නළ ලිං

Batman963

Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    apeth thiyenne tube wall akak 58feet yatata gahala thiyenne kalu gala wenakal.wall akata pvc batayak bassana hinda loku awlak yanne ne
     

    AnuradhaRa

    Well-known member
  • නළ ළිං සවි කිරීමේ දී ආරක්ෂිත ජල ධරය පමණක් පරිභෝජනය සඳහා ලබා ගැනීම ට අවසර ලබා දීම , යන්ත්‍ර සුත්‍රවල ප්‍රමිතිය පරික්ෂා කිරීම ආදි නීති රෙගුලාසි රැසකට යටත්ව එම අවසරය ලබා දෙන බවත් පැවසු සභාපතිවරයා බලපත්‍ර නොමැතිව නළ ළිං සවිකිරීම සිර දඬුවම් ලැබිය හැකි වරදක් බවත් කියා සිටියේය.

    :baffled:
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    තොපි නල ලිදෙන් වතුර අරං වතුර වික්කද යකෝ... :angry:
    නීතියෙන් තහනම්. හිටපිය පොලිසියට අල්ලල දෙනව

    kohe wikunnannada yako apitath goyam kapala ale wathura ariya hetiya kela wenawa.api lida gehuwe 98 thama nam mokekwath awe nam ne.ubawath waren
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    ඇයි බං ඔච්චර යටට ගැහුවෙ. හෙන අපරාදයක් කරල තියෙන්නෙ :angry:
    mak karannada dn issara wage newe wathura adui sehenna.dn nam me peththe tube wall gahanna denne ne wate minissu case aka adinawa.
     

    AnuradhaRa

    Well-known member
  • mak karannada dn issara wage newe wathura adui sehenna.dn nam me peththe tube wall gahanna denne ne wate minissu case aka adinawa.

    අපේනං එච්චර යටට ගහන්ඩ ඕනෙ නෑ. අඩි 30ක් හොඳටම ඇති
    බැලුවෙ අඩි 20ක් විතර දුර තියෙන ටොයිලට් වලක් ළඟින් ගැහුවොත් කේස්ද කියල
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    අපේනං එච්චර යටට ගහන්ඩ ඕනෙ නෑ. අඩි 30ක් හොඳටම ඇති
    බැලුවෙ අඩි 20ක් විතර දුර තියෙන ටොයිලට් වලක් ළඟින් ගැහුවොත් කේස්ද කියල

    api inne kandak uda akai ochchra gebuta.walawal 2ka aka mattane unoth nam awlak yai neda.komath pas walin filter welane anne awath.:D:D:D:D