.wijayaratne has a spectacular aura aboutrajitha.wijayaratne has a spectacular aura aboutrajitha.wijayaratne has a spectacular aura about
 
Posts: 446
Join Date: Jun 2017
08-21-2017, 12:47 PM



මම කිහිප වතාවක්ම දැන් ඕක ඇහුවා.

එම වාක්‍යයේ "කියලා" සහ "සුත්‍රයක්" වචන දෙක අතරට කොමාවක් වැටිලා නැහැ.

එතුමා එම දේශනාවේම අරධනා කරනවා යම් පරස්පර කරුණක් තියෙනවා නම් ඔහුව අමතා එය නිරා කරණය කල යුතු බව.

මට ඔහු කියන දේ තේරෙනවා. නමුක් තේරෙන්නේ නැති අයට තියෙන විකල්පය ඔහුට ලිපියක් යවා තියෙන ප්‍රශ්න නිරවුල් කරන එක. එසේ නැත්තම් මගෙන් අහන්න මම නිරවුල් කර දෙන්නම්.


Last edited by rajitha.wijayaratne; 08-21-2017 at 01:05 PM.
Reply With Quote
(#6)
Old
chathuranirmal's Avatar
chathuranirmal chathuranirmal is offline
Senior Member
chathuranirmal is a name known to allchathuranirmal is a name known to allchathuranirmal is a name known to allchathuranirmal is a name known to allchathuranirmal is a name known to allchathuranirmal is a name known to allchathuranirmal is a name known to allchathuranirmal is a name known to allchathuranirmal is a name known to allchathuranirmal is a name known to allchathuranirmal is a name known to all
 
Posts: 6,712
Join Date: Jul 2017
02-04-2018, 03:27 PM

Quote:
Originally Posted by rajitha.wijayaratne View Post


මම කිහිප වතාවක්ම දැන් ඕක ඇහුවා.

එම වාක්‍යයේ "කියලා" සහ "සුත්‍රයක්" වචන දෙක අතරට කොමාවක් වැටිලා නැහැ.

එතුමා එම දේශනාවේම අරධනා කරනවා යම් පරස්පර කරුණක් තියෙනවා නම් ඔහුව අමතා එය නිරා කරණය කල යුතු බව.

මට ඔහු කියන දේ තේරෙනවා. නමුක් තේරෙන්නේ නැති අයට තියෙන විකල්පය ඔහුට ලිපියක් යවා තියෙන ප්‍රශ්න නිරවුල් කරන එක. එසේ නැත්තම් මගෙන් අහන්න මම නිරවුල් කර දෙන්නම්.

Reply With Quote
Reply

Bookmarks

Tags
වලස්මුල්ලේ අභය

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02702 seconds with 8 queries