[FONT="]
අද කාලේ[/FONT][FONT="] construction [/FONT][FONT="]වලදි[/FONT][FONT="] borehole investigations [/FONT][FONT="]අනිවාර්යය අංගයක් වෙලා තියෙනවා[/FONT][FONT="]. [/FONT][FONT="]මේකේ ප්‍රදාන අරමුණ තමයි[/FONT][FONT="] පොලොව යට තියෙන පාංශු ස්ථර හදුනා ගැනීමත්[/FONT][FONT="], [/FONT][FONT="]එම ස්තර වල[/FONT][FONT="] design strength parameters [/FONT][FONT="]වන[/FONT][FONT="] Cohesion (C) [/FONT][FONT="]හා[/FONT][FONT="] friction angle ([/FONT][FONT="]ϕ[/FONT][FONT="]) [/FONT][FONT="]නිශ්චය කිරීමට අවශ්‍ය දත්ත ලබා ගැනීමත්ය[/FONT][FONT="].
[/FONT][FONT="]මේ සඳහා [/FONT][FONT="]SPT (Standard Penetration Test) [/FONT][FONT="]බහුලව යොදා ගන්නවා[/FONT][FONT="]. [/FONT][FONT="]මෙහිදී[/FONT][FONT="] Soil Samples [/FONT][FONT="]ලබා ගැනීමත්[/FONT][FONT="]සිදු කරනවා[/FONT][FONT="]. [/FONT][FONT="]මීට අමතරව [/FONT][FONT="]පාංශු ස්තර වල[/FONT][FONT="] Undisturbed Samples (UD Samples)[/FONT][FONT="] ලබා ගැනීමත්[/FONT][FONT="] Rock Samples [/FONT][FONT="]ලබා ගැනීමත්[/FONT][FONT="]සිදු කරනවා[/FONT][FONT="].
Ground Water Level එක බලා ගැනීමද මෙහි අනිවාර්ය දෙයක්.[/FONT]
[FONT="]පහත දැක්වෙන්නේ ලංකාවේ බහුලව මේ සඳහා යොදා ගන්නා[/FONT][FONT="] machine [/FONT][FONT="]එක[/FONT][FONT="]. Rotary + Wash Boring Techniques [/FONT][FONT="]මෙහිදී යොදා ගන්නවා[/FONT][FONT="].
[/FONT] [FONT="]SPT [/FONT][FONT="]කරන්නේ පහත දැක්වෙන[/FONT][FONT="] Split Spoon Sampler [/FONT][FONT="]එකෙනි.[/FONT]
[FONT="]මෙහිදී [/FONT][FONT="]63.5 kg [/FONT][FONT="]ස්කන්ධයක් [/FONT][FONT="]762 mm [/FONT][FONT="]උසකින්[/FONT][FONT="] Sampler [/FONT][FONT="]එක මතට නිදහස් කරනවා[/FONT][FONT="]. [/FONT][FONT="]මෙමගින් බලන්නේ[/FONT][FONT="]ඒ ඒ ස්තර වලදී[/FONT][FONT="] Split Spoon Sampler [/FONT][FONT="]එක[/FONT][FONT="] 450 mm [/FONT][FONT="]ක් කිඳා බැසීමට අවශ්‍ය නිදහස් කිරීම් ගනනයි[/FONT][FONT="]. (150 mm [/FONT][FONT="]කිඳා[/FONT][FONT="]බැසීම්[/FONT][FONT="] 3 [/FONT][FONT="]ට ගනන් කරයි[/FONT][FONT="])[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="] [FONT="]Borehole machine [/FONT][FONT="]එකෙන් අවශ්‍ය ගැඹුරට ගොස්[/FONT][FONT="] SPT [/FONT][FONT="]කරනු ලබයි. සාමාන්‍යයෙන් සෑම[/FONT][FONT="] 1 m [/FONT][FONT="]ගැඹුරක් පාසාම[/FONT][FONT="] (1m,2m,3m ….) [/FONT][FONT="]අවශ්‍ය ගැඹුර එන තෙක් හෝ[/FONT][FONT="] rock layer [/FONT][FONT="]එක හමු වන තෙක්[/FONT][FONT="] SPT [/FONT][FONT="]කරනු ලබයි[/FONT][FONT="].[/FONT]
මෙහිදී ලබා ගන්නා[/FONT][FONT="] SPT Soil Samples, Classification Tests [/FONT][FONT="]වලට පරීක්ෂණාගාරයට ගෙන එනු ලබනවා[/FONT][FONT="]. [/FONT][FONT="]පහත දැක්වෙන්නේ බහුලව යොදා ගන්න පරීක්ශණ වේ[/FONT][FONT="].[/FONT]
[FONT="]මීට අමතරව[/FONT][FONT="]ලබා ගත්[/FONT][FONT="] Undisturbed Samples [/FONT][FONT="]පහත දැක්වෙන පරීක්ශණ[/FONT][FONT="]සඳහා යොදා ගනී[/FONT]
[FONT="]ලබා ගත්[/FONT][FONT="] rock Samples [/FONT][FONT="]බහුලව [/FONT][FONT="]පහත දැක්වෙන පරීක්ශණ[/FONT][FONT="] සඳහා යොදා ගනී[/FONT]
[/FONT][FONT="]බොහෝ විට සිදු වන්නේ[/FONT][FONT="] Design Engineer, foundation type [/FONT][FONT="]එක[/FONT][FONT="] piling [/FONT][FONT="]වලින් සිදු කිරීමට [/FONT][FONT="]තීරණය කළ විටය.[/FONT]
[FONT="]මේ ලිපිය මම ගොඩාක් දුරට සරලව ඉදිරිපත් කලේ[/FONT][FONT="] good person [/FONT][FONT="]සාමාජිකයාගේ අදහසකට අනුවයි. වැරදි කරණු තිබේ නම් මාව නිවැරදි කරන්න. ප්‍රශ්න ඇත්නම් අහන්න. හැකි අයුරින් කියා දෙන්නම්[/FONT][FONT="]
ජය!
[/FONT] [FONT="]© Senewimala1988[/FONT]
අද කාලේ[/FONT][FONT="] construction [/FONT][FONT="]වලදි[/FONT][FONT="] borehole investigations [/FONT][FONT="]අනිවාර්යය අංගයක් වෙලා තියෙනවා[/FONT][FONT="]. [/FONT][FONT="]මේකේ ප්‍රදාන අරමුණ තමයි[/FONT][FONT="] පොලොව යට තියෙන පාංශු ස්ථර හදුනා ගැනීමත්[/FONT][FONT="], [/FONT][FONT="]එම ස්තර වල[/FONT][FONT="] design strength parameters [/FONT][FONT="]වන[/FONT][FONT="] Cohesion (C) [/FONT][FONT="]හා[/FONT][FONT="] friction angle ([/FONT][FONT="]ϕ[/FONT][FONT="]) [/FONT][FONT="]නිශ්චය කිරීමට අවශ්‍ය දත්ත ලබා ගැනීමත්ය[/FONT][FONT="].
[/FONT][FONT="]මේ සඳහා [/FONT][FONT="]SPT (Standard Penetration Test) [/FONT][FONT="]බහුලව යොදා ගන්නවා[/FONT][FONT="]. [/FONT][FONT="]මෙහිදී[/FONT][FONT="] Soil Samples [/FONT][FONT="]ලබා ගැනීමත්[/FONT][FONT="]සිදු කරනවා[/FONT][FONT="]. [/FONT][FONT="]මීට අමතරව [/FONT][FONT="]පාංශු ස්තර වල[/FONT][FONT="] Undisturbed Samples (UD Samples)[/FONT][FONT="] ලබා ගැනීමත්[/FONT][FONT="] Rock Samples [/FONT][FONT="]ලබා ගැනීමත්[/FONT][FONT="]සිදු කරනවා[/FONT][FONT="].
Ground Water Level එක බලා ගැනීමද මෙහි අනිවාර්ය දෙයක්.[/FONT]
[FONT="]පහත දැක්වෙන්නේ ලංකාවේ බහුලව මේ සඳහා යොදා ගන්නා[/FONT][FONT="] machine [/FONT][FONT="]එක[/FONT][FONT="]. Rotary + Wash Boring Techniques [/FONT][FONT="]මෙහිදී යොදා ගන්නවා[/FONT][FONT="].
[/FONT] [FONT="]SPT [/FONT][FONT="]කරන්නේ පහත දැක්වෙන[/FONT][FONT="] Split Spoon Sampler [/FONT][FONT="]එකෙනි.[/FONT]
[FONT="]මෙහිදී [/FONT][FONT="]63.5 kg [/FONT][FONT="]ස්කන්ධයක් [/FONT][FONT="]762 mm [/FONT][FONT="]උසකින්[/FONT][FONT="] Sampler [/FONT][FONT="]එක මතට නිදහස් කරනවා[/FONT][FONT="]. [/FONT][FONT="]මෙමගින් බලන්නේ[/FONT][FONT="]ඒ ඒ ස්තර වලදී[/FONT][FONT="] Split Spoon Sampler [/FONT][FONT="]එක[/FONT][FONT="] 450 mm [/FONT][FONT="]ක් කිඳා බැසීමට අවශ්‍ය නිදහස් කිරීම් ගනනයි[/FONT][FONT="]. (150 mm [/FONT][FONT="]කිඳා[/FONT][FONT="]බැසීම්[/FONT][FONT="] 3 [/FONT][FONT="]ට ගනන් කරයි[/FONT][FONT="])[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[FONT="]
[/FONT]
[FONT="]
[FONT="]
[/FONT]
[FONT="] [FONT="]Borehole machine [/FONT][FONT="]එකෙන් අවශ්‍ය ගැඹුරට ගොස්[/FONT][FONT="] SPT [/FONT][FONT="]කරනු ලබයි. සාමාන්‍යයෙන් සෑම[/FONT][FONT="] 1 m [/FONT][FONT="]ගැඹුරක් පාසාම[/FONT][FONT="] (1m,2m,3m ….) [/FONT][FONT="]අවශ්‍ය ගැඹුර එන තෙක් හෝ[/FONT][FONT="] rock layer [/FONT][FONT="]එක හමු වන තෙක්[/FONT][FONT="] SPT [/FONT][FONT="]කරනු ලබයි[/FONT][FONT="].[/FONT]
මෙහිදී ලබා ගන්නා[/FONT][FONT="] SPT Soil Samples, Classification Tests [/FONT][FONT="]වලට පරීක්ෂණාගාරයට ගෙන එනු ලබනවා[/FONT][FONT="]. [/FONT][FONT="]පහත දැක්වෙන්නේ බහුලව යොදා ගන්න පරීක්ශණ වේ[/FONT][FONT="].[/FONT]
- · [FONT="]Particle Size Distribution from Sieve Analysis[/FONT]
- · [FONT="]Atterberg Limits Test[/FONT]
- · [FONT="]Specific Gravity[/FONT]
- · [FONT="]Moisture Content[/FONT]
- · [FONT="]Particle Size Distribution by using Hydrometer[/FONT]
[FONT="]මීට අමතරව[/FONT][FONT="]ලබා ගත්[/FONT][FONT="] Undisturbed Samples [/FONT][FONT="]පහත දැක්වෙන පරීක්ශණ[/FONT][FONT="]සඳහා යොදා ගනී[/FONT]
- · [FONT="]1-D Consolidation Test[/FONT]
- · [FONT="]Tri-axial Shear Test[/FONT]
- · [FONT="]Permeability Test[/FONT]
[FONT="]ලබා ගත්[/FONT][FONT="] rock Samples [/FONT][FONT="]බහුලව [/FONT][FONT="]පහත දැක්වෙන පරීක්ශණ[/FONT][FONT="] සඳහා යොදා ගනී[/FONT]
- · [FONT="]Unconfined Compressive Strength[/FONT]
- · [FONT="]Point Load Test[/FONT]
[/FONT][FONT="]බොහෝ විට සිදු වන්නේ[/FONT][FONT="] Design Engineer, foundation type [/FONT][FONT="]එක[/FONT][FONT="] piling [/FONT][FONT="]වලින් සිදු කිරීමට [/FONT][FONT="]තීරණය කළ විටය.[/FONT][FONT="]මේ ලිපිය මම ගොඩාක් දුරට සරලව ඉදිරිපත් කලේ[/FONT][FONT="] good person [/FONT][FONT="]සාමාජිකයාගේ අදහසකට අනුවයි. වැරදි කරණු තිබේ නම් මාව නිවැරදි කරන්න. ප්‍රශ්න ඇත්නම් අහන්න. හැකි අයුරින් කියා දෙන්නම්[/FONT][FONT="]
ජය![/FONT] [FONT="]© Senewimala1988[/FONT]
Last edited:
+12 