UNPය-රට ගොඩ දාපු හැටි.
නොදන්නා උන් හොදට බලන්න
නොදන්නා උන් හොදට බලන්න
Last edited:
එහෙම කරා නං අවුරුදු දෙකෙන් යුද්දේ ඉවරකරන්න තමා එතුමා ප්ලෑන් කරලා තිබුනෙ
එක අමතක උනා බන්. ඇයි අර මිලේනියම් සිටි පාවා දීම.. ඔප්පුවකින් LTTE එකට ලියලාම දීපු එක 
හා 2005 දි යුද්දේ පටන්ගන්න හිටියේ රනිල් කොහෙද මහින්ද මැදින් පැන්න නෙඑහෙම කරා නං අවුරුදු දෙකෙන් යුද්දේ ඉවරකරන්න තමා එතුමා ප්ලෑන් කරලා තිබුනෙ
රනිල් කරන යුද්ද
ඔන්න බලපං මම බොරුද කියන්නේ කියලා. රනිලා සොරි සෙන , සිංහලයාට ජිවත් වෙන රටකුත් නැති කරලා තමා යන දවසට යන්නේ.
හා 2005 දි යුද්දේ පටන්ගන්න හිටියේ රනිල් කොහෙද මහින්ද මැදින් පැන්න නෙඑහෙම කරා නං අවුරුදු දෙකෙන් යුද්දේ ඉවරකරන්න තමා එතුමා ප්ලෑන් කරලා තිබුනෙ
ȜMA X;22458834 said:2004 IOC මරාලේ ලංකාවට ගෙනාවෙත් පොනිලම තමා![]()
තොප්පිගල කියන්නේ විශාල වනයක්
ඕන ගොනෙක්ට පුළුවන් යුද්ද කරන්න
අලිමංකඩ කියල පාමංකඩ යන්නේ

හා 2005 දි යුද්දේ පටන්ගන්න හිටියේ රනිල් කොහෙද මහින්ද මැදින් පැන්න නෙඑහෙම කරා නං අවුරුදු දෙකෙන් යුද්දේ ඉවරකරන්න තමා එතුමා ප්ලෑන් කරලා තිබුනෙ

තුක් නොදකින්! ඇන්ටන් බාලසිංහම් කොටියට දෙන රෙස්පෙක්ට් එක දැක්කම මගේ ප_යෙන් මටම පු_ ඇරගන්න හිතෙනවා