Spider Man: Homecoming - Exclusive සිංහල Review [Scene by Scene]
Spider-Man franchise හි නැවත ප්‍රති නිරමාණයක් වන Spider-Man: Homecoming, Marvel Cinematic Universe එකේ දහසය වන චිත්‍රපටයයි. මෙය විනාඩි 133 පුරාවට 2017 ජුලි 7 වන දින ලොව පුර තිරගතවීම ආරම්භ වුනා. මේ Movie එකට IMDb එකේ 8.0 අගයකුත් Tomatometer අගය 93% ක් ද අදායම් වාර්තා අතරින් ඩොලර් මිලියන 880 ක් ද හිමි කරගෙන තියෙනවා (චීනයේ තවමත් තිරගත වෙනවා
). ඒ එතෙක් මෙතෙක් Spider-Man චිත්‍රපටයක් අදායම් වාර්තා තැබූ (Box-Office)දෙවන ඉහලම අදායම සහිත චිත්‍රපටයයි. ඒ වගේම මේ අව්රුද්දෙ Marvel Cinematic Universe හි චිත්‍රපටයක් වන Guardians of the Galaxy Vol. 2 චිත්‍රපටයෙහි අදායම් වාර්තා පසු කිරීමටද සමත් වුන
. කලින් Spider-Man චිත්‍රපට සියල්ලටම වඩා අඩු budget එකක් වුන මේ චිත්‍රපටය දැන් Spider-Man franchise හි වැඩිම අදායම් ලබපු ෆිල්ම් එක බවට පත් වේලා. හැමෝම වගේ දන්නවනේ Spider-Man චරිතය live-action අයිතිය තියෙන්නේ සෝනි සමාගමටයි කියලා. නමුත් මෑත කාලයේදී ඔවුන්ගේ Spider-Man franchise එක අර්බුධයකට ලක්වුණා. ඔහුන්ගේ Spider Man Trilogy සාර්ථක වුනත් Amazing Spider Man ඔවුන් හිතපුතරන් සාර්ථක වුනේ නැ
. Spider Man Trilogy හි අධ්‍යක්ෂවරයා සහ සෝනි සමාගමේ ඇති වූ මතවාදයක් නිසා එහි 4 වන චිතරපටය නිර්මාණය වීම නතර වණා. පසුව සෝනි සමගම නැවතත් Spider-Man reboot එකක් විදියට Amazing Spider Man නිර්මාණය කලත් එය අදායම් වාර්තා අතින් හොද වුනේ නම් නැ. ඒ වගේම Amazing Spider Man තුන්වන සහ හතර වන චිත්‍රපට නිකුත් වීමට නියමිත දිනයන් විටෙන් විට ඉස්සරහට ගියා. ඔය කාලෙදිම වගේ සෝනි සමගම විසින් මාවල් සමාගමත් සමග යම් ගිවිසුමකට එලබෙනවා. ඒ Marvel Cinematic Universe හි චිත්‍රපට සදහා Spider Man චරිතය යොදා ගැනීමට අවසර ලබා දීම. ඒ අනුව 2015 පෙබරවාරි 9 දින මාවල් සමගම ඔවුන් සතුව සිටින ජනප්‍රියම කොමික් චරිතය ඔවුන්ට හිමි වෙනවා
. නමුත් එහි සම්පුර්ණ අයිතිය තියෙන්නේ තවමත් සෝනි සමාගමටයි. මේ සමගම සෝනි සමාගම තීරණය කරනවා ඔවුන්ගේ Amazing Spider Man චිත්‍රපට මාලාව චිත්‍රපට 2කට පමණක් සිමා කරන්න. Marvel Cinematic Universe වලට සමබන්ධ වන Spider Man ඔවුන්ගේ Peter Parker චරිතයට Tom Holland ව තෝරා ගන්නවා. Peter Parker, මුලින්ම MCU එකට සමබන්ධ වෙන්නේ Iron Man 2 චිත්‍රපටයෙන් බව තහවුරු වුණා. ඒ ඔහු කුඩා කාලයේදී මෙන්න මේ scene එකෙන්. නමුත් Spider Man ගේ පළමු සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ Captain America: Civil War චිත්‍රපටයයි. එහි සිදුවීමෙන් මාස දෙකකට පසු සිදුවීම් කීපයක් තමයි මේ චිත්‍රපටයට අයත් වෙන්නේ. මෙතනින් එහාට Spider-Man: Homecoming Spoiler Warning
. එහෙනම් පටන් ගමු.
සුපුරුදු විදියට කතාව පටන් ගන්නේ flashback එකකින්. හැබැයි මේ flashback එක වැඩි ඇතක නෙවේ 2012 දී
. නිව් යෝක් සටනින් (Avengers පළමු චිත්‍රපටයේ අවසන් සටන) පස්සේ විනාශ වුන ගොඩනැගිලි පිර්සිදු කිරීමේ Toomes Salvage Company නම් වූ කණඩායමක් එහි සුන් බුන් ඉවත් කරමින් සිටිනවා. (විනාශ වුන Stark Tower එකත් අපිට දකින්න පුළුවන්)
පළමු දර්ශනයෙන්ම පෙන්නනේ කුඩා ළමයෙකු ඇදපු Avengers ලගේ චිත්‍රයකින්. The Avengers චිත්‍රපටයේ අවසානයෙදී අපි දැක්කා මිනිසුන් තුල වගේම පොඩි ළමයින්ත් අතරත් Avengers ගොඩක් ජනප්‍රිය වෙනවා. ඒවගේම ඔවුන් බේරාගත් වීරයින් විදියටත්. ඉතින් මේ චිත්‍රය මේ දේට ලොකු උදාහරණයක්. ඒ වගේම ෆිල්ම් එක පටන් ගන්නකොටම Avengers music එකත් අහන්න පුළුවන්. (කව්ද හිතුවේ Spider-Man ෆිල්ම් එකක් Avengers music එකක් යයි කියල.)
මේ සුන් බුන් අතර Chitauri ගේ ආයුධත් ඔවුන්ගේ විශාල යානාවකුත් (Avengers ලා විසින් බිම හෙලපු) ඔවුන් ඉවත් කරමින් සිටිනවා
මේ යානය Hulk සහ Thor විසින් බිම හෙලපු එකක්. Avengers බලපු අයට මතක ඇති. අමතකනම් මෙතනින් බලන්න
.
මෙතනට එන කණඩායමක් පවසන්නේ පිරිසිදු කිරීම් නතරකරන ලෙසත් දැන් එහි බලතල තමන් සතුව ඇති බවත්. එම නිසා සියලුම දෑ මෙතැන් සිට ඔවුන්ට වැඩකටයුත් සහ එකතු කරගත්ත දේවල් භාරදෙන ලෙස ඉල්ලනවා.
මෙතැනදී ඇති වෙන මතවාදයක් නිසා Adrian කණ්ඩායමේ අයෙකුට පහර දෙනවා. එවිට එහි ප්‍රධානියා කියන්නේ කතාකරන්න දෙයක් ඇත්නම් ඉහලට කතා කරන්න කියලා.
මේ ආව කණ්ඩායම Damage Control සංවිධානයේ පිරිසක්. Damage Control සංවිධානය කියන්නේ සටන් වලින් සිදුවන හානි පිරිසුදු කිරීමේ හා ද්‍රව්‍ය එකතු කිරීමේ සංවිධානයක්
. මේ සංවිධානයේ නිර්මාණය වෙන්නේ S.H.I.E.L.D. හරහායි. 2012 නිව් යෝක් සටනින් පස්සේ මේ සංවිධානය Tony Stark විසින් හිමිකර ගන්නවා
. (කොමික් වලදීත් මෙහි අයිතිය තියෙන්නේ Tony Stark ට. ඒ වගේම Wilson Fisk ත් එහි සම හිමිකරුවෙක්
.) ඒ ඇමෙරිකානු රජයේ අනුබද්ධිත සහිතවයි. MCU එක ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්ටනම් මේ සංවිධානය අලුත් දෙයක් නෙවේ..මොකද මිට කීප අවස්ථාවකදීම මේ ගැන MCU එක පුරවට කතා වුන
. MCU එකේදී ඉස්සෙලම අපිට මේ සංවිධානය ගැන දැන ගන්න ලැබෙන්නේ පළමු චිත්‍රපටය වන Iron Man (2008). චිත්රපටන්මයි. Tony Stark එහි අවසානයේ තමන් Iron Man බව ප්‍රසිද්ධියේ කීමට පෙර ඔහුගේ කාමරයේ TV එකේ Damage Control සම්බන්ධයෙන් පුවතක් පලවෙනවා. ඒ වගේම Agents of S.H.I.E.L.D. කතා මාලාවේ Watchdogs ප්‍රහාරයෙන් පසු එහි පිරිසිදු කිරීම් සදහා Damage Control කැදවනන S.H.I.E.L.D. සංවිධානය කටයුතු කරනවා. Damage Control නමින් වෙනමම Comedy TV Series එකක් නිර්මාණය වීමට නියමිත වුනත් තාම එක ගැන හරි විස්තරක් අහන්න ලැබෙන්නේ නැ
.
Toomes Salvage Company එකේ අය නම් මේ සම්බන්ධයෙන් තරහකිනුයි ඉන්නේ..මොකද මේ නිසා ඔවුන්ගේ රැකියාව අහිමි වීම ගැන. ඒ වගේම ඔවුන් පිරිසිදු කිරීම් වලදී පිටසක්වල ද්‍රව්‍ය (Chitauri ගේ තාක්ෂනය සහිත) ගොඩක් දැනටමත් හොරකම් කරගෙන ඉවරයි. Adrian තීරණය කරනවා මේ නිසා ඔවුන්ගේ රැකියාවද වෙනස් කිරීමට.
ඉන් අවරුදු 8කින් පසු ඔවුන් ඒ පිටසක්වල ද්‍රව්‍ය යොදාගෙන ආයුධ නිර්මාණය කිරීමට සමත් වෙලා තියෙනවා. ඔවුන් අවි වෙලදාම් කිරීමටද පටන් අරන්.
කතාව පොඩ්ඩකට නතරකරලා පොඩි දෙයකට එන්නම්. “8 Years Later”
. මේ දේනම් MCU Timeline එක ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්ටනම් ලොකු ප්‍රහේලිකාවක් වෙනවා.. ක්‍රමානුකුලව ගලාගෙන ආව Timeline මේ title එකෙන්ම ලොකු ප්‍රශ්නාර්ථයක් ඇති කරනවා
. අපි කව්රුත් දන්නා විදියට නිව් යෝක් සටන ඇති වුනේ 2012 දී එයින් අවරුදු 8කත පස්සේ කියන්නේ 2020. එහෙනම් මේ චිත්‍රපටයේ සිදුවීම් අයත් වන්නේ 2020 ටද?. කොහෙත්ම වෙන්න බැ
.. එතකොට මේ චිත්‍රපටයේ සිදුවීම 2016 නම් නිව්යෝක් සටන ඇති වුනේ 2008 දී ද
? එතකොට මේ දක්වා MCU Timeline ක්‍රමානුකුලව අව දේවල් සියල්ල වෙනස් කරන්න වෙනවා.එත් දේත් වෙන්න පුළුවන් කමක් නෑ. මන් හිතන විදියටනම් මෙතන වුනේ මාවල් ලාට වැරදීමක්
.Adrian ගේ කටිනුත් පිටවෙනවා ඉදිරියේ තැනකදී අවරුදු 8කත පස්සේ කතාවක්. මේ title එක නිසාම පිටපතේ වුන වැරද්දක් වෙන්න ඕනි. මේක වෙන්න පුළුවන් ‘අවුරුදු 5 කට පසු’ විදියටයි. පොඩි තියරි එකක් තියෙනවා Doctor Strange විසින් dormammu පෘතුවියෙන් පලව හැරීමට කාල වළල්ලක් නිර්මාණය කල නිසා මේ දේ වුනාද කියලා. මේ හැම දෙයක් එක්කම සංසදන්ත්වකව බැලුවොත් අපිට ඉතිරි වෙන්නේ ඒ තියරි එක විතරයි.
හරි අයෙත් කතාවට එමු. අපිට ඉස්සෙලම මෙතැනදී දකින්න පුළුවන් Vulture ව. ඔවුන් දැන් පිටසක්වල ද්‍රව්‍ය සොරකම් කරන්නත් පටන් අරන් ආයුධ නිර්මාණය කිරීමට.
මාවල් Intro එකට දැන් ඔවුන් Spidey වත් ඇතුලත් කරලා තියෙනවා. Peter Parker ගේ මිනි චිත්‍රපටයක් ආරම්භ වෙන්නයි යන්නේ
.
Video එකේ ඉස්සෙලම අපිට දකින්න පුළුවන් Stark Expo එකත්. Peter මේ කොහෙද යන්නේ. මතක ඇති සිවිල් වෝ බලපු ඇය Tony, Peter ව හොයාගෙන ගිහින් ඔහුව ජර්මනියේ යන්න සුදානම් කරගන්නවා. (Averngers අතර සටනට) මේ එහෙ යන ගමන්
. මේ යන්නේ Happy එක්කයි. එහෙනම් Peter ගේ Spidey අනන්යතවය් දැන ගත්ත තව කෙනෙක් ඉන්නවා දැන්.
Peter ට Tony ගෙන හමබවෙන තෑග්ග
. අලුත් Spidey කිට් එකක් (Spider Tech Suit). ඒ වගේම Averngers අතර සටනට පෙර සිදුවීමකුත්, සටනේ සිදුවීමකුත් සටනෙන් පසු Peter ගේ පුරජෙරුවකුත් මේ හැමදේම තියෙන්නේ Peter ගේ recording එකේ
.
Tony නැවත Peter ව ගෙදර ගෙනවිත් ඇරලවන අවතාවේදී ඔහුගේ අලුත් Spidey කිට එක භාරදෙනවා හැබැයි ඉතින් කොන්දේසි ටිකකුත් එක්කයි
. ඒ වගේම තවත් මෙහෙයුමක් සෙට් වුනොත් කතා කරන්නම් කියලත් කියනවා.
මාස දෙකකට පසුත් Peterට කිසිම මෙහෙයුමක් ලැබිල නැති පාටයි. Peter, Happy ට යවපු messages වලින්ම ඒක පේනවා.
Peter පාසලට පැමිණෙන අවස්ථාවකදී අපිට දකින්න පුළුවන් පිටුපසින් චිත්‍රයක් බිත්තියේ Tony ගේ පියාගේ එහෙමත් නැතිනම් Howard Stark ගෙ.
Peter ගේ හොදම යාළුවා Ned Leeds ඒ වගේම Peter ගේ crush එකත් Liz Toomes, තව Michelle Jones චිත්‍රපටයට අවතීර්ණ වෙන්නෙත් මේ අවස්ථාවේදී
Ned කොමික් වලදිනම් එන්නේ අමුතුම චරිතයක් විදියටයි. මෙතන ඒ චරිතය් ගොඩක් වෙනස් කරලා තියෙනවා. ඒ වගේම Liz Toomes ගේ චරිතය ගොඩ නැගෙන්නේ කොමික් වල නම් දෙකක් එකට එකතු කරලයි. කොමික් වල Spidey ට crush එක වන Liz Allan, ඒ වගේම Adrian Toomes ගේ දියනිය් වන්නේ කොමික් වලදී Valeria Toomes.
Peter විද්‍යාගාරයේදී රහසේම web fluid නිර්මාණය කරනවා. Spidey, Spider Web සදහා යොදා ගැනුනේ මේවයි.
Peter ගේ විද්‍යා පන්තියේදී විද්‍යාඥයින්ගේ ජයාරූප අතරේ අවසානෙදි Bruce Banner ගේ ජයරුපයකුත් දකින්න පුළුවන්.
Washington, D.C. වල පැවතෙවෙන ජාතික මට්ටමේ ප්‍රශ්න විචාරාත්මක තරගයක් සදහා Peter සහභාගී නොවන බව පැවසීමත් සමග මතවාදයක් ගොඩ නැගෙනවා. මෙතැනදී Black Widow ගේ නමත් එලියට එනවා.
Peter suit-up වෙන ආකාරය අපිට බලාගන්න පුළුවන් මෙතනදී. superhero කොමික් movies වල දකින්න නොලැබෙන දුර්ලබ දර්ශනයක්
.
දිගින් දිගටම Happy ගෙන් happy news එකක් නැති නිසා Peter සුපුරුදු පරිදි friendly neighborhood මෙහෙයුම් පටන් ගන්නවා
. ඒ අයිතිකාරයෙක් නැති හොරකම් කල බයිසිකලයක් මුදවාගෙන, මින්සුන්ගේ හිත් සනසවන්න බල්ටි ගහල, වයසක අයට පාර පෙන්නලා දීල වගේ
.
කාර් එකක් අගුල හිර වී අයිතිකරයම එක අරින්න යද්දී Spidey ගේ අසාර්ථක මෙහුයුම වෙලාවේ අපිට දකින්න පුළුවන් Stan Lee ව
. එහෙමත් නැත්නම් watcher informant
Happy ට voice message එකක් යවන අවස්ථාවේ දකිනවා ATM මංකොල්ලයක් ගැන. Chitauri ගේ තාක්ෂණයෙන් නිර්මාණය කල ආයුධ සමග Avengers ලගේ වෙස් මුහුණු හද ගත් පිරිසක් (Adrian කණ්ඩායමේ) මේ මංකොල්ලයට සම්බන්ධ වෙනවා.
මේ සිදුවීම කලින් වුන දෙයක් වගේ මතකයක් ඇති නෙ
. එ තම මීට කලිනුත් යුවලක් මේ විදියටම Chitauri ගේ ආයුධයක් අරගෙන කරපු බැංකු මංකොල්ලය. එක අපිට දකින්න ලැබුනේ Item 47 One-Shot එකෙන්. මතක් කරගන්නත් එක්ක මේක බලන්න. ඒ වගේම මේ කොමික් වල අපිට දකින්න පුළුවන් ප්‍රබල දුෂ්ට චරිතයක් වෙන Shocker)
එතනට එන Spidey ඔවුන්ට පහර දීමට පටන් ගන්නවා. එතන යන Spidey ගේ ඩයලොග් එකනම් පට්ට
.
ඔවුන් එල්ල කරන ප්‍රහාරයෙන් Mr. Delmar ගේ කඩේට ප්‍රහාරයක් එල්ල වීමෙන් Spidey ඔහුව බේරගන්න යාමෙන් මංකොල්ල කල්ලිය එතනින් පැන යනවා.
Spider-Man franchise හි නැවත ප්‍රති නිරමාණයක් වන Spider-Man: Homecoming, Marvel Cinematic Universe එකේ දහසය වන චිත්‍රපටයයි. මෙය විනාඩි 133 පුරාවට 2017 ජුලි 7 වන දින ලොව පුර තිරගතවීම ආරම්භ වුනා. මේ Movie එකට IMDb එකේ 8.0 අගයකුත් Tomatometer අගය 93% ක් ද අදායම් වාර්තා අතරින් ඩොලර් මිලියන 880 ක් ද හිමි කරගෙන තියෙනවා (චීනයේ තවමත් තිරගත වෙනවා
). ඒ එතෙක් මෙතෙක් Spider-Man චිත්‍රපටයක් අදායම් වාර්තා තැබූ (Box-Office)දෙවන ඉහලම අදායම සහිත චිත්‍රපටයයි. ඒ වගේම මේ අව්රුද්දෙ Marvel Cinematic Universe හි චිත්‍රපටයක් වන Guardians of the Galaxy Vol. 2 චිත්‍රපටයෙහි අදායම් වාර්තා පසු කිරීමටද සමත් වුන
. කලින් Spider-Man චිත්‍රපට සියල්ලටම වඩා අඩු budget එකක් වුන මේ චිත්‍රපටය දැන් Spider-Man franchise හි වැඩිම අදායම් ලබපු ෆිල්ම් එක බවට පත් වේලා. හැමෝම වගේ දන්නවනේ Spider-Man චරිතය live-action අයිතිය තියෙන්නේ සෝනි සමාගමටයි කියලා. නමුත් මෑත කාලයේදී ඔවුන්ගේ Spider-Man franchise එක අර්බුධයකට ලක්වුණා. ඔහුන්ගේ Spider Man Trilogy සාර්ථක වුනත් Amazing Spider Man ඔවුන් හිතපුතරන් සාර්ථක වුනේ නැ
. Spider Man Trilogy හි අධ්‍යක්ෂවරයා සහ සෝනි සමාගමේ ඇති වූ මතවාදයක් නිසා එහි 4 වන චිතරපටය නිර්මාණය වීම නතර වණා. පසුව සෝනි සමගම නැවතත් Spider-Man reboot එකක් විදියට Amazing Spider Man නිර්මාණය කලත් එය අදායම් වාර්තා අතින් හොද වුනේ නම් නැ. ඒ වගේම Amazing Spider Man තුන්වන සහ හතර වන චිත්‍රපට නිකුත් වීමට නියමිත දිනයන් විටෙන් විට ඉස්සරහට ගියා. ඔය කාලෙදිම වගේ සෝනි සමගම විසින් මාවල් සමාගමත් සමග යම් ගිවිසුමකට එලබෙනවා. ඒ Marvel Cinematic Universe හි චිත්‍රපට සදහා Spider Man චරිතය යොදා ගැනීමට අවසර ලබා දීම. ඒ අනුව 2015 පෙබරවාරි 9 දින මාවල් සමගම ඔවුන් සතුව සිටින ජනප්‍රියම කොමික් චරිතය ඔවුන්ට හිමි වෙනවා
. නමුත් එහි සම්පුර්ණ අයිතිය තියෙන්නේ තවමත් සෝනි සමාගමටයි. මේ සමගම සෝනි සමාගම තීරණය කරනවා ඔවුන්ගේ Amazing Spider Man චිත්‍රපට මාලාව චිත්‍රපට 2කට පමණක් සිමා කරන්න. Marvel Cinematic Universe වලට සමබන්ධ වන Spider Man ඔවුන්ගේ Peter Parker චරිතයට Tom Holland ව තෝරා ගන්නවා. Peter Parker, මුලින්ම MCU එකට සමබන්ධ වෙන්නේ Iron Man 2 චිත්‍රපටයෙන් බව තහවුරු වුණා. ඒ ඔහු කුඩා කාලයේදී මෙන්න මේ scene එකෙන්. නමුත් Spider Man ගේ පළමු සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ Captain America: Civil War චිත්‍රපටයයි. එහි සිදුවීමෙන් මාස දෙකකට පසු සිදුවීම් කීපයක් තමයි මේ චිත්‍රපටයට අයත් වෙන්නේ. මෙතනින් එහාට Spider-Man: Homecoming Spoiler Warning
. එහෙනම් පටන් ගමු.
සුපුරුදු විදියට කතාව පටන් ගන්නේ flashback එකකින්. හැබැයි මේ flashback එක වැඩි ඇතක නෙවේ 2012 දී
. නිව් යෝක් සටනින් (Avengers පළමු චිත්‍රපටයේ අවසන් සටන) පස්සේ විනාශ වුන ගොඩනැගිලි පිර්සිදු කිරීමේ Toomes Salvage Company නම් වූ කණඩායමක් එහි සුන් බුන් ඉවත් කරමින් සිටිනවා. (විනාශ වුන Stark Tower එකත් අපිට දකින්න පුළුවන්)පළමු දර්ශනයෙන්ම පෙන්නනේ කුඩා ළමයෙකු ඇදපු Avengers ලගේ චිත්‍රයකින්. The Avengers චිත්‍රපටයේ අවසානයෙදී අපි දැක්කා මිනිසුන් තුල වගේම පොඩි ළමයින්ත් අතරත් Avengers ගොඩක් ජනප්‍රිය වෙනවා. ඒවගේම ඔවුන් බේරාගත් වීරයින් විදියටත්. ඉතින් මේ චිත්‍රය මේ දේට ලොකු උදාහරණයක්. ඒ වගේම ෆිල්ම් එක පටන් ගන්නකොටම Avengers music එකත් අහන්න පුළුවන්. (කව්ද හිතුවේ Spider-Man ෆිල්ම් එකක් Avengers music එකක් යයි කියල.)
මේ සුන් බුන් අතර Chitauri ගේ ආයුධත් ඔවුන්ගේ විශාල යානාවකුත් (Avengers ලා විසින් බිම හෙලපු) ඔවුන් ඉවත් කරමින් සිටිනවා
මේ යානය Hulk සහ Thor විසින් බිම හෙලපු එකක්. Avengers බලපු අයට මතක ඇති. අමතකනම් මෙතනින් බලන්න
.
මෙතනට එන කණඩායමක් පවසන්නේ පිරිසිදු කිරීම් නතරකරන ලෙසත් දැන් එහි බලතල තමන් සතුව ඇති බවත්. එම නිසා සියලුම දෑ මෙතැන් සිට ඔවුන්ට වැඩකටයුත් සහ එකතු කරගත්ත දේවල් භාරදෙන ලෙස ඉල්ලනවා.
මෙතැනදී ඇති වෙන මතවාදයක් නිසා Adrian කණ්ඩායමේ අයෙකුට පහර දෙනවා. එවිට එහි ප්‍රධානියා කියන්නේ කතාකරන්න දෙයක් ඇත්නම් ඉහලට කතා කරන්න කියලා.
මේ ආව කණ්ඩායම Damage Control සංවිධානයේ පිරිසක්. Damage Control සංවිධානය කියන්නේ සටන් වලින් සිදුවන හානි පිරිසුදු කිරීමේ හා ද්‍රව්‍ය එකතු කිරීමේ සංවිධානයක්
. මේ සංවිධානයේ නිර්මාණය වෙන්නේ S.H.I.E.L.D. හරහායි. 2012 නිව් යෝක් සටනින් පස්සේ මේ සංවිධානය Tony Stark විසින් හිමිකර ගන්නවා
. (කොමික් වලදීත් මෙහි අයිතිය තියෙන්නේ Tony Stark ට. ඒ වගේම Wilson Fisk ත් එහි සම හිමිකරුවෙක්
.) ඒ ඇමෙරිකානු රජයේ අනුබද්ධිත සහිතවයි. MCU එක ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්ටනම් මේ සංවිධානය අලුත් දෙයක් නෙවේ..මොකද මිට කීප අවස්ථාවකදීම මේ ගැන MCU එක පුරවට කතා වුන
. MCU එකේදී ඉස්සෙලම අපිට මේ සංවිධානය ගැන දැන ගන්න ලැබෙන්නේ පළමු චිත්‍රපටය වන Iron Man (2008). චිත්රපටන්මයි. Tony Stark එහි අවසානයේ තමන් Iron Man බව ප්‍රසිද්ධියේ කීමට පෙර ඔහුගේ කාමරයේ TV එකේ Damage Control සම්බන්ධයෙන් පුවතක් පලවෙනවා. ඒ වගේම Agents of S.H.I.E.L.D. කතා මාලාවේ Watchdogs ප්‍රහාරයෙන් පසු එහි පිරිසිදු කිරීම් සදහා Damage Control කැදවනන S.H.I.E.L.D. සංවිධානය කටයුතු කරනවා. Damage Control නමින් වෙනමම Comedy TV Series එකක් නිර්මාණය වීමට නියමිත වුනත් තාම එක ගැන හරි විස්තරක් අහන්න ලැබෙන්නේ නැ
.
Toomes Salvage Company එකේ අය නම් මේ සම්බන්ධයෙන් තරහකිනුයි ඉන්නේ..මොකද මේ නිසා ඔවුන්ගේ රැකියාව අහිමි වීම ගැන. ඒ වගේම ඔවුන් පිරිසිදු කිරීම් වලදී පිටසක්වල ද්‍රව්‍ය (Chitauri ගේ තාක්ෂනය සහිත) ගොඩක් දැනටමත් හොරකම් කරගෙන ඉවරයි. Adrian තීරණය කරනවා මේ නිසා ඔවුන්ගේ රැකියාවද වෙනස් කිරීමට.
ඉන් අවරුදු 8කින් පසු ඔවුන් ඒ පිටසක්වල ද්‍රව්‍ය යොදාගෙන ආයුධ නිර්මාණය කිරීමට සමත් වෙලා තියෙනවා. ඔවුන් අවි වෙලදාම් කිරීමටද පටන් අරන්.
කතාව පොඩ්ඩකට නතරකරලා පොඩි දෙයකට එන්නම්. “8 Years Later”
. මේ දේනම් MCU Timeline එක ගැන අවධානයෙන් ඉන්න කෙනෙක්ටනම් ලොකු ප්‍රහේලිකාවක් වෙනවා.. ක්‍රමානුකුලව ගලාගෙන ආව Timeline මේ title එකෙන්ම ලොකු ප්‍රශ්නාර්ථයක් ඇති කරනවා
. අපි කව්රුත් දන්නා විදියට නිව් යෝක් සටන ඇති වුනේ 2012 දී එයින් අවරුදු 8කත පස්සේ කියන්නේ 2020. එහෙනම් මේ චිත්‍රපටයේ සිදුවීම් අයත් වන්නේ 2020 ටද?. කොහෙත්ම වෙන්න බැ
.. එතකොට මේ චිත්‍රපටයේ සිදුවීම 2016 නම් නිව්යෝක් සටන ඇති වුනේ 2008 දී ද
? එතකොට මේ දක්වා MCU Timeline ක්‍රමානුකුලව අව දේවල් සියල්ල වෙනස් කරන්න වෙනවා.එත් දේත් වෙන්න පුළුවන් කමක් නෑ. මන් හිතන විදියටනම් මෙතන වුනේ මාවල් ලාට වැරදීමක්
.Adrian ගේ කටිනුත් පිටවෙනවා ඉදිරියේ තැනකදී අවරුදු 8කත පස්සේ කතාවක්. මේ title එක නිසාම පිටපතේ වුන වැරද්දක් වෙන්න ඕනි. මේක වෙන්න පුළුවන් ‘අවුරුදු 5 කට පසු’ විදියටයි. පොඩි තියරි එකක් තියෙනවා Doctor Strange විසින් dormammu පෘතුවියෙන් පලව හැරීමට කාල වළල්ලක් නිර්මාණය කල නිසා මේ දේ වුනාද කියලා. මේ හැම දෙයක් එක්කම සංසදන්ත්වකව බැලුවොත් අපිට ඉතිරි වෙන්නේ ඒ තියරි එක විතරයි.
හරි අයෙත් කතාවට එමු. අපිට ඉස්සෙලම මෙතැනදී දකින්න පුළුවන් Vulture ව. ඔවුන් දැන් පිටසක්වල ද්‍රව්‍ය සොරකම් කරන්නත් පටන් අරන් ආයුධ නිර්මාණය කිරීමට.
මාවල් Intro එකට දැන් ඔවුන් Spidey වත් ඇතුලත් කරලා තියෙනවා. Peter Parker ගේ මිනි චිත්‍රපටයක් ආරම්භ වෙන්නයි යන්නේ
. Video එකේ ඉස්සෙලම අපිට දකින්න පුළුවන් Stark Expo එකත්. Peter මේ කොහෙද යන්නේ. මතක ඇති සිවිල් වෝ බලපු ඇය Tony, Peter ව හොයාගෙන ගිහින් ඔහුව ජර්මනියේ යන්න සුදානම් කරගන්නවා. (Averngers අතර සටනට) මේ එහෙ යන ගමන්
. මේ යන්නේ Happy එක්කයි. එහෙනම් Peter ගේ Spidey අනන්යතවය් දැන ගත්ත තව කෙනෙක් ඉන්නවා දැන්.
Peter ට Tony ගෙන හමබවෙන තෑග්ග
. අලුත් Spidey කිට් එකක් (Spider Tech Suit). ඒ වගේම Averngers අතර සටනට පෙර සිදුවීමකුත්, සටනේ සිදුවීමකුත් සටනෙන් පසු Peter ගේ පුරජෙරුවකුත් මේ හැමදේම තියෙන්නේ Peter ගේ recording එකේ
.
Tony නැවත Peter ව ගෙදර ගෙනවිත් ඇරලවන අවතාවේදී ඔහුගේ අලුත් Spidey කිට එක භාරදෙනවා හැබැයි ඉතින් කොන්දේසි ටිකකුත් එක්කයි
. ඒ වගේම තවත් මෙහෙයුමක් සෙට් වුනොත් කතා කරන්නම් කියලත් කියනවා.
මාස දෙකකට පසුත් Peterට කිසිම මෙහෙයුමක් ලැබිල නැති පාටයි. Peter, Happy ට යවපු messages වලින්ම ඒක පේනවා.
Peter පාසලට පැමිණෙන අවස්ථාවකදී අපිට දකින්න පුළුවන් පිටුපසින් චිත්‍රයක් බිත්තියේ Tony ගේ පියාගේ එහෙමත් නැතිනම් Howard Stark ගෙ.
Peter ගේ හොදම යාළුවා Ned Leeds ඒ වගේම Peter ගේ crush එකත් Liz Toomes, තව Michelle Jones චිත්‍රපටයට අවතීර්ණ වෙන්නෙත් මේ අවස්ථාවේදී
Ned කොමික් වලදිනම් එන්නේ අමුතුම චරිතයක් විදියටයි. මෙතන ඒ චරිතය් ගොඩක් වෙනස් කරලා තියෙනවා. ඒ වගේම Liz Toomes ගේ චරිතය ගොඩ නැගෙන්නේ කොමික් වල නම් දෙකක් එකට එකතු කරලයි. කොමික් වල Spidey ට crush එක වන Liz Allan, ඒ වගේම Adrian Toomes ගේ දියනිය් වන්නේ කොමික් වලදී Valeria Toomes.
Peter විද්‍යාගාරයේදී රහසේම web fluid නිර්මාණය කරනවා. Spidey, Spider Web සදහා යොදා ගැනුනේ මේවයි.
Peter ගේ විද්‍යා පන්තියේදී විද්‍යාඥයින්ගේ ජයාරූප අතරේ අවසානෙදි Bruce Banner ගේ ජයරුපයකුත් දකින්න පුළුවන්.
Washington, D.C. වල පැවතෙවෙන ජාතික මට්ටමේ ප්‍රශ්න විචාරාත්මක තරගයක් සදහා Peter සහභාගී නොවන බව පැවසීමත් සමග මතවාදයක් ගොඩ නැගෙනවා. මෙතැනදී Black Widow ගේ නමත් එලියට එනවා.
Peter suit-up වෙන ආකාරය අපිට බලාගන්න පුළුවන් මෙතනදී. superhero කොමික් movies වල දකින්න නොලැබෙන දුර්ලබ දර්ශනයක්
.
දිගින් දිගටම Happy ගෙන් happy news එකක් නැති නිසා Peter සුපුරුදු පරිදි friendly neighborhood මෙහෙයුම් පටන් ගන්නවා
. ඒ අයිතිකාරයෙක් නැති හොරකම් කල බයිසිකලයක් මුදවාගෙන, මින්සුන්ගේ හිත් සනසවන්න බල්ටි ගහල, වයසක අයට පාර පෙන්නලා දීල වගේ
.
කාර් එකක් අගුල හිර වී අයිතිකරයම එක අරින්න යද්දී Spidey ගේ අසාර්ථක මෙහුයුම වෙලාවේ අපිට දකින්න පුළුවන් Stan Lee ව
. එහෙමත් නැත්නම් watcher informant
Happy ට voice message එකක් යවන අවස්ථාවේ දකිනවා ATM මංකොල්ලයක් ගැන. Chitauri ගේ තාක්ෂණයෙන් නිර්මාණය කල ආයුධ සමග Avengers ලගේ වෙස් මුහුණු හද ගත් පිරිසක් (Adrian කණ්ඩායමේ) මේ මංකොල්ලයට සම්බන්ධ වෙනවා.
මේ සිදුවීම කලින් වුන දෙයක් වගේ මතකයක් ඇති නෙ
. එ තම මීට කලිනුත් යුවලක් මේ විදියටම Chitauri ගේ ආයුධයක් අරගෙන කරපු බැංකු මංකොල්ලය. එක අපිට දකින්න ලැබුනේ Item 47 One-Shot එකෙන්. මතක් කරගන්නත් එක්ක මේක බලන්න. ඒ වගේම මේ කොමික් වල අපිට දකින්න පුළුවන් ප්‍රබල දුෂ්ට චරිතයක් වෙන Shocker)
එතනට එන Spidey ඔවුන්ට පහර දීමට පටන් ගන්නවා. එතන යන Spidey ගේ ඩයලොග් එකනම් පට්ට
.
ඔවුන් එල්ල කරන ප්‍රහාරයෙන් Mr. Delmar ගේ කඩේට ප්‍රහාරයක් එල්ල වීමෙන් Spidey ඔහුව බේරගන්න යාමෙන් මංකොල්ල කල්ලිය එතනින් පැන යනවා.
. ඒ වගේම Peterට Captain America හමුවුණු අවස්ථාව Ned ට විස්තර කරනවා.
. එහෙම වෙලත් මේ වැඩසටහන් තවමත් පාසල් අතර play වෙනවා. මිට අමතරව
.
. Party එකේ පෙනී සිටීම මග ඇරලා පිපිරිම පැත්තට දිව යනවා. එක් තැනකදී Spider-Web විදින්න තැනුත් නැති වෙනවා
. ඒ වගේම නව Shocker ලෙස ඔහුගේ කණ්ඩායමේ Herman ව පත් කරනවා.
. Karen, Spideyට ‘kiss her’ කියන අවස්ථාවේ Spidey ඉන්න ඉරියව්ව ජනප්‍රිය Spiderman kiss scenes වලට සමානයි