කැමරාවෙන් ස්කෑන් කිරීම

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කැමරාවෙන් ස්කෑන් කිරීම

    කැමරාවෙන් ස්කෑන් කිරීම​

    කැමරාවෙන් පොතක්, සඟරාවක්, බිලක්, කොටින්ම ඕනෑම පින්තූරයක් ස්කෑන් කරගන්න ක්‍රමය ගැන තමා මේ නූල... සමහරවිට ගොඩක් අය දැනුවත් ඇති. ඒත් මේ නූල දාන්නේ නොදන්න අය සඳහා සහ වෙනත් අලුත් තාක්ෂණයක් හෝ ක්‍රමය්ක් හෝ ඇත්නම් දැන ගැනීමේ අරමුණින්.

    අපි භාවිතා කරන්නේ ජංගම දුරකථනයේ කැමරාව මේ වැඩේට.
    ඇන්ඩ්‍රොයිඩ්-වින්ඩෝස්-අයිෆෝන් ඔනෑම ජංගම දුරකතනයකින් CAM SCANNER කියන ඇප් එක මුලින්ම ඉන්ස්ටෝල් කරගන්න.

    සබැඳිය:
    CAM SCANNER APP(i-Phone)-

    https://itunes.apple.com/us/app/camscanner-lite-pdf-document-scanner-and-ocr/id388627783?mt=8

    CAM SCANNER APP(Android)-

    https://play.google.com/store/apps/details?id=com.intsig.camscanner&hl=en

    CAM SCANNER APP(Windows)-

    https://www.microsoft.com/en-us/store/p/camscanner/9wzdncrfhv2s


    ගූගල් ප්ලේ එකේ 4.5 ක් රේටින්ග් එකක් හිමිකරගෙන ඇති මේ ඇප් එක අපිට නොමිලයේ එදිනෙදා සිදුකරගන්නා ස්කෑන් වැඩ සඳහා යොදාගත්තැකි. ෆ්‍රී වර්ශන් එකේදි පොඩි වටෙර්මර්ක් එකක් යනවා. ඒක අපිට බාධාවක් නෑ.
    The free version is an ad-supported version and scanned documents are generated are with watermark; Invite 10 collaborators per document at most.

    ෆුල් පැක් එකම ගන්නවනම්;

    Premium Subscription Features ($ 4.99/month or $49.99/year):
    1. Edit OCR results and notes of the entire doc, exporting as .txt file
    2. Create Doc Collage for multiple pages
    3. Add 10G cloud space
    4. Add 40 extra collaborators
    5. Send doc link with password protection and expiration date
    6. Auto upload docs to Box, Google Drive, Dropbox , Evernote and OneDrive
    7. Batch download PDF files in web app (www.camscanner.com)
    8. Every benefit registrants enjoys
    9. Everything paid app offers


    මෙන්න මේ ඇප් එක භාවිතයෙන් කල හැකි දේවල්
    CamScanner users scan and manage
    * Bill, Invoice, Contract, Tax Roll, Business Card…
    * Whiteboard, Memo, Script, Letter…
    * Blackboard, Note, PPT, Book, Article…
    * Credential, Certificate, Identity Documents…

    3rd Party Cloud Storage Services Supported:
    -Box, Google Drive, Evernote, Dropbox, OneDrive


    Features:
    *Mobile Scanner
    Use your phone camera to scan receipts, notes, invoices, whiteboard discussions, business cards, certificates, etc.

    *Optimize Scan Quality
    Smart cropping and auto enhancing make the texts and graphics look clear and sharp

    *Quick Search
    By entering any keyword, you’ll see a list of docs with the word in their titles, notes or images (Registrants only)

    *Extract Texts from Image
    OCR (optical character recognition) extracts texts inside single page for further editing or .txt sharing. (Licensed only)

    *Share PDF/JPEG Files
    Easily share docs in PDF or JPEG format with others via social media, email attachment or sending the doc link

    *Print & Fax
    Instantly print out docs in CamScanner with nearby printer; directly fax docs to over 30 countries right from the app

    *Collaboration
    Invite friends or colleagues to view and comment on your scans in a group. (Registrants only)

    *Advanced Editing
    Making annotations or adding customized watermark on docs are made available for you

    *Secure Important Docs
    Set passcode for viewing important docs; meanwhile, when sending doc link, you can set password to protect it

    *Sync across Platforms

    Sign up to sync documents on the go. Just sign in to any smartphone, tablet or computer (visit www.camscanner.com) you own and you can view, edit and share any document. (Registrants only)




    1. මුලින්ම ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න.

    2. ඊළඟට ඇප් එක ඕපන් කලාම රෙජිස්ටර් වෙන්න කියනවා. ඊමේල් එකක් දාලා රෙජිස්ටර් වෙන්න

    3.පහළ රූපයේ පෙනෙන පරිදි යටම තියෙන කැමරා අයිකන් එක ක්ලික් කරන්න
    photo-5.PNG.aspx


    4.අපිට අවශ්‍ය පොතේ පිටුව සඟරා පිටුව නෝට් පොතෙ පිටුව ෆෝකස් කරලාෆොටො එක ගන්න එක තමා තියෙන්නේ.
    අපි ෆොටෝ එක ඈන්ගල් එකකට ගත්තත් ඇප් එකේන් ඒවා හදලා දෙනවා

    photo-1.PNG.aspx


    ෆොටෝ එක අවශ්‍ය ප්‍රමාණයට ක්‍රොප් කරලා බ්‍රයිට්නස් සෙටින්ග් එහෙම හදලා "හරි ලකුණ" ක්ලික් කරන්නයි තියෙන්නේ
    ue9u4qf

    photo-3.PNG.aspx


    5. ඊට පස්සෙ ඊමේල් කරන්න පුලුවන්. එහෙම නත්නම් ඩොක් හෝ පීඩීඑෆ් විදියට සේව් කරාන්නත් පුලුවනි

    මෙන්න වැඩකරන හැටි කියාදෙන යූටියුබ් වීඩියෝ එකක්





    ඔබේ ළඟ තියෙන වැදගත් ලියකියවිලි ස්කෑන් කරලා තියාගන්න.
    ඔබට පුලුවන් ඔබේ සියලු සහතික මේ විදියට ස්කෑන් කරලා ක්ලවුඩ් ස්ටෝරෙජ් එකක සේව් කරලා තියාගන්න
    .


    මෙන්න එහෙම ස්කෑන් කරපු පොතක් අපේ ලේසි ලිසාඩ් සහෝදරයා එළකිරි පුස්තකාලය වෙනුවෙන්
    ~ කටුසු පොත් අංක 10 ~
    හත් පණ - කුමාරතුංග මුනිදාස

    yhAheoq.jpg



    බොහොම ස්තූතියි. :yes:

    ඇප් එක ගැන කියාදුන් SSR@ ට විශේෂ ස්තූතිය
    ELAKIRI LIBRARY CLICK HERE
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුලින් ඇප් එක ඉන්ස්ටෝල් කරලා පස්සෙ කී එක ඉන්ස්ටෝල් කරන්න තියෙන්නෙ
    හැබැයි ඉතින් කෙළවිලා ගියොත් නම් අනාථයි :eek:


    ayi ea :rolleyes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔය එක පාරම සල්ලි ගෙවලා ගන්න තියෙන ඇප් උස්සන්න ලේසියි
    ඒත් ඔය ෆ්‍රී එක අරන් ඒකෙන් සබ්ක්‍රිප්ෂන් ගන්න තියෙන මේ ඇප් එක වගේ ඒවා වල ෆ්‍රීමියම් හොරට ගන්න අමාරුයි මචන්
    මෙහෙම ඇප් වල ඩිවයිස් එකේ විස්තරත් සේව් වෙනවා ප්‍රීමියම් කී එකට
    එතකොට ඒක වෙන එහෙකට දැම්මට වැඩ නැහැ ඩිවයිස් වෙනස් නිසා :)
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය එක පාරම සල්ලි ගෙවලා ගන්න තියෙන ඇප් උස්සන්න ලේසියි
    ඒත් ඔය ෆ්‍රී එක අරන් ඒකෙන් සබ්ක්‍රිප්ෂන් ගන්න තියෙන මේ ඇප් එක වගේ ඒවා වල ෆ්‍රීමියම් හොරට ගන්න අමාරුයි මචන්
    මෙහෙම ඇප් වල ඩිවයිස් එකේ විස්තරත් සේව් වෙනවා ප්‍රීමියම් කී එකට
    එතකොට ඒක වෙන එහෙකට දැම්මට වැඩ නැහැ ඩිවයිස් වෙනස් නිසා :)


    අහ්...:D
    මට නම් ඕනේ උනේ නෑ ප්‍රීමියම්..
    සාමාන්‍ය වැඩ වලටne
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    අහ්...:D
    මට නම් ඕනේ උනේ නෑ ප්‍රීමියම්..
    සාමාන්‍ය වැඩ වලටne
    දැන් ගිහින් තව පොත් ටිකක් ස්කෑන් කරලා දාපන්
    මචන් පොත් ස්කෑන් කරන්න පට්ට අමාරුයි නෙ? :eek:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ගිහින් තව පොත් ටිකක් ස්කෑන් කරලා දාපන්
    මචන් පොත් ස්කෑන් කරන්න පට්ට අමාරුයි නෙ? :eek:


    පොත ස්කෑන් කරන එකේ අමාරුව තියෙන්නේ කැමැරාව පිටු ගානට ෆෝකස් කරන එකනේ...
    පොඩි ගැජට් එකක් හදලා වැඩේ කලෑකි.

    වෙලාවක් තියෙන්නත් එපැයි.
    කටුස්සනම් පොත් 11ක්ද කොහෙද ස්කෑන් කලා
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    පොත ස්කෑන් කරන එකේ අමාරුව තියෙන්නේ කැමැරාව පිටු ගානට ෆෝකස් කරන එකනේ...
    පොඩි ගැජට් එකක් හදලා වැඩේ කලෑකි.

    වෙලාවක් තියෙන්නත් එපැයි.
    කටුස්සනම් පොත් 11ක්ද කොහෙද ස්කෑන් කලා
    FFN75A4I7MY840M.MEDIUM.jpg


    මෙහෙම එකක් අටෝපන් කෝ
    කෝ බන් 11ක්? මම දැක්කෙ නැහැ නෙ :shocked:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    FFN75A4I7MY840M.MEDIUM.jpg


    මෙහෙම එකක් අටෝපන් කෝ
    කෝ බන් 11ක්? මම දැක්කෙ නැහැ නෙ :shocked:


    මගේ ළඟ තිබ්බ කාර් ගේමින් වීල් එකේ කෑල්ලක්. ඒකෙන් කලේ ඔය විදියට අටවගෙන.
    ඒ ෆෝන් එක අයිතිකාරයා ගත්තා. මගේ ෆෝන් එකේ ඉන්ටනල් මෙමරි මදි ඇප් එකට


    ~ කටුසු පොත් අංක 9 ~


    මගුල් කෑම - කුමාරතුංග මුනිදාස

    HRhfaSs.jpg



    එළකිරි පුස්තකාලය වෙනුවෙන් කටුස්සාගේ පෞද්ගලික පොත් එකතුවෙන් තෝරාගෙන ඉලෙක්ට්‍රොනික මාධ්‍යට පරිවර්තනය කර උඩුගත කරන ලදී

    පිටු 82, size 12MB
    Google-Drive-icon.png

    Download



    ~ කටුසු පොත් අංක 1 - 8 ~


    Mo71DIv.jpg

    Download .................. Download....................Download.....................Download.....................Download...................Download...................Download .................. Download


    ~ කටුසු පොත් අංක 11 ~
    සැඟවුණු දේශය - ආරියනන්ද දොඹගහවත්ත
    (විලාර්ඩ් ප්‍රයිස් ගේ Amazon Adventures හි සිංහල පරිවර්තනය)

    http://www.elakiri.com/forum/showpost.php?p=21968934&postcount=3231


    menna
     
    • Like
    Reactions: ZoomLine

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    මගේ ළඟ තිබ්බ කාර් ගේමින් වීල් එකේ කෑල්ලක්. ඒකෙන් කලේ ඔය විදියට අටවගෙන.
    ඒ ෆෝන් එක අයිතිකාරයා ගත්තා. මගේ ෆෝන් එකේ ඉන්ටනල් මෙමරි මදි ඇප් එකට

    menna
    අප්පා එහෙමද? ඕවා ලේසියි මචන්... ඉස්සර මම පොත් ගලෝගෙන වණ කරගෙන ස්කෑන් කරනවා සුජීවයාගෙ කතා පොත්
    එල එළ මචන්, අරූ හෙන හොඳ එකෙක් නෙ :)