ඉතාම මෑතකදී ස්ලැබ් එකක් දාපු කෙනෙක් සිටී&#3503

Chaulan

Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    ඉතාම මෑතකදී ස්ලැබ් එකක් දාපු කෙනෙක් සිටී&#3503

    ඉතාම මෑතකදී ස්ලැබ් එකක් දාපු කෙනෙක් සිටීද?
    වර්ග අඩියකට කීයක් ගන්නවද බන්?

    මගේ ගෙදර ස්ලැබ් එක 687 sqft එත් contractors ල කියන්නේ 1000 sqft වලටලු ගණන් හදන්නේ,
    කුලිය 150,000 කිව්වා.
    මේ ගාන සාදාරණයිද බන්?
    මට මේ ගැන idea එකක් නෑ, එකයි thread එකක් දැම්මේ
    ලගකදී ස්ලැබ් දාපු කව්රුහරි ඉන්නවනම් පොඩි උපදෙස් ටිකක් දියල්ලකෝ

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉතාම මෑතකදී ස්ලැබ් එකක් දාපු කෙනෙක් සිටීද?
    වර්ග අඩියකට කීයක් ගන්නවද බන්?

    මගේ ගෙදර ස්ලැබ් එක 687 sqft එත් contractors ල කියන්නේ 1000 sqft වලටලු ගණන් හදන්නේ,
    කුලිය 150,000 කිව්වා.
    මේ ගාන සාදාරණයිද බන්?
    මට මේ ගැන idea එකක් නෑ, එකයි thread එකක් දැම්මේ
    ලගකදී ස්ලැබ් දාපු කව්රුහරි ඉන්නවනම් පොඩි උපදෙස් ටිකක් දියල්ලකෝ

    :baffled::baffled::baffled:

    පඩි පෙල නැත්නම් එකයි විස්සක් වගේ යනවා.පඩි පෙල එක්ක ගාන හරියටම හරි.
    සිමෙන්ති කොට්ට 60ක් යනවා.ගල් ලෝඩ් 2ක් යනවාවැලි ලෝඩ් එකහමාරක් යනවා.10 කම්බි 120ක් යනවා.12 කම්බි 35ක් යනවා
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    පඩි පෙල නැත්නම් එකයි විස්සක් වගේ යනවා.පඩි පෙල එක්ක ගාන හරියටම හරි.
    සිමෙන්ති කොට්ට 60ක් යනවා.ගල් ලෝඩ් 2ක් යනවාවැලි ලෝඩ් එකහමාරක් යනවා.10 කම්බි 120ක් යනවා.12 කම්බි 35ක් යනවා

    පඩිපෙළ නැතුව, පඩිපෙළ බිත්ති බදින බාස් දානවා,
    ස්ලැබ් එකට අමුද්‍රව්‍ය,
    10mm කම්බි 270
    12mm 24
    16mm 16
    20mm 2

    සිමෙන්ති 70
    වැලි 3.5
    කාලේ මැටල් 3.5

    (ps: රතු උපරිමට වෙලා තියෙන නිසා rep කරන්න එපාද?)
     
    Last edited:

    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    800sqft walata 4lksh giya kiwwa lagadi damma kenek. kuliya witharak nemei, mulu wiyadama

    මට ලක්ෂ 5 වගේ ගානක් යනවා හදල බැලුවම :sorry::sorry::(:(
    දාපු කෙනාගේ ස්ලැබ් එකේ quality එක හොදැයි ද?
    district එක colombo ද ? (එහෙම ඇහුවේ users ලා anonymous නිසා )
    පුළුවන් නම් details pm එකකින් කියපන්කො මචන්
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පඩිපෙළ නැතුව, පඩිපෙළ බිත්ති බදින බාස් දානවා,
    ස්ලැබ් එකට අමුද්‍රව්‍ය,
    10mm කම්බි 270
    12mm 24
    16mm 16
    20mm 2

    සිමෙන්ති 70
    වැලි 3.5
    කාලේ මැටල් 3.5

    (ps: රතු උපරිමට වෙලා තියෙන නිසා rep කරන්න එපාද?)

    දහයෙ කම්බිනම් හුගක්ම වැඩී වගේ.ගහල ඉවර වෙනකම් ලගටම වෙලා ඉන්න.:D
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    දහයෙ කම්බිනම් හුගක්ම වැඩී වගේ.ගහල ඉවර වෙනකම් ලගටම වෙලා ඉන්න.:D

    topnet දාන්න ඕනේ කිව්වේ, නැත්තන් balcony හයිය මදි කියලා.

    පොර කිව්ව විදියට topnet කියන එක මට තේරුනේ
    නොර්මල් කම්බි එලන විදියට වඩා ලගින් හරහට තව කම්බි දාන scene එකක්.
    ඔව් ඒ දවස් ටිකේ නිවාඩු දාල ගෙදර ඉන්න තමා හිතන් ඉන්නේ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    topnet දාන්න ඕනේ කිව්වේ, නැත්තන් balcony හයිය මදි කියලා.

    පොර කිව්ව විදියට topnet කියන එක මට තේරුනේ
    නොර්මල් කම්බි එලන විදියට වඩා ලගින් හරහට තව කම්බි දාන scene එකක්.
    ඔව් ඒ දවස් ටිකේ නිවාඩු දාල ගෙදර ඉන්න තමා හිතන් ඉන්නේ

    ඩබල් නෙට් දනවනම් කම්බි ඩබල් යනවා.අනිත් එක අගල් හයනෙ හයට කම්බි බදින්නේ.අටෙන් අටට බදින අයත් ඉන්නවා.සැලබ් වර්ග අඩියට 140ක් ගෙවන්න. බීම් දික් අඩියට 170ක් ගෙවන්න.පොඩි එකක් නිසා 180ත් කමක් නෑ.ෂටලිම සහ මුක්කු ඒ අය ගේන්න ඕන.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඩබල් නෙට් දනවනම් කම්බි ඩබල් යනවා.අනිත් එක අගල් හයනෙ හයට කම්බි බදින්නේ.අටෙන් අටට බදින අයත් ඉන්නවා.සැලබ් වර්ග අඩියට 140ක් ගෙවන්න. බීම් දික් අඩියට 170ක් ගෙවන්න.පොඩි එකක් නිසා 180ත් කමක් නෑ.ෂටලිම සහ මුක්කු ඒ අය ගේන්න ඕන.

    Fake ekai Original ekai patalunawathda pons.:eek:
     
    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    පඩි පෙලටත් එක්කනම් සාධාරණයි, එ්ත් හරියට කියන්න බෑ බන් පලාතෙන් පලාතට ගාන වෙනස්,