ජල කාන්දු වළකමු

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජල කාන්දු වළකමු

    waterproof2-min-640x324.jpg


    එළකිරිය තුළ හා ඉන් පිටත සමාජය තුලත් නිවාස හා වෙනත් ඉදිකිරීම් වල ජල කාන්දු වැළැක්වීම අතිශය කතාබහට ලක්වන මාතෘකාවකි.

    ගොඩනැගිලිවල ස්ලැබ් වහලයක් නම් ඉහළ මාලයේ නාන කාමරයක් තිබේ නම් වතුර ටැන්කියක් තිබේ නම්න් පස් බැම්මක් නිවසේ ඇතුල් බිත්තියක් වේනම් වෝටර් පෲෆින්ග් ඔබට හුරු පුරුදු වචනයකි. මෙම නූල තුළ ඒ හා සම්බන්ධ සියලු දේවල් කතා කිරීමට බලාපොරොත්තුවේ.

    ආරම්භයක් ලෙස දැනට ලංකාවේ ප්‍රධානතම කොන්ත්‍රාත් ආයතන බහුලවම
    රසායන ද්‍රව්‍ය යොදාගෙන සිදු කරන ජල කාන්දු වළක්වන ක්‍රම සහ සිදුකරන ආකාරය දක්වමි.
    සියලුම ආකාරයේ ක්‍රම පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරමු.
    ඔබගේ අත්දැකීම් දැක්වීම අතිශයින් අගය කොට සලකමි.
    මිළ ගණන් සහ වෙනත් තොරතුරු බලාපොරොත්තු වන්න.


    S4sF3Sx.jpg

    TSsmfKJ.jpg

    TYABD3C.jpg

    aOf5amU.jpg

    0rNwTvH.jpg

    BCpod6I.jpg

    OJ8V1d3.jpg

    jHUzhUI.jpg

    7WxHNWb.jpg

    GPZHMCT.jpg

    LCnV5la.jpg

    nhNNxBr.jpg

    uRUWx61.jpg

    7Uhef0E.jpg

    oNJbmeW.jpg

    hX0ghR8.jpg

    nk9Dgne.jpg

    WpePJKp.jpg


    අත්දැකීම් අත්වැරදීම් ඉතාම වැදගත්.
    කියන්න ඒ ගැන :yes:
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    සිමෙන්තියෙන් සැදු බොන වතුර ටැංකි ඇතුලත් බිත්තියේ මාස්ටර් සීල්/තරෝසිල් ගාවම සෞඛ්‍ය ප්‍රශ්න එන්නේ නැද්ද සහෝ ? Water Quality කේස් එහෙම ???
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිමෙන්තියෙන් සැදු බොන වතුර ටැංකි ඇතුලත් බිත්තියේ මාස්ටර් සීල්/තරෝසිල් ගාවම සෞඛ්‍ය ප්‍රශ්න එන්නේ නැද්ද සහෝ ? Water Quality කේස් එහෙම ???


    තරෝසීල් එහෙම නැත්නම් මාස්ටර්සීල් 581 වතුර දිය වෙන්නේ නෑ. පුලුවන් භාවිතා කරන්න

    මාස්ටර්සීල් 540 එහෙම නැත්නම් බැරලාස්ටික් ගන්න වැඩේට.
    රෙපියුටඩ් කම්පැනීස් භාවිතා කරන කෙමිකල් එක.
    කොමන්ලි යූස් කරනවා.

    රේට් ගැන දාන්නම් තව ටිකකින්