නිවන් දැකීම උදෙසා සදහම් කතිකාව
[FONT="]පොහෝ දිනවල නිවන් දකින්න කැමති පින්වතුන් උදෙසා දර්ම දේශනාවක් මෙහි පල කිරීමට බලාපොරොත්තු වෙමි මෙය කිසිම හාමුදුරුවෝ කෙනෙක්ගේ දේශනයක් නොව මම අහපු බන වලින් ඉගෙන ගත් දහම් කරුණු වලින් පල කරන බව කරුණාවෙන් සලකන්න ..[/FONT]
[FONT="] එසේනම් බිනර පොහෝ දින සදහම් දේශනාව මෙසේ අරඹමු.
[/FONT][FONT="]
[/FONT]
කෙනෙක් කියන්න පුළුවන් අපි හැමදාම පින් කළා අපි කොහොමද අපා ගත වෙන්නේ කියලා හිතමු පින් 100ක් කල කෙනෙක් 1 පවක් කළා කියලා ..මැරෙන මොහොතේ ඔය පව පඩිසන් දුන්නොත් මොකද වෙන්නේ ?ඕක තේරෙන් නැත්තන් මෙහෙම කියමු උන්ඩ සියක් දාන්න පුළුවන් පිස්ටල් එකකට එක උණ්ඩයක් දාල දෙනවා ..දැන් උන්ඩේ වැදීමේ චාන්ස් එක 100 න් 1යි ..ඔබට කිවොත් ඕක ඔලුවට තියලා පත්තු කරගන්න කියලා ඔබ ලෑස්තිද එක කරන්න ..100 න් 1ක් තරම්වත් ඔබේ ජිවිතේ අවදානමේ දාන්න කැමති නැ නේද ?
එසේනම් මේ සසර ගමනේ ඔබ සෙල්ලම් කරන්නේ ඇයි .අවසානයේ පවක් පඩිසන් දුන්නොත් තිරිසන් ආත්මයක් ලබලා හොරි හැදුන බල්ලෙක්ගෙ තත්වෙට වැටෙන්න ඔබ සුදානම්ද ?(මේ බල්ලව ගත්තේ සාමාන්‍ය පුද්ගලයන්ට පෙන්නේ තිරිසන් ලෝකේ විතරක් නිසා, )
තව කෙනෙක් කියන්න පුළුවන් ජිවිතේ අවසාන කාලෙම පින් කරලා චුති චිත්තය හදා ගන්නවා කියලා කොහොමද පින්වතුනි ඕක පිරිසිදු කරගන්න පුළුවන් වෙනවා කියලා සහතික වෙන්න පුළුවන් .බුදු හාමුදුරුවෝ කොහෙවත් චුති චිත්තය පිරිසිදු කර ගැනීමක් කියලා තියනවද ?හිතන්න මැරෙන මොහොතේ ඔබලාගේ ළමයි බුදු පිළිමයක් ගෙනත් තියනවා මැරෙද්දි පිළිමේ දැකලා මතක් වෙනවා පුංචි කාලේ පිළිමයක් කඩපු හැටි .එ වෙලේ පන ගියොත් ඒකාන්තයෙන් අවිති මහා නරකාදියට ටිකට් එක ලැබෙනවා නේද ?( අවිති මහා නරකාදිය කියන්නේ චිත්ත විතියක් තරම් සතුටක්වත් නොලැබෙන ස්ථානයක් .. චිත්ත විතියක් කීවාම තේරෙන් නැනේ දැන් ඉන්න අයට .එක සිතක් පහල වෙන්න තප්පරෙන් කොටියෙක් පංගුවක් යන්නේ මේක චිත්ත විතියක් කියන්නේ .අපේ බුදු හාමුදුරුවෝ මේ චිත්ත විතියත් චිත්තක්කන 17කට කඩලා උගන්වලා තියනවා .අභිදර්මය දන්නා පින්වතුන් මේක දන්නවා ඇති ).තව කෙනෙක් පන අදින මොහොතේ හාමුදුරුවෝ ගෙනත් බන කියනවා එතකොට මතක් වෙනවා හාමුදුරුවෝ කෙනෙක්ට බැන්න හැටි .ඉතින් ඔබ යන තැන ගැන ඔබම හිතා ගන්න .

- [FONT="] මුලින්ම නිවන කියන්නේ මොකක්ද ?[/FONT]
- [FONT="]ඇයි සැප අදීක දිව්‍යලෝක බ්‍රහ්ම ලෝක ඇත හැරලා නිවන් දකින්නේ එහෙනම් ,අපිට මරුන ගමන් දිවය ලෝකේ යන්න බැයිද ?[/FONT]
කෙනෙක් කියන්න පුළුවන් අපි හැමදාම පින් කළා අපි කොහොමද අපා ගත වෙන්නේ කියලා හිතමු පින් 100ක් කල කෙනෙක් 1 පවක් කළා කියලා ..මැරෙන මොහොතේ ඔය පව පඩිසන් දුන්නොත් මොකද වෙන්නේ ?ඕක තේරෙන් නැත්තන් මෙහෙම කියමු උන්ඩ සියක් දාන්න පුළුවන් පිස්ටල් එකකට එක උණ්ඩයක් දාල දෙනවා ..දැන් උන්ඩේ වැදීමේ චාන්ස් එක 100 න් 1යි ..ඔබට කිවොත් ඕක ඔලුවට තියලා පත්තු කරගන්න කියලා ඔබ ලෑස්තිද එක කරන්න ..100 න් 1ක් තරම්වත් ඔබේ ජිවිතේ අවදානමේ දාන්න කැමති නැ නේද ?
එසේනම් මේ සසර ගමනේ ඔබ සෙල්ලම් කරන්නේ ඇයි .අවසානයේ පවක් පඩිසන් දුන්නොත් තිරිසන් ආත්මයක් ලබලා හොරි හැදුන බල්ලෙක්ගෙ තත්වෙට වැටෙන්න ඔබ සුදානම්ද ?(මේ බල්ලව ගත්තේ සාමාන්‍ය පුද්ගලයන්ට පෙන්නේ තිරිසන් ලෝකේ විතරක් නිසා, )
තව කෙනෙක් කියන්න පුළුවන් ජිවිතේ අවසාන කාලෙම පින් කරලා චුති චිත්තය හදා ගන්නවා කියලා කොහොමද පින්වතුනි ඕක පිරිසිදු කරගන්න පුළුවන් වෙනවා කියලා සහතික වෙන්න පුළුවන් .බුදු හාමුදුරුවෝ කොහෙවත් චුති චිත්තය පිරිසිදු කර ගැනීමක් කියලා තියනවද ?හිතන්න මැරෙන මොහොතේ ඔබලාගේ ළමයි බුදු පිළිමයක් ගෙනත් තියනවා මැරෙද්දි පිළිමේ දැකලා මතක් වෙනවා පුංචි කාලේ පිළිමයක් කඩපු හැටි .එ වෙලේ පන ගියොත් ඒකාන්තයෙන් අවිති මහා නරකාදියට ටිකට් එක ලැබෙනවා නේද ?( අවිති මහා නරකාදිය කියන්නේ චිත්ත විතියක් තරම් සතුටක්වත් නොලැබෙන ස්ථානයක් .. චිත්ත විතියක් කීවාම තේරෙන් නැනේ දැන් ඉන්න අයට .එක සිතක් පහල වෙන්න තප්පරෙන් කොටියෙක් පංගුවක් යන්නේ මේක චිත්ත විතියක් කියන්නේ .අපේ බුදු හාමුදුරුවෝ මේ චිත්ත විතියත් චිත්තක්කන 17කට කඩලා උගන්වලා තියනවා .අභිදර්මය දන්නා පින්වතුන් මේක දන්නවා ඇති ).තව කෙනෙක් පන අදින මොහොතේ හාමුදුරුවෝ ගෙනත් බන කියනවා එතකොට මතක් වෙනවා හාමුදුරුවෝ කෙනෙක්ට බැන්න හැටි .ඉතින් ඔබ යන තැන ගැන ඔබම හිතා ගන්න .
[/FONT]
Last edited:
.නැති දෙයක් ගන්නකන් පුදුම පෙලිමකින් පෙළෙනවා ගත්තට පස්සේ ඒ තිබ්බ සැපේ තියනවද [/FONT]

.ගියත් එතන සිහියෙන් නෙවේ ඉන්නේ වාහනේ මොකා හරි හිරුවද දන්නේ නැ
,වාහනේ මොකෙක් හරි ඉස්සුවද දන්නේ නැ
දැන් වාහනේ වෙලාවට [/FONT][FONT="]service [/FONT][FONT="]කරන්න ඕන .කැඩුනාම හදන්න ඕන .වාහනයක හිමිකාරයෙක් කොහොම දුක් වෙනවද කියලා ඔබම දන්නවා ඇති .කවුරු හරි වාහනේ හිරුවොත් අනේ දැන් මේ පේන්ට් එක ගාන්න 30 000 ඕන .ඔහොම කියලා වාහනේ වෙනුවෙන් පැය 8ක් වැඩ කළා එකා දැන් 10ක් හරකා වගේ වැඩ කරනවා

.ඉතින් මේ මිනිහා මැරෙනකන් ගෙදර ලෝන් ගෙවලා මැරිලා යනවා
ආපහු ඉතින් ඔය දුකම විදලා ගේ හදන්න ඕන නේද එ බවයේදීත් .හැමදාම මේකද කර කර ඉන්න ඕන පින්වතුනී .

..ඉතින් මේ වෙලාවට එකම සරණ අපේ සාස්තෘන් වහන්සේ පමණයි 