..::[රියදුරු බලපත්‍රය අලුත් කිරීම (Renewal of Driving License)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    lsdI8zh.jpg

    2009 දී හදුන්වාදුන්න අලුත් රියදුරු බලපත්රගය සැහැල්ලු වාහන සදහාත් වසර 8 න් 8 අලුත් කරන්න වෙන එක ටිකක් විතර කරදර වැඩක්..ඒත් ඉතින් නොකර බෑ නේ.මගේ ලයිසන් එකන් ඔන්න ඉවර උනා මේ මාසේ.ඉතින් මම අද මේ ගැන නොදන්නා කට්ටියට කියන්න යන්නේ ලයිසන් එක කරදරයක් නැතුව අලුත් කරන විදිය ගැන. 🚗🚗

    ගෙනියන්න අවශ්යන දේවල් තමයි ⚠

    🔰විදේශ ගමන් බලපත්ර ය /ජාතික හැදුනුම්පත (අපැහැදිලි හැදුනුම්පත් කරදරයි වැඩේට)
    🔰රියදුරු බලපත්‍රය /පෑනක්
    🔰(පෝලිම් දිග වැඩි බැවින්)අවශ්යල නම් වතුර බෝතලයක්,පොතක්,පත්තරයක්
    (දවසක්ම ගත වෙන වැඩක් ඒ නිසා ෆුල් ඩේ නිවාඩුවක් ම ගන්න මේ වැඩේට.) :yes::yes:

    ඉස්සර වගේ අරහේ මෙහෙ මෙඩිකල් රිපෝට් දැන් බෑ. කොලබ ඉන්න අය නුගේගොඩ තියෙන” National Transport Medical Institute” එකට යන්න තමන්ගේ ශාරීරික යෝග්‍යතා සහතිකය ගන්න.උදෙන්ම යන තරමට තමයි හොඳ.ඇතුලේ වාහන නැවතීමේ පහසුකම් තියෙනවා.මතක් කරලා දණහිස් මට්ටමට උස්සන්න පුළුවන් කලිසමක් ඇදගෙන යන්න..සපත්තු වෙනුවට සෙරප්පු දාගෙන යන එකත් පහසුයි.ඇස් කන්නාඩි පළදින අය මතක් කරලා තමන්ගේ කන්නාඩි කුට්ටම අරන් යන්න අමතක කරන්න එපා..👓👓

    මුලින්ම ඇතුලට ගිය ගමන් ගාඩ් රූම් වගේ එකක තියෙනවා ෆෝම් එකක්..ඒක අරගෙන ඇතුලට ගියාම අපේ උසයි බරයි මැනලා ඒ කොලේ ලියනවා.දැන් අපි ඉන්න ඕනේ පෝලිමේ.කොලේ තියෙනවා අපිට නම්බර් එකක්.නම්බර් පිළිවෙලට තමයි ඇතුලට ගන්නේ.ඒ නිසා කරදරයක් නෑ පෝලිම් පැනිලි නෑ.පෝලිමෙන් ඇතුලට ගත්ත ගමන් ලියාපදිංචි කරන වගේ කාමරයකට ගෙනියන්නේ..එතැනදී අපේ ෆොටෝ එකක් ගහලා අපේ විස්තර ඇතුල් කර ගන්නවා..ඊට පස්සේ එතනින් යවනවා අදාල මුදල් ගාස්තු අය කරන තැනට(සැහැල්ලු වාහන වලට මට ගියේ රු.800 ක්)

    දැන් යවනවා උඩ තට්ටුවට.16 හෝල් එක.එතනින් මුලින්ම ලේ චෙක් කරනවා.ඊට පස්සේ 6 දෙනා බැගින් වගේ ගන්නවා ටෙස්ට් එකට(සේරප්පු සපත්තු ගලවලා ඇතුලට ගන්නේ).කලිසම් දණහිස් ලගට වෙනකන් උස්සන්න ඕනේ.ඊට පස්සේ අත්/ඇගිලි,කකුල් එහෙ මෙහෙ කර කර පොඩි සරඹ ටෙස්ට් එකක් බලනවා.ඊට පස්සේ ඇස් පෙනීම චෙක් කරනවා.ඊට පස්සේ ටෙස්ට් රිපෝට් එක අපිට නිකුත් කරනවා අපෙත් අත්සන් අරගෙන. බොහොම පිළිවෙලට වැඩ සිද්දවෙන තැනක් කිව්වොත් නිවැරදියි..කාර්යමණ්ඩලයත් හොදයි.වායුසමීකරණ කරලා තියෙන්නේ ඇතුලේ .

    දැන් මෙඩිකල් එක හරි..දැන් යන්න ඕනේ මෝටර්රථ දෙපාර්තමේන්තුවට(වේරහැර) මේකත් අරන්. අරහෙ වගේ නෙමෙයි මෙතන තමයි එපා වෙන තැන.පිළිවෙලක් නෑ..රස්නෙයි.තමන් උනන්දු උනොත් වැඩේ ඉක්මන්. කාක්කෝ නැතුව තනියෙම වැඩේ කර ගන්න...මෙන්න මෙහෙමයි වෙන්නේ වැඩේ.

    ගේට්ටුවෙන් ඇතුලට කෙලින්ම යන්න..රියදුරු බලපත්‍ර නිකුත් කරන හෝල් එකට ගිහින් මෙඩිකල් එකයි ලයිසන් එකයි ජාතික හදුනුම්පතයි පෙන්නලා ටෝකන් එකක් ගන්න.දැන් වාඩි වෙලා ඉන්න ..ටෝකන් නම්බර් කතා කරනවා 50 දෙනා බැගින් ඇතුලට..ඔන්න දැන් තමයි වාතේ.නම්බර් පිළිවෙලක් මෙතනින් එහා නෑ..තමන්ගේ හැකියාව මත තමයි ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්..මෙතන මුලින්ම එයාලා අපගේ ෆොටෝ එක,ඇගිලි සලකුණු,අත්සන් ටික ගන්නවා ලයිසන් එකට ඇතුල් කරන්න.ඊට පස්සේ දෙන ෆෝම් එක පිටුපස විස්තර අපි විසින් පුරවගන්න ඕනේ(පොඩි දේවල් ටිකක් තියන්නේ)..

    ඊට පස්සේ තව තැනකට ගිහින් ඒ ටික දෙන්න ඕනේ.එතැනදී ඒ ඔක්කොම එයාලා ස්කෑන් කර ගන්නවා.ජාතික හැදුනුම්පත අපැහැදිලි නම් මෙන්න මෙතැනදී ලෙඩක් වැටෙනවා..ඒ නිසා හැදුනුම්පත් පේන්නේ නැති මට්ටමක නම් අලුතෙන් හදගෙනම යන්න...ඊට පස්සේ මුදල් කවුන්ටරයට යන්නේ..සැහැල්ලු වාහන වලට මට ගියේ රු.1700 ක් .එතනින් අපේ පරණ ලයිසන් එක පන්ච්ර් එකකින් හිල් කරලා අපිට තාවකාලික ලයිසන් එකක් දෙනවා(A4 සයිස් ) මාස 4 කට වගේ වලංගු වෙන..
    දැන් වැඩසටහන ඉවරයි.මාසයක් ඇතුලට වගේ අලුත් ලයිසන් එක ලියාපදිංචි තැපෑලෙන් ගෙදරටම එයි. :) :)

    කතෘ අයිතිය "පැතුම් ශ්‍රීමාල්" සහෝදරයාට :) :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කතෘ අයිතිය "පැතුම් ශ්‍රීමාල්" සහෝදරයාට
    me boruwata.

    2009 di wayasa 24 i. (kalin kiyala tibba license gatte 24 di kiyala.
    dan 32 i.

    wayasa eli unama edit kala senikawama :D
    32th wayasakda :D
     
    devindamanabarana

    Active member
  • May 12, 2007
    768
    25
    28
    on line

    thanks budy:yes::yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁

    me boruwata.

    2009 di wayasa 24 i. (kalin kiyala tibba license gatte 24 di kiyala.
    dan 32 i.

    wayasa eli unama edit kala senikawama :D
    32th wayasakda :D

    :rofl::rofl: ශ්හ් ශ්හ්.. .. බෑනේ මේ උපුලත් එක්ක කරන්න :growl::growl:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,412
    3,083
    113
    ඒ කියන්නේ දැන් දවසින් දෙන්නේ නැද්ද බන්? මම ගත්තේ එහෙමනේ ඉස්සර. ආයේ තියනවා හෙට අනිද්දා යන්න ඕන.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    me report eka kochchara kal valid da machan ? anith eka aye sarayak mokatada blood test karanne .. kalin blood group eka license eke thiyanwane..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    me report eka kochchara kal valid da machan ? anith eka aye sarayak mokatada blood test karanne .. kalin blood group eka license eke thiyanwane..

    temporary දෙන කොලේද ? ඒක නම් මාස 4යි

    මෙඩිකල් එකට blood චෙක් කරනවා නෙහ් :yes::yes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113

    temporary දෙන කොලේද ? ඒක නම් මාස 4යි

    මෙඩිකල් එකට blood චෙක් කරනවා නෙහ් :yes::yes:

    medical report eka masa 4da valid ?
    blood chq karanne blood group eka balanna witarai ban ithin kalin dannawa nam aye mokatada
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    4to api aran yanda oneda ethenata giyama gannawada ban ewale ?

    gedarata ewana address 1 license eke thiyena eka nathuwa wena ekak denda baida ? (ape gedara dawalata kauruth nane :( nonalage gedarata yauwanan lesi ekai :P)