BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ HORNET කඩේ 02

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ HORNET කඩේ 02

    HORNET BIKE LOVERS ලා විතරයි . අනිත් අයට උත්තර දෙන්න මම මේ BIKE එක ගැන දන්නේ නැහැ

    කලින් ගෙනාව BIKE 54 ගොඩක්ම විකිනුනේ FB එකට කිරියට ගියේනම් කීපයයි . ආවම ගන්න බලන් හිටියා ගොඩක් අය හිටියා මම තම කිව්වේ ගෙනාවට පස්සේ ගන්න කියලා .නමුත් හිතුවට වඩා ඉක්මනට BIKE ටික ගියා.

    මෙසරේ ගේන්නේ HORNET BIKE 24 ක් BIKE ටික DECEMBER 24 - 28 අතර ලංකාවට එනවා

    තියෙන MODELS ;

    CHASSIS 152 (150)
    CHASSIS 145
    CHASSIS 140


    මේ MODEL වලට තමා ORDERS අරගෙන ගෙන්න හදන්නේ. මීට අමතරව අවශ්‍ය MODELS තියෙනවානම් කියන්න දාන්න පුළුවන්.

    ගණන් වෙන්නේ REGISTER කරලම LKR 790,000.00 තමන්ට REGISTER කරගන්න පුලුවන්නම් BIKE එක විතරක් LKR 590,000 දෙන්නම්.

    HORNET එකේම FRONT DOUBLE DISC BREAK එනවා ඒ වගේ BIKE නම් LKR 825,000 වෙනවා .

    ENGINE CAPACITY : 250 CC විතරයි.

    KM ගාන වෙනස් වෙනවා නමුත් 20000 අඩුයි GENUINE KM

    COLOR : BLUE AND BLACK

    BIKE එක ගෙන්න මුළු ගානම ගෙවන්න ඕනේ නැහැ . ADVANCE එකක් විතරක් තිබුනම ඇති .BALANCE එක BIKE එක ගෙනාවට පස්සේ. LEASING ARRANGE කරලා දෙන්නම් .

    YEAR : 2007 පස්සේ BIKE හදලා නැහැ නමුත් HONDA සමගම BIKE ලොකු STOCK එකක් තියාගෙන ඉන්නේ ඒවා දැන් REGISTER වෙලා එලියට එනවා එක නිසා 2007 - 2013 දක්කවා මේ PRICE RANGE එකේ ගන්න පුළුවන් 2014,2015 නම් ලොකු ගානක් යන්නේ .


    සියලුම BIKE ගන්නේ AUCTION එකෙන් සහ පිටින්.

    BIKE RIDING කියන්නේ මරණ සහතිකේ අතෙතියන් යන යෑමක් ඒකනිසා පරිස්සමින් පැදපල්ලා . මම ඉල්ලන්නේ එක විතරයි.


    මෙතන මගේ FB LINK එක තියෙනවා . BIKE වාහන UPDATES දැන ගන්න REQUEST එකක් එවන්න FACEBOOK LINK


    hzZNea-4Ma047PES3MXPKxK3e2uHsVTIUIiQeWKD4YSAGKah-3Gh-dRluapzPW33UMOz306PGTKV9wIKBuGHGd67HyfgR70Ch6CC9wzFDwA3zu8OcOSzt_oaS1DjvwLNlPRbbUF3bEHQBX1mG3Kx7lU10SDDxhFST3F5l8Ky44x4w1Uhq8JlRh3RLYG6MbieEwUNPe-QGYDCppF3RwiRQ0y1IOu6qFr4JLvHcVo2UrELJ0QvZEFpnQo1oDFiW1U8hz-WQnT84BXDxp0bhuXhuafYmRkoJjl0SeKz1jEmRuLUZ_Fgo92tnGIkb3KmgDJ7fsaCeGWUfFwUMlxj8Ljspx-fkBWl3aUmIcB1ukHW0vnbqXVSpviZ5Vl3ArIIt21GEEhb6i37M8Q68mELil1jjZWgktBoaKAuaFqXGKOe_ZPE5Y9JJMeWI_ZIEQXR3fPOaVtVqbOh533hkaDATEUbedcK8OvOsDtLwdXLrlo5jMviekJKU6zopbAKTVmHi-iV6aV1RHfS97gmx0IFO_QqR5P3iHzXTywS3n7AWK0kIiV4zvCCXxhZmqB1n5iSjPoy6thf_qBbYMwnPjVJs-Nfy_OaHVZbCPMQuyBIaVKdmA=w1024-h768-no
    etswa2CNTA6H859wh2zH_QMP2dBBsWwHWCtZQbCJ5XgHPk5V2fIQdIKLbsC_oqIVf-AhDwl9bzzkRCf32_Br4GWry8mCQLFRO-MwRdugJ-gxJ059TrFtXrrpesIn5iILFnK_M2fXuAg_pooKgTLxrQhIJyj3m8Kc5Z2u2NkkZVSqY8OwJQuRasdy0tYHy6zB8apmAcCq2m7uJBwmGCpKhZusv0TV0JDLznJWeomr7-hZcE-LT5rxxvaEv1GqAnN97tRA5VIbTWXuKxAkl_XOsqG5mrWURDCbrYPMllKKBBNERiOERRbYV4SDTheDhpcUBYJqZD6xa6vVvnP9XnmuBkO5Xgtn-UVykKFA2ok1tKKJ4Gj_fFBNeUdaLj9kXH0jBw0QgPs0M4P1z_GSp6nIyNJ5AxcqLaevx5TXfEa-pQgjJuDzox-nSRprXnattXZHl7GrtgG1iMpD8A8z6AeZJf1DhMMTMwMqxOFrBXKCaJdrjVcO-xcfMYqxX3WPBFRqrcQ5Y9Vl0ugSQHasjpcx3GRP1OklgKLeTH69y_1TIkCYLTnFv58zYLQL9bgA2JFRxEcDSukAW5VpHNZUjygS9RRbwyafsvEoDqmTNBGaeg=w1024-h768-no


    0rfZuYBOpG9tknY9cohJOWGPTKG1hsneZNwfq6FJmbrHaBXnfYAuXZXKdHsEf8vGzNfDRzDKvoxcNOU4x0zt04m_5B1eC9oimWessWyZyhWEsQtWqHHzsUBzJdEw_ivfGYcLOngtHHviRXBWsBOwempgnHeZ8WyvGTaLeUd1iBUzwg0EMjqmlrIwOynhbQQ7KKf9SA1o1lCfQDJoHgTFy0AM3n25CgvCU4nUxlnIkA399AThghOfpn-2TeYuQNEBkUtmVRMZS90aICOM5528Fzxj8aPdNEARW-XbhuSp3W1pbumkR0iWQq6ck6JiS8pan7yNP1vYV1u9i4C9VFF1lCLd68j9CbjN3lUzoBlbBWbIVPX_hW5BaQ_9sw5wXN_9krhzyl9WwUXx7dXL0FuuYArHCmg75N1ARqdwgcInTlSAu3M-K2t23T1i3N0_cAgag7ObIMvtwVrq-Q6rWF9wMd6Az7NQPE-ZQPxjbpnptkTus9Tu9Pzph-kPmV8OHwLfa7_FR0fMlSW88LsDyYAjOwGjoDnVYp4a0uQXsxnnZwh3Kx48oismmbfQKdpnA-hiVgzTamdKGSKC27Vnc-i47fJ0q5_X5mFWoPhwVhb_2Q=w1600-h1200-no


    64KRuRmzx7nt_BiV9i4ETvJne6PK7x8eYfUxUypy9OgknIlniS4hXuz-svqZF0Wl1Pxl5a3eIkyQqtXHtZwZ-NmGw2AeSiMgzaSBstyXe85c6PwIdbOfFVStPDaHjY-dAbNaP8GW0Z73zfdmcWOuGuVHVlZaWdYDYi2h819AuKnDKdg2Ti8pLyR4zC3_ICzuOffxvZlQqDQqiDjlh5rczklJXSn1PrQx-WsrIHIZZnZcmamVfWrklRGZJ8sXsdLNJWXgox7XidFcdZveX5ORcCeqnNGtAz5njguX2r_EHI7TbtOOfWNmnG2Xus3bsC8blTQ8HMVP8Z7SZpICnKzDCDK7sPkXTRx8hhtyG7UxTYcPx4nGb1KD2R5_8GIGvzzypM0YjpVgBt5KFwQL7YyoJkErNj8e9Ho7bBQ7NU5I1fSC4U1w4E4tkoY0qoFVpYQR5Gp2DXWQUdGbdc6Ac5X5YR2WQc2tMaWIt0zROW3LiYOMPCAY5dLARWQiTFHWDYwo3TvyorcRsCxg6_3loVXnM8pEg8IUogWCHGiIzCT4-21gnR-vegS6Bp7IiemTqEBG57bD7NkMFqtD7zM0nSc6oqjH3TJMfrIPRTo7URc6wA=w1600-h1200-no


    s23s4BpM7o5cxM4MAFmjYOsRQuzCRZYHKI0JxCChVRScYYsHOZMWoRSwNIAA0q_CmdxJlSc57--xKSmvMNCER1ih__MSpgxZleehMUamcCoj-CFzUW-zDb630mSaVhsihJ9qKsSquqL17ZGwDodY8ElKyhKgl2pfiCmD1VcwWcFyxV6GwKcIh8kYJ4Y4NAcRQohLVw-SamSO9pxdOfaNDKIiat5cJ5avOT2CK8RMApgqGFrWcpz_aCdhyd9hh-hgydUOvdpmCsHaVj66xUFKtVqEcH1f65cFkY1ZGicCWD6V0u3bbHkvFRIPO_mYNbCAZN02ShXry7PFa-onwIoUROo7WCwxQRTV-b_dTuehJZOZHei8dDVCkP0UjMPwb2acoXQ-3YKF3gYdJ_5t0HJ-_DGh9FnVfVt7Rb9ha2TU-dxNkFdju4j_kiBaIUL5JvF3lokljTR99op3ahWzKL-cE8Nicz5MqK4mtgyiPqVUeHtcJbBP7n-5ShA9rh1WyaToukVHE6ss0yPYNWJObyrZt92x1isb6Kw7jT15fFwnHVaKtCzPHIWcVaBbAqLQNFLPp264a_9K_leKIEejAw2lXnDUexm2gNcQ0xQfNHSdNg=w1600-h1200-no
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Hornet double disc ඇහුවමයි මම...:baffled:
    5.60 කිව්වෙ ටැක්ස් ගෙවලද අයියෙ?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Hornet double disc ඇහුවමයි මම...:baffled:
    5.60 කිව්වෙ ටැක්ස් ගෙවලද අයියෙ?

    මේ PICS දාලා තියෙන්නේ DOUBLE DISC එකක් . ඒක දැනට දීලා තියෙන්නේ . 5.90 කියන්නේ TAX ගෙවලා . රෙජිස්ටර් කරලම දෙනවා 7.90ට .
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    මේ PICS දාලා තියෙන්නේ DOUBLE DISC එකක් . ඒක දැනට දීලා තියෙන්නේ . 5.60 කියන්නේ TAX ගෙවලා . රෙජිස්ටර් කරලම දෙනවා 7.60ට .

    ෆොටෝ එක දැකල තමයි මමත් පුදුම උනේ...
    CB4 Revo එකක් වගේ ගේනව නම් මෙහෙ ගෙනල්ල ක්ලියර් කරල රෙජිස්ටර් කරල ගන්න කීයක් වගේ යයිද?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ෆොටෝ එක දැකල තමයි මමත් පුදුම උනේ...
    CB4 Revo එකක් වගේ ගේනව නම් මෙහෙ ගෙනල්ල ක්ලියර් කරල රෙජිස්ටර් කරල ගන්න කීයක් වගේ යයිද?

    අදමයි ඇහුවෙත් පොඩ්ඩක් ඉදපන් මලයා මම හෙට අනිද්දා බලලා කියන්නම් . එක BIKE එකක් ගෙන එක නම් COST වැඩියි බං 2,3ක් වත් සෙට් කර ගත්තොත් ගාන බස්ස ගන්න පුළුවන්.
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    අදමයි ඇහුවෙත් පොඩ්ඩක් ඉදපන් මලයා මම හෙට අනිද්දා බලලා කියන්නම් . එක BIKE එකක් ගෙන එක නම් COST වැඩියි බං 2,3ක් වත් සෙට් කර ගත්තොත් ගාන බස්ස ගන්න පුළුවන්.

    එල අයියෙ බලල අප්ඩෙට් පාරක් දාන්නකො නූලෙ.. Honda CB4 Revo

    මේකෙම පරණ මොඩල් තියනව HONDA CB4 Spec 1 , 2 , 3

    ඒවගෙ හැටියටත් ජපානෙදි ගාන වෙනස් වෙයි..

    ජය වේවා!
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,972
    1
    15,754
    113
    එල එල බ්‍රො....... :)
    7.90කට චැසි 150 BF නම්බර් දැන් මාර්කෙට් එකෙ හැටියට ඉතිං වරදක් නැ
    ඔහොමත් බයික් එනවා නම් ලිසිං එක්ක ලොකු දෙයක් :)
    අල්ලපු රටෙ ලඩ වලට වඩා....
    ----------
    ෆ්‍රොන්ට් ඩබල් වෙන්නෙ මොඩිෆයි කරපු එකක් නෙහ් :) :yes:


    CHASSIS 152 ?
    CHASSIS 145 ?
    මෙ ගැන නම් අදමයි ඇහුවෙ.....

    මම දන්නෙ නම් ඉතිං 100/105/110/115/120/125/130/140/150
    120 ඉදන් TPS කාර්බ් (සෙන්සර් කාර්බ් කියන්නෙ)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අඩේ මටත් ඕනේ :love:
    මේ හදිස්සියේ නම් ගන්න බැරිවෙයි අය්යේ:(:(:(. තව මාස දෙක තුනකින් ගන්න ඉන්නේ. මේ ලොට් එකට පස්සෙත් බයික් ගෙන්නනවා නේද??:confused: