YouTube ගොඩ දාගන්න තවත් ක්‍රමයක් | Part I

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    YouTube ගොඩ දාගන්න තවත් ක්‍රමයක් | Part I

    එන්න ඇතුලට.. බය වෙන්න දෙයක් නෑ..
    මුලින්ම කියන්න ඕන මේ ටික කරන්නත් සැලකිය යුතු fan base එකක් ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍යයි.

    හොඳයි. කවුරුත් දන්නවා ඇඩ්සෙන්ස් YouTube වලට ගන්න එක ටිකක් අමාරු වෙලා කියන එක.
    නමුත් ඒක ඇත්තටම එතනින් අවසන් ද?
    නැහැ යාලුවනේ.මම YT පටන් ගත්තේ පෙබරවාරි මාසේ මැද.
    අසාවට වගේ හොඳ niche එකක් තෝරගෙන වැඩට බැස්සා ලොකු plan එකක් එක්ක.:)
    මට ඇඩ්සෙන්ස් තිබුන නිසා YouTube channel එක තිබුනත් නැතත් ප්‍රශ්නයක් වුනෙත් නැහැ ඇත්තටම.
    හැබැයි මම කරපු දේවල් පිලිවෙලට plan එකකට අනූව කලා.
    ඒ නිසාම මේ වෙද්දී subscribes, viewers ලා අධික ප්‍රමානයක් ගොඩනඟාගන්න පුලුවන් වුනා.
    ඇත්තටම මම IQ වලින් උපයන මුදලින් කරන්නේ viewers ලා මිලදී ගන්න එක high retention වලින්.
    ඒ තීරනය ගත්තේ ලෝක ප්‍රසිද්ධ VEVO company එකත් තමන්ගේ views buy කරලා සහ ගොඩ දෙනෙක් නොදන්න එක්තරා ක්‍රමයක් සාර්ථකව අනුගමනය කරලා කියලා දැනගත්තාට පස්සේ.
    ප්‍රධානම දේ තමයි YouTube පරිපාලනය මේ දේ දැනගෙන හිටියත් Investors power එක, Advertisers force-act සහ Artist management එක මගින් ඔවුන්ට ඇති වෙන බලපෑම.
    අන්න ඒ නිසයි vevo එකට ඒක කරන්න පුලුවන් වුනේ.
    ඒගැන වැඩිය කියන්න යන්නේ නැහැ.
    මොකද ත්‍රෙඩ් එකේ පරමාර්ථය ඒක නොවෙන නිසා.:dull:
    මම ජුනි මාසේ YouTube වල ඇඩ්සෙන්ස් වලින් ඉවත් වුනා.
    මේ වෙද්දී මම කරන niche එකට අදාල world famous brand එකකට සම්බන්ධ වෙලා YT adsense වලට එහා ගිය සාර්ථක අදායම් මාර්ගයක් විවර කරගෙන අවසන්.:)
    මම මේ දේට යොමු වෙන්නෙ අන්තර්ජාලයෙන් අලුත් දැනුම හොයාගෙන යන කෙනෙක් නිසා සහ විදේශ මිතුරකුගෙන් ලැබුන නිර්දේශයක් හේතුවෙන්.

    හොඳයි. අපි පටන් ගමු.

    ඇත්තටම YouTube adsense නැතුව බැරිද?
    YouTube monetize කරන්න පුලුවන් ඇඩ්සෙන්ස් වලින් විතරද?

    නැහැ යාලුවනේ.:no:

    ඇඩ්සෙන්ස් වලට එහා ගිය හොඳ platform කීපයක් මම හඳුන්වලා දෙන්නම්.
    සහ මම දැනට භාවිතා කරන එකත්..

    ඇත්තටම මේ CPC/CPM advertising networks කිවුවොත් වඩා නිවැරදියි.
    ඒ වගේම ඔයාගේ niche එක YouTube Adsense වලට Eligible නැති වුනත් මේ networks, brand පාවිච්චි කරන්න පුලුවන් වීම තමයි මෙහි තියන විශේශත්වය.
    කරන්න තියෙන්නේ හොද content පාවිච්චි කරලා video සකස් කරගෙන publish කරන එක.

    අනිවාර්යෙන්ම creativity mind එකක් තියනම් මේක කරන්න පුලුවන් ලේසියෙන්ම.:):cool:

    1.AdRev - Monetize YouTube Videos


    Top%2BGoogle%2BAdsense%2BAlternatives%2BFor%2BYouTube%2BChannel%2BAdRev%2BMonetize%2BYouTube%2BVideos.png


    ජනප්‍රියම YouTube adsense විකල්ප program එකක්.

    සැපිරිය යුතු කාරනාවන්.:nerd:

    Requires 500 visits per day
    NO CONTRACT
    70-30 Revenue Sharing
    Suitable for All Channels
    Min.Payout $10 via PayPal


    දැන් කියාවි 500ක් දවසට visit තියනම් ඕවා කරන්නේ මොකටද ඇඩ්සෙන්ස් කරනවානේ කියලා.:dull:
    නැහැ.:no:
    ඔයාලා දන්නේ නැතුව ඇති සමහර niches තියනවා ඒ videos තියන චැනල් වලට adsense වලට අරගන්නේ නැති.
    කොටින්ම කියනවානම් Not Eligible කියලායි වැටෙන්නේ චැනල් එකට.
    අන්න ඒ අයට views තියනම් මේ දේ කරන්නයි තියෙන්නේ.
    ඒ වගේම මේ network එකේ copyright team එක ඉතාම හිතවත් විදියටයි වැඩ කරන්නේ.
    copyright video එකක් ඔබ යෙදුවොත් ඔවුන් විසින් එය ඉවත් කිරීම සහ ඔයාගේ account එකට කිසිම හානියක් නොවෙන විදියට ඒ උපදෙස් ලබාදීම සිදුකරනවා.

    මෙතනින් යන්න.


    ==================================

    2.Fullscreenmedia | Create & Make Money Vlogging Differently

    Top%2BGoogle%2BAdsense%2BAlternatives%2BFor%2BYouTube%2BChannel%2BFullscreenmedia%2BCreate%2B%2526%2BMake%2BMoney%2BVlogging%2BDifferently.png

    විශාල community එකක් ඉන්න නිසා සාර්ථක ඔයාගේ අලුත් වීඩියෝ එකට හොඳ ආරම්භයක් ලබාදෙන්න පුලුවන්.

    සැපිරිය යුතු කාරනාවන්.:nerd:

    Required visits are not shared publicly but need extended video views.
    2 YEARS CONTRACT
    80-20 Revenue Sharing
    Suitable for All Channels
    Min. Payout 50 via PayPal
    Original Content [No Copyright Strikes/illegal material].
    Advanced Tools & Features

    මෙතනින් යන්න.



    ===================================================


    3.Freedom! - YouTube Partnership Network



    Top%2BGoogle%2BAdsense%2BAlternatives%2BFor%2BYouTube%2BChannel%2BFreedom%2BYouTube%2BPartnership%2BNetwork.png


    මේ නෙට්වර්ක් එකේ තියන විශේෂත්වය තමයි ඔයා upload කරන්නත් ඕන unique content ඒ වගේම ඔයාව කොපි කරලා කවුරුහරි වීඩියෝ හැදුවොත් මේ නෙට්වර්ක් එකෙන් ඒ වීඩියෝ එක අතුගාලාම දාලා දෙනවා ඔයාගේ වීඩියෝ එක ආරක්ෂා වෙන්න.

    සැපිරිය යුතු කාරනාවන්.:nerd:

    Requires 33 visits per day
    NO CONTRACT
    Up to 95% Revenue Sharing
    Suitable for all channels including; Gaming, Music, Vlog, Beauty, and so on
    Min. Payout $1 via PayPal

    මෙතනින් යන්න.



    ==========================================================




    4. VidGenX | Best YouTube Partnership Network ( මම දැනට පාවිච්චි කරන එක )
    Top%2BGoogle%2BAdsense%2BAlternatives%2BFor%2BYouTube%2BChannel%2BVidGenX%2BBest%2BYouTube%2BPartnership%2BNetwork.png


    මෙයාලාගේ තියන විශේෂත්වය වෙන්නේ නෙට්වර්ක් එකටම අනන්‍ය වුන 300,000+ royalty free music + sound effects [250,000+] with advanced tools වලින් සමන්විත වීම.
    අන්න ඒ නිසාම මේ නෙට්වර්ක් එකත් එක්ක වැඩ කරන එක ඉතා පහසු වෙනවා මොවුන් සපයන tools, 24/7 support එකත් එක්ක .
    මගේ niche එකට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුන වගේම මම මේ තරමට මගේ channel එක වර්ධනය කරගත්තෙත් ඒ හෙතුව නිසාමයි.
    හැබැයි මම මේකට ඉල්ලද්දී මගේ subs 70K+ වෙලා තිබුනේ.
    ඒක එක හේතුවක් වෙන්න ඇති මම හිතන විදියට select වෙන්නත්.

    සැපිරිය යුතු කාරනාවන්.:nerd:


    No specific views requirements.
    NO LOCK-IN CONTRACT
    95% Revenue Sharing
    Suitable for all channels including; Gaming, music, Vlogging, beauty, and so on
    Min. Payout $1 via PayPal, direct deposit, check, WebMoney, Yandex.Money, QIWI Wallet
    FREE MUSIC LIBRARY + SPECIAL TOOLS + COPYRIGHT PROTECTION

    මෙතනින් යන්න.



    ===========================================================


    5.Machinima | Popular YouTube Network Focusing on Gaming



    Top%2BGoogle%2BAdsense%2BAlternatives%2BFor%2BYouTube%2BChannel%2BMachinima%2BPopular%2BYouTube%2BNetwork%2BFocusing%2Bon%2BGaming.png



    Gaming channel කරන අයට මේක නියමයි. ලොකු viewers base එකක් තියන එහෙමත් නැත්නම් ලංකාවේ ගොඩාක් gaming forums කරන අය මේක කරනවා( මම දැනුවත්ව ලංකාවේ ඉන්න සුපිරි gaming clan එකක players ලා කරන චැනල් එකක්, මාසෙට අදිනවා 2.7K Machinima වලින්)
    ඉතින් ඔයාලගේත් gaming ability එක උපරිමයි නම් කට්ටියක් සෙට් වෙලා චැනල් එකක් promote කරගන්න. ඒ වගේම බාහිර උපදෙසක් දෙන්නම්. ලංකාවේ තියන gaming competition වලට, එතකොට පිටරට broadcast වෙන online gaming competition වලට සෙට් වෙන්න. ඒ හැම වීඩියෝ එකක්ම forums වල, social share වල run කරවලා crowd එක හදාගන්න.
    මමත් ඇත්තටම games play කරනවා.
    ඒත් මේ විදියට කරන්න වෙලාවක් නැහැ.:(

    මේ අවුරුද්දේ අග MKXL play කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.:D

    හරි මේකට සැපිරිය යුතු කාරනාවන්.:nerd:


    No particular views conditions.
    3 Years LOCK-IN CONTRACT
    75-25 Revenue Sharing
    Best Suitable for Gaming.
    Payout via PayPal

    මෙතනින් යන්න.


    ========================================


    හොදයි. තව network දෙකක් තියනවා. ඒවා ගැන එච්චරටම තොරතුරු නිවැරදිව තහවුරු කරගන්න බැරිවුනා හොයලා බලපු කාරනා එක්ක.ඕන නම් ඒ දෙකත් බලන්න.

    Maker Studios | Grow Channel Branding & Revenue
    FilmSection | Make Career on YouTube


    Reference විදියට මේ ටික බලන්න.

    https://goo.gl/7W3sT5
    https://goo.gl/BKT0XY



    වැදගත් දෙයක් කියන්න ඕන!!

    සමාවෙන්න ඕන මම Skype Group එකෙන් අයින් වුනාට. Skype ඇත්තටම ඇති වුනා. මාරම slow.:sorry:

    මම කෙනෙක්ට මගේ අදහස කියලා උදවු කරද්දී ඒ දේ ඉක්මනට delivery වෙන්නේ නැති වුනාම මට ඒක මාර stress මගේ වැඩත් එක්ක.

    ඒක මට දරන්න බැරි නිසයි telegram වලට මාරු වුනේ.
    ඇත්තටම ඕන කරන files deliver කරන්නත් හරිම ලේසියි දැන්.

    ඒක නිසායි අයින් වුනේ. ඒ වගේම මගෙ අතින් ඒ අයින් වෙන වෙලාවේ මෙම්බර්ස්ලා කීප දෙනෙක් remove වුනා. ඒක නොදැනුවත්ව වුන දෙයක්. ඒකට මට සමාවෙන්න.:sorry::sorry:

    දිගටම මම රැදිලා ඉන්නවා මේ telegram එකේ.


    IM Helping Group



    උදවු ඕන වෙලාවක මැසේජ් එකක් දාන්න.

    අනිවාර්යෙන්ම help එක දෙනවා පුලුවන් උපරිමෙන්.;)




     
    Last edited:

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    TFS machan.
    meka wena prashnayak..
    sinhala site walata hoda ad networks monawada

    මට චුට්ටක් එක නම් හොයල බලන්න වෙනවා යාලුවේ. :nerd:
    මගේ හොඳ idea එකක් නම් තියනවා ඒකට.
    මාව ඇඩ් කරගන්න telegram වලින්.
    මොකද ටිකක් දිග ව්ස්තරයක් ඒක.
    PM වලින් කොටන්න අමාරු වෙයි. :)