පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)
ඔන්න අපෙ යාලුවනෙ.....
අපෙම පොඩි කැකුළුවල අනාගතය හතරවෙනි වතාවටත් අපිට පුලුවන් ආකරයට එලිය කරන්න ආපහු පටන් ගන්න යන්නෙ............
ඔයාල දැනටමත් දන්නවා ඇතිනෙ පහුගිය අවස්තා තුනෙම අපි පුංචි මල් කැකුළු ඉන්න පාසල් තමයි තොර ගත්තෙ. අන්න එ වගෙම මෙ වතාවෙත් අපි එවැනි පාසලක් තොරගත්තා.
එලකිරියෙ අපි පසුගිය වතාවත්වල උපකාර කරපු අවස්තා ටික මතක් කරන්නම්.ගොඩක් අය දැනුවත් වෙලා ඉන්නෙ. ඒත් නොදැකපු යාලුවෙක්ට වැදගත් වෙයි.

1. අපි මුලින් පොලොන්නරුවෙ පාසලකට උපකාර කරා. මෙ සදහා අපිට එලකිරියෙ අපෙ ගොඩාක් අය උදවු කරා.
මෙන්න අපි පොලොන්නරුවෙ පාසල ගැන දාපු ත්‍රෙඩ් ටික.
http://www.elakiri.com/forum/showthread.php?t=1726183
http://www.elakiri.com/forum/showthread.php?t=1732603
මෙන්න ඊට පස්සෙ අපි පොලොන්නරු වැඩෙ ලස්සනට ඉවර කරාම ඒ පිලිබදවත් කියලා අපිට උපකාර කල හැමොටම සුභපතලා දැම්ම ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1735129

2. ඔන්න ඊට පස්සෙ අපි කොළබට හානි කරපු ගංවතුවෙන් අලාභ උන පාසලක් තොරගත්තා උදවු කරන්න.
මෙ තියෙන්නෙ එකට දාපු ප්‍රදාන ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1745105
මෙ තියෙන්නෙ මීතොටමුල්ලෙ පාසලෙ වැඩෙ ලස්සනට ඉවර උනාම අපෙ එලකිරි අයට ස්තුතියි කියන්න ස්අහ උපකාර කල සියළු දෙනා මතක් කරන්න පළකරපු ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1749922

3. ඊලගට අපි ගියෙ බදුල්ල/ අළුත්තරම කණිශ්ට විද්‍යාලය.
මෙ තියෙන්නෙ එකට දාපු ප්‍රදාන ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1774855
වැඩෙ ලස්සනට කරාම එලකිරි සැමට සහ උපකාර කල අයට සුභ පතලා දමපු ත්‍රෙඩ් එක පහලින්..
http://www.elakiri.com/forum/showthread.php?t=1781483
ඔන්න ඔහොම අපි වැඩ තුනම අපෙම එලකිරි සහොදර සහොදරියන් නිසා ලස්සනට කරන්න පුළුවන් උනා.

ඔන්න දැන් අපෙ ඊලග අලුත් වැඩෙ ගැන කියන්නම්. මෙ පාසල ඉතාමත් දුශ්කර එකක්. බදුල්ලෙ ඉදලා Km කිහිපයක් ගිහිල්ලා කන්දක් උඩට 12Km වගෙ යන්න ඔනෙ. කන්දෙ උඩම හරියෙ වගෙ තමයි තියෙන්නෙ.
මම ඇතුලු අපෙ එලකිරියෙ යාලුවො හතර දෙනෙක් පහුගිය දවසක මෙ පාසල හොයාගෙන ගියා.
මෙන්න එ වෙලාවෙදි ගත්ත පිංතුර කිහිපයක් සහ විස්තර ටිකක්.
පිංතුර එව්ව හරිදු සහොදරයවත් මෙ වෙලාවෙ මතක් කරනවා. මොකද එයා තමයි ඔක්කොම පොටො ගත්තෙ.
ලස්සන පැත්තක් වුනාට ලඟාවෙන්න තරමක් අමාරු පැත්තක තමා මේ ඉස්කෝලෙ තියෙන්නෙ.
කෙලින්ම කන්දක මුදුනෙම තමා පාසල තියෙන්නෙ. මේ පාසලට යන අතර මග (ගිහිල්ල එන).
මුලින්ම කියන්න ඕනේ මේ පාසලේ විදුහල්පති තුමා නෑ බෑ නොකියා පාසලේ තියන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන බොහොම පිලිවෙලට ඒ වගේම පිරිසිඳුවට පවත්වාගෙන යනවා.
මේ පාසලේ 1 සිට 9 වසර දක්වා ශ්‍රේණි තියනවා. ඒ ගැන විස්තරයක් තිබ්බ විදුහල්පති තුමාගෙ කාර්යාලයෙ.
පොඩ්ඩක් බැලුවම පාසලේ ඉන්න ළමයි ප්‍රමාණය ගැන අදහසක් ගන්න පුලුවන් නේද?
2වෙනි ශ්‍රේණියට විතරයි ළමයි 11දෙනෙක් ඉන්නෙ. අනිත් හැම වසරකටම ඉන්න ප්‍රමාණය බලන්න.
ඉතින් යාලුවනේ මේ තියෙන්නෙ පාසල.
ඔව් ඔච්චරයි. එක ගොඩනැගිල්ලක් විතරයි තියෙන්නෙ. ඒකෙ දෙපැත්ත තමා ඔය ෆොටෝ වල තියෙන්නෙ.
තව ලී වලින් හදපු පොඩි ගොඩනැගිල්ලක් තිබ්බ 2 ශ්‍රේණියට අපි යනකොටනම් ඒක වහල තිබ්බෙ.
ඉස්කෝලෙට තාම විදුලිය නෑ. ඒත් සෝල්ර් පැනල් එකක් තියනවා.
මේකෙන් ඒ අය සෑහෙන ප්‍රයෝජනයක් ගන්නව. මේකත් පරිත්්යාග කරපු එකක් කලින්.
පාසලේ පන්තිකාමර ගැන කිව්වොත් මේ අපේ ගොඩක් ඉස්කෝල වල තනි පන්තිකාමරයක් විතර ඉඩ ප්‍රමාණයක්. මෙතන පන්ති 4ක් තියනවා කියල විදුහල්පති තුමා කිව්වා.
තවත් පන්ති කාමරයක්
තවත් එකක්.
මේක නිසානම් ඇත්තට පොඩ්ඩක් දුක හිතුනා.
අපි ආපහු එන්න පිටත් වෙද්දි පාසල ඉවරවෙලා ගෙවල් වලට යන්න කලින් ගාථා කියන්න හිටපු දරුවො ටික මිදුලට එකතුවුනා.
එදා සමහරවිට පැමිණීම අඩු දවසක් වෙන්න ඇති.
Thought Of The Day
බදුල්ල දිස්ත්‍රික්කයේ පිරිසිඳුම පාසල ලෙස ලැබුණ තෑගි මුදලින් මේ කුනු බාස්කට් දෙකත් තව දෙවල් කීපයකුත් ගත්ත කියල අහන්න ලැබුන.
ඇත්තටම පාසල බොහොමත්ම පිලිවෙලයි.
ඉතින් යාලුවනේ මේ පාසලේ පහසුකම් අඩුවුනාට මේ ළමයි ඉගෙනගන්න තියන උනන්දුවෙන් පොඩ්ඩක්වත් අඩු අය නෙමේ. ඒ වගේම තමා දක්ශතාවලිනුත්.
ඉන්න ගුරුවරු කිහිපදෙනා සහ විදුහල්පති තුමා බොහොම වෙහෙසක් ගන්නව මේ දරුවන් වෙනුවෙන්. මේ දරුවන්ට ඉගෙනගන්න අපිත් අපිට පුලුවන් හැටියට පොතක් පතක් ලබාදෙමු.

Last edited: