Machine Learning Tutorials

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    මේ මම ඉගනගන්න හොයාගත්ත Machine Learning Tutorial වගයක්. මේකෙ සමහර ඒව ගෙවල Account එකක් හදාගෙන ඩවුන්ලෝඩ් කරගත්තු ඒවා. නෙට් එකෙ Free හොයාගන්න නැති ඒව එහෙම ඇති. ඕන උන් ඉන්නවනම් ඩවුන්ලෝඩ් කරගනින් :rofl:

    http://bit.ly/ML-TUTORIALS

    xgm8eo.jpg

    UPDATE:
    තව එකක්.. https://www.pluralsight.com එකේ ඕන කරන කෝස් එකක් තියෙනම් ලින්ක් එක දාපන්. මගේ Account එකෙන් පුලුවන් හැටියට ඩවුන් කරල Mega එකට අප් කරන්නම්. Pluralsight එක Tutorial වලට මරු. පොඩ්ඩක් සර්ච් පාරක් දාල බලපන්.

    දැනට දාල තියෙන ඒවට අමතරව මෙන්න මේවත් තියෙනව මන් ගාව. ඕන එකෙක් ඉන්නවනම් PM එකක් දාන්න. මේව ගොඩක්ම අරන් තියෙන්නෙ Pluralsight එකෙන්. Free හොයන්න නෑ. නිකන් අප් කරල වැඩක් නැති නිසා දැනට දැම්මෙ නෑ. ජයවේවා :D:D:D

    AWS Developer - Getting Started
    Azure Functions Fundamentals
    Foundations for Cloud Architecture
    Securing Cloud DevOps in PaaS, IaaS, and SaaS Settings
    Docker and Containers - The Big Picture
    Getting Started with Docker
    Building Mobile Apps with Ionic 2, Angular 2, and TypeScript
    Ionic Tutorials
    ITIL® Foundation - Core Concepts
    ITIL® Foundation - Lifecycle Phases and Processes
    ITIL® Foundations
    Python - Getting Started
    ASP.NET Core Fundamentals
    Building a RESTful API with ASP.NET Core
    Introduction to ASP.NET 4 WebForms
    Getting Started with Apache Kafka
    Cyber Security Awareness - Malware Explained
    Cyber Security Awareness - Social Engineering
    Cyber Security Awareness - The Internet of Things (IoT)
    Ethical Hacking - Denial of Service
    Ethical Hacking - Evading IDS, Firewalls, and Honeypots
    Information Systems Auditing - The Big Picture
    PCI DSS - The Big Picture
    Udacity - Artificial Intelligence Videos
    Udacity - Intro to Machine Learning Videos
    Building an MVVM based Architecture for Xamarin Mobile Apps
    Building Cross-Platform iOS Android Apps with Xamarin, Visual Studio, and C# - Part 1
    Building Your First Mobile Application with Xamarin.Forms and Visual Studio 2017
    Moving Beyond the Basics with Xamarin.Forms
    Xamarin Forms Course

    Last edited:

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මේ දෙක පොඩ්ඩක් බලන්න. මුල්ම එකේ තියෙන්නේ දැනට තියන machine learning courses rank කරලා . මන් එකේ මුල්ම එක Coursera එකේ free කරා ටිකක් .. එක හොදට කියල දෙනවා, දෙවැනි link එකේ තියෙන්නේ එක ..පොඩ්ඩක් එකත් බලන්න .. :D:D

    https://medium.freecodecamp.org/every-single-machine-learning-course-on-the-internet-ranked-by-your-reviews-3c4a7b8026c0

    https://www.coursera.org/learn/machine-learning
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    අලුතෙන් තව එකක් දැම්ම Udemy - Python for Data Science and Machine Learning Bootcamp