මාතලේ රත්තොට හරහා රිවර්ස්ටන් ගිය ගමන.
ඔන්න මමත් හාපුරා කියලා ඒලකිරියේ පොස්ට් ඒක්ක දානවා.අඩුපාඩු තියෙනවනම් කියලා දෙන්න.
මෙකේම ගිහිපු පොස්ට් බලලා තමයි මේ නිවාඩුවට රිවර්ස්ටන් යන්න තිරණය කලේ.
මේ ගමනේ අපි බලන්න යන්න තිරණය කරපු තැන් තමයි
1- රම්බොඩගල විහාරය.
2- මාතලේ අළුවිහාරය.
3- බඔරකිරි අැල්ල.
4- රිවර්ස්ටන්.
5- පිටවල පතන.
6- පුංචි ලෝකාන්තය.
මේ තමයි ගුගල් දෙයියට පින්සිද්ද වෙන්න අපි යන මාර්ගය මුලින්ම තිරණය කල විදිය.
කැස්බැවෙන් උදේ 5.00ට විතර තමයි ගමන යන්න පිටත්වුනේ.
මුලින්ම තිරණය කරගත් විදියට අපි ගියේ රම්බොඩගල විහාරයට.
2002 වැඩ අරම්භ කරලා මේවන විට බුදුපිළිමයේ වැඩ සම්පුර්ණයෙන්ම අවසන් කරලා තියෙන්නේ.
පිහිටි ගලින්ම නිර්මාණය කර අැති මේ බුදුපිලිමය අැත්තටම ඉතා අලංකාරවත් ලෙස නිර්මාණය කර තිබෙනවා.
ඔන්න ඊලගට අපි ගියේ මාතලේ අළුවිහාරය බලන්න.මෙතන තමයි කට පාඩමින් ගෙනා ත්‍රීපිටකය පුස්කොළ පොත්වල ලියලා තියෙන්නේ.
ඊට පස්සේ අපි ගියේ මාතලෙන් රත්තොටට.රත්තොට ටවුන් ඒකෙන් වාහාන වලට තෙල් ගහනවනම් ගහගන්න.ඒතනින් ඒහාට ශේඩ් නහැ.අපි රත්තොට ටවුන් ඒකෙන්ම දවල්ට කැම කෑවා.ටවුන් ඒකේ පාලමක් තියෙනවා ඒතන පහුවෙන කොටම වම් අත පැත්තට වෙන්න කෑම කඩයක් තියෙනවා.පවුලේ අයමද කොහේ කඩේ කරන්නේ.ෆරයිඩ් රයිස් ඒකක් රු 220.කැම ඒකනම් හොදට තිබුනා.
ඊට පස්සේ අපි ගියේ ඔබර කිරි අැල්ලට.රිවර්ස්ටන් යන පාරේම තමයි තියෙන්නේ.අැත්තටම බලන්න වටින දිය අැල්ලක්.ඉතා අාරක්ෂිතව ලොකු කුඩා ඔනම කෙනෙක්ට නාන්න පුළුවන්.හැබැයි අාරක්ෂාව ගැන සැලකිළිමත් වන්න.නාන්න තියෙන තැන් වලින් පමනක්ම නාන්න.කට්ටියට පෙන්න බොරු විරයන් වෙන්නැතිව පියවි සිහියෙන් නානවනම් ජිවිෙත්ට හොද අත් දැකිමක් ගන්න පුළුවන්.
පැය 2ක් විතර හිතේ හැටියට නාලා තිබුනු ගමන් විඩාව නැති කරගත්තා.නියම වතුර ටික.තවම පිරිසිදු බව තියෙනවා.කිසිම කෙනෙක් පාලනය කරන් නැහැ.ටිකට් ගන්න ඔනෙත් නැහැ.හැබැයි අපි ගෙනියන සියළුදේ අායි අරන් ඒන්න මතක තියාගන්න.අපි විදින මේ පරිසරයේ සුන්දරත්වය මතුපරපුරට උරුම කරන්න.බෙලිමල් ඒකක් ඒහෙම බීලා තිබුණු සිතල ගතිය නැති කරගන්න මෙතනින් පුළුවන්.කිතුල් හකුරු,කිතුල් පැණි,මී පැණිවගේ දෙවලුත් මෙතනින් ගන්න පුළුවන්.මිල ගනන් නම් කොෙහාමද දන්නැහැ.ඒත් මෙවගේ තැන් වලින් කිසියම් දෙයක් මිලදි ගන්න පුරුදු වෙන්න.මොකද අපි යන මේ ගමනෙදි බොන බෙලිමල් ඒකකින් පවුලක් තම ජිවිතය ගැට ගහගන්නවා.
ඊට පස්සේ අපි කෙලින්ම ගියේ අපේ නවාතැන් පොලට.මේක කරන්නේ පොඩි කොල්ලේක්. නම තමයි ඡන්ගල් හොම් හොලිඩේ විලේජ්.හරියටම තියෙන්නේ 18 කනුව පහුවෙන කොට වම් පැත්තේ. ෆැමිලි රෑම් 3 කුයි තව 8කට 10කට වගේ ඉන්න පුළුවන් රෑම් 1කුයි තියෙනවා.හැම රෑම් ඒකකටම බාත්රැම් ඒක ගානේ තියෙනවා. සම්පුර්ණ ගෙස්ට් ඒකම 12000-15000 අතර ගන්න පුළුවන්.තැන හොද පිරිසුදුව තියෙනවා.කැම ගන්න ඒතනම ලග තැනක් තියෙනවා. මේ තියෙන්නේ ගෙස්ට් ඒකේ මල්ලිගේ ෆොන් නම්බර් ඒක 0766929505 හොද කෙල්ලේක්.ඔ්න සපොට් ඒකක් ගන්න පුළුවන්.අනිවාර්යේන්ම කලින් බුක් කරලා යන්න.නුවරඒලියේ වගේ නවතින්න තැන් ගොඩක් නැහැ.නිවාඩු දවස් වලට ඔක්කොම බුක්.
දෙවනි දවසේ උදේ කැම කාලා දවල් කැම ඒකත් ඒතනින්ම ඔතලා ඉල්ල ගත්තා.උඩට යනකොට කැම ගන්න තියෙන තැන් අඩුයි.ඒ් නිසා හොදම දේ කැම අරන් යන ඒක.
මේ තියෙන්නේ රිවර්සිටන් යන අතරමග ගත්ත ෆොටාස් ටිකක්.අමඅතුම පරිසර තත්වයක් තියෙන්නේ.
මෙතනින් තමයි රිවර්ස්ටන් නගින්න පටන් ගන්නේ.සම්පුර්ණ දුර ගිහින් ඒන්න කිලොමිටර් 4 ක් තියෙනවා.ගමන් විඩාවක් නම් කොහෙත්ම දැනෙන් නැහැ.
මේ තමයි හුලං කපොල්ල හරිය.අදික සුලගක් තියෙන්නේ.සුළගේ ගහගෙන යන ඒවා ඒහෙම තියෙනව නම් පරිස්සම් කරගන්න.පොඩි ළමයි ඒහෙම ඉන්නව නම් අල්ල ගන්න.
මේ තියෙන්නේ කන්ද මුදුන.
ඊට පස්සේ අපි ගියේ පටවල පතන බලන්න.පටවල පතන අවසානයේ තමයි පුංචි ලොකාන්තය තියෙන්නේ.මේතනින් ටිකටි ඒකක් ගන්න ඔනේ.ඉතා ගුප්ත බවක් තමයි මේ පරිසර පද්ධතිය තුල තියෙන්නේ.මග සලකුණ ළකුණු කරලා තියෙනවා.ඒ් තුල පමණක් ගමන් කරන්න.ඒසේ ළකුණු කරලා තියෙන්නේ අපි තබන පියවරකින් පවා ඒම පරිසර පද්ධතියට හානි වන නිසා.
මේ තියෙන්නේ පුංචි ලොකාන්තය.පරිස්සමට පහල බලන්න.කුඩා දරැවන් ගැන සැළකිලිමත් වෙන්න.
අපිනම් ඉතින් රෑ බොවුන නිසා ගෙදර පන්න පිටත් වුනා.ෙමතනින් තව කිලොමිටර් 10ක් විතර ගිහාම තමයි සේර අැල්ල තියෙන්නේ.වේලාව තියෙනව නම් ඒකත් බලන්න යන්න.
අවසානයට කියන්න තියෙන්නේ ජිවිතයේ ඒක වරක්වත් මෙවැනි පරිසරයක් විදින්න යන්න.සම්පුර්ණ ගමනේදිම කිලෝමිටර් 7-8 ක් පයින් යන්න තියෙනවා.ඒ් සදහා හිතලා යන්න.කම්මැලි කමට නොගිහින් ඉන්න යන්නත් ඒපා.හදිසියට දුවලා ඒන්න යන්නත් ඒපා.වෙලාව අරන් සිත්සේ විදගන්න.හැකිනම් පියවි සිහියෙන් බලන්න. ඒතකොට තමයි මේ ගමනට වටිනා කමක් ලැබේන්නේ.අරන් යන සියළුදේ නැවත රැගෙන ඒන්න.මතුපරපුරටත් මෙම සුන්දර පරිසරය දැකිමට ඉතිරි කරන්න.අාරක්ෂාව ගැන සැළකිලිමත් වෙන්න.කමෙන්ට් ඒකක් දාගෙන යන්න.අඩුපාඩු නිවැරදි කිරිම් තියෙනව නම් කියන්න.