A/L Fail මල්ලිලා වෙත

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මං පොඩි කතාවක් කියන්නම්..මං දන්නවා උඔලා මේ දවස් වල ඊළගට කරන්නෙ මොකද්ද කියලා හොයනවා කියලා :P උඹලා හිංදම මාස ගානෙකින් මේ පෝස්ට් ඒකක් දාන්නේ..

    ඉතිං පොඩි කාලේ ඉදං තිබ්බ සිහිනෙ මැව්වෙ Software engineer කෙනෙක් වෙන්න.. මට O/L වලට A - 7 | B - 2 ඉතිං ඒ් දවස් වල මැත හොදට පුළුවං හිංදා මැත කරන්න පටං ගත්තා.. දෙයියනේ කියලා කෙල්ලෙකුත් සෙට් උනා (අවු. 2ක් වැඩිමල් :love:) A/L වලට අාපුම කාලේ හෙන ගැම්මෙන් හිටියේ හැමෝම මං මීටරේ කියලා හිතං හිටියේ.. අැත්තම කියනවනම් මාත් හිතං හිටියා.. ඔහොම ටික ටික කල් යද්දි පිස්සු නට නට ඉන්නවා ක්ලාස් යන්නේ නෑ.. කෙල්ල ඒක්ක අැවිදිනවා.. ඒ්ත් මං හිතන් හිටියා ගොඩ දාන්න පුළුවං කියලා.. අන්තිමට තේරුනා පරක්කු වැඩියි කියලා.. A/L වලට C -1 | S - 1 | F - 1 මැත down :baffled::rofl:

    මං ඉතිං සුපුරුදු පරිදි අැවිත් Thread ඒකක් දැම්මා මොකද කරන්නෙ කියලා අහලා.. ගිහිං බලපං බොරු නම් මගෙ පරන Threads :growl:

    වැඩක් නෑ ගෙදරින් බර බරේ දැමිමා අායත් කරන්න කියලා.. අායත් කරා.. හැබැයි අායත් පිස්සු නැටුවා.. කෑල්ලට බදින්න ඔින කියලා වද දෙන්න ගත්ත.. (ඔව් ඒ්කි අාදරෙයි.. :love: තාමත් මං :dull: අහ් කියන්න බැරි උනා මට තව කෑල්ලක් හිටියා.. අරකි ඒක්ක තරහ වෙලා ඉන්න කාලේ දා ගත්තේ :no: ඒයා තාමත් ඉන්නවා :love: ) කොහාම හරි ඒ්කත් නැවතුනා.. මේ පාර C - 2 | F -1 මැත down :rolleyes: ක්ලාස් ගියාට තේරුනේ නෑ Basics නෑනෙ..

    හරි.. ඔන්න අම්මට බර බරේ දාලා කොහොම හරි අාවා Private Campus.. අම්මා මාලයක් බැංකුවට තියලා සල්ලි දුන්නෙ.. :( කොහොම හරි මට Passion ඒක තිබ්බෙ Computer Security පැත්තට.. :rolleyes:

    කොහොම හරි Degree ඒක කරන ගමන් Freelance කරන්න පටං ගත්තා.. University Projects, Websites, Mobile APPs

    ලංකාවේ Clients ලා අජූතයි :baffled: ඒපා උනා.. මාර කට්ටක් කෑවා.. කොහොම හරි ඉන්න ගමන් හිතිලා ජොබකට අාව.. ගියේ ලංකාවෙ Start-up ඒක්කට.. කොහොම හරි වැඩ පුළුවං කියලා දැන ගත්තාම හොද position ඒකක් සෙට් උනා..

    දැං සැලරි ඒක හම්බෙනවා 100,000ක් :) ඒ්ත් ලේසි නෑ Degree, Boarding Fees අනන් මනං ඒක්ක සෑහෙන වියදමක් යනවා.. මං තාම c81e728d9d4c2f636f067f89cc14862c Year :rolleyes: ඒ්ත් සතුටුයි මචං අද මගේ අම්මා නිදහසේ ඉන්නවා.. :love:

    මේ බයිලා සීන් ටික කිව්වේ, උඹලා අද ඉන්න තැනම මං හිටපු හිංදා.. Industry අාවම දැක්කේ මොන ලෝකේ Degree ඒක තිබ්බත් වැඩ බැරි උං හැම තැනම ඉන්නවා තාම.. :P

    උඹලා passionate දේ කරපං.. හැමෝම කරනවා කියලා IT කරන්න ඒපා.. උඹ අාස දේ කරපං.. ඒහෙම අාස දෙයක් නැත්තන් ඒ්ක උබේ අව්ලක් :angry: :no:

    මම 6 වසරට අාවාම පංතියේ 44 මට ඒහා පැත්තේ ඒකා 46 :lol: පංතියේ 51ක් හිටියා.. 9 වසරේ පංතියේ 24 :baffled: පංතියේ සහ හෝල් ඒකේම first කෙල්ල අද Nursing training school ඒකේ, 48 උන ඒකා අද මොරටුව Engineering (උෟ ඉන්නවා මේකේ.. අඩෝ රිප්ලයි ඒකක දාපං :rofl: )

    AAEAAQAAAAAAAAqzAAAAJDhhNDlmNTZlLWNkYzgtNDgzNC05Njc4LWViNjM3MDNhYzZkNg.jpg


    A/L කියන්නේ වෙනම අාතල් ඒකක් :rofl::P ලංකාවේ Education system ඒක හැදිලා තියෙන්නේ මාළුවටයි, අලියටයි, වදුරටයි ඔක්කෝටම ගහට නගින්න.. ඒ්ත් system ඒකට බැන බැන ඉදලා වැඩක් නෑ :angry: ඒහෙම උනා නම්, හැරී ජයවර්දන, ධම්මික පෙරේරා, නවලෝක මුදලාලි, තිලක වර්දන මුදලාලිලා වගේ අය නෑ :no:

    දෙයියෙන් කියලා 2018 ඉදං පටං ගනින්.. Creative විදියට හිතපං, හැමෝම අරක කරනවා මේක කරනවා කියලා ඒ් පස්සේ යන්න ඒපා.. :no: උබ කැමති උබ අාස දේ කරපං.. උබේ passion ඒක teaching නම් ඒ්ක කරපං.. බලපං ටියුෂන් කරන අය මාසෙකට කීයක් හොයනවද? :)


    බයිලා ටිකක් තාමා ඒත් හැදෙන ඒකෙක්ට මේක අැති..
    All the best :love:


    පාස් උන උංට කියන්න තියෙන්නේ campus ගියා කියලා උබලට ජොබ් දෙන්නෙ නෑ කව්රුත්..මහංසි වෙලා Skills හාදා ගනින්.. :frown: ඉන්න ගමන් පටං ගනින් Plan ඒකක් ගහලා Startups, Freelancing All the best :love: උබලටත්..

    ජය වේවා..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම කරිකට් ගහන්න ගිහින් ඒ.එල් පළවෙනි පාර ෆේල්...:(
    ඒත් අත ඇරියේ නෑ...:)
    ලොවෙත් එදායින් පස්සේ කිසිම විභාගයක් ෆේල් වුනේ නෑ..:no:
    විභාග දෙක තුනකින්ම පළාතෙන්ම පළමු වෙනියත් වෙලා තිනෙවා :love::love:
    දැන් පශ්චාත් උපාධිය පාස් :) A7 B2:love:
    ඉගෙන ගන්න එක නවත්තන්නේ නෑ මැරෙනකම්ම...:no:.දැන් ඒක විනෝදාංශක්ම වෙලා..:love:
    සියළු දෙනා සුභ පැතුම්....:love::love:
     
    • Like
    Reactions: NisalPerera

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    field ekak thoraddi field eke inna ekekgen ahapan(industrial job ekak nokarana campuswala lectures lagen ahuwath wadak na). Mage field eka electronics and industrial automation. hama ekama kiyanawa issarahata okkoma automate wenawa electronics walata patta demand ekak thiyanwa kiyala.

    trend eka nam automation thamai habai awula lankawe design karana company bohoma poddai thiyenne.anik hama ekama karanne kohen hari import karagena high karganna eka. ewwage maintenance thamai mehe ewun karanne.maintance management kiyanne wenama subject ekak.ekata ara campus wala igena ganna patta engineering ona ne. eka management subject ekak.mechanical engineer kiyala manufacturing plant wala inna bahutharayak karanne oka.

    mulinma decide karapan talent ekak thiyenne mona pattada kiyala.anika mokak hari job ekak karanawada nathnam asa pattata yanawada. automation engineering podi company thamai lankawe thiyenne. habai un designing karanawa:).padi nam melo rahak na:angry: Government university ekakin arenna electrical/electronic/mechatronics degree ekak karanwa nam aye poddak hithala balapan.job ekak hoyaganna nam puluwan habai igena gatta dewal walin nam bohoma poddai karanna wenne. automation field eke technicians lata nam patta demand ekak thiyanawa:) OT ekka awurudu 3ta withara passe 80k withara gannawa
     

    king85

    Junior member
  • Sep 17, 2017
    94
    17
    18
    මන් නම් කියන්නෙ ෆේල් නම් ආයේ කරපල්ල