උබලට හිතෙන් නැද්ද ? එකතු වෙලා ගහාපු ගෙමක් ක
මෙකයි උබලට හිතෙන්නෙ සැකයක් නැද්ද අවස්තානුකුලව මහින්දලා ගෙමක් ගැහුවා කියලා මයිත්‍රිපාල සිරිසෙනව විරුද්ද පාක්ශිකයා පොදු අපෙක්ශකයා කරලා , සිරා ලස්සනට unp එකට අරිනවා , සිරාගෙ බැඳුම්කර කොමිසමට රනිලා අහු උනා සාක්ශි දෙන්න ගිහිල්ලා කිච උනා, එවගෙම බැඳුම්කර කෙස් එකට අහු වෙච්ච unp උන්ගෙ කොල් කරපුවා අවස්තාව බලලා ප්‍රසිද්ධ කරා , මහින්දලා සිරාලා එකතු වෙලා ගාහාන ගෙමක් කියලා තෙරෙනවද

ඔවු ඔය කොටු වෙලා තියෙන්නේ unp උන්ව ලස්සනට , unp උන්ට හොරකමක් වත් කරන්න පුලුවන්ද ගු වෙන් නැතුව ඉතින් කොහෙද ඔකුන් රටවල් කරන්නෙ