ආර්ය මයිත්‍රී භාවනාව
සියලුම ලෝක වාසීන්ට සුභම සුභ නව වසරක් වේවා !!!.නව වසර ලැබීම වගේම දුරුතු පොහොයත් යෙදුනු විශේෂ දිනයක් අද
.ඒ විශේෂ දිනයේ ලෝක සත්වයාට විශේෂ දෙයක් දෙන්න මේ සුදානම් වෙන්නේ 
අද කතා කරන්නේ නිවන් මාර්ගය වඩන හැමෝටම වඩන්න පුළුවන් භාවනාවක් වෙන ආර්ය මයිත්‍රී භාවනාව ගැන 
[FONT="]මයිත්‍රී භාවනාවේ ආනිශංශ 11 තියනවා . සුවසේ නිදීම ,සුවසේ අවදිවීම ,නරක හිනා නොදකිම ,මනුස්සයන් අමනුසායන් ප්‍රිය වීම ,දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම ,වස විස උල් වලින් ආරක්ෂා වීම ,ඉක්මනින් සමාදිගත වීම ,ශරීරය පැහැපත් විම ,සිහි මුලා නොවී මිය යාම ,මෙලොව අරිහත්පලය නොලැබුවත් බඹ ලොව ඉපිද සසර කෙලවර කිරීමට අවස්තාව ලැබීම ආදිය ආනිශංශ විදියට දක්වන්න පුළුවන් .
නමුත් දැනට අපි කරන මයිත්‍රී භාවනවා ලෞකිකයි .සුගතිගාමී වෙන්න පුළුවන් එකක් .ඊට වඩා ඉදිරියෙන් තියන කුසල් වඩන්න පුළුවන් ඒ වගේම සෝතාපන්න ආදී මාර්ග පල ලබන්න පුළුවන් ආර්ය මයිත්‍රී භාවනාව ගැන අද විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ .
[/FONT]
[FONT="]මමද සියලු ලෝක සියලු සත්වයෝ .....[/FONT]
[FONT="]සංසාර දාහයෙන් මිදෙත්වා !![/FONT]
[FONT="]සංසාර ගින්නෙන් මිදෙත්වා !!
සංසාර රෝගයෙන් මිදෙත්වා !![/FONT]
[FONT="]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]

[FONT="]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!
මමද සියලු ලෝක සියලු සත්වයෝ .....[/FONT]
[FONT="]රාග බන්ධනයෙන් මිදෙත්වා !!![/FONT]
[FONT="]ද්වේශ බන්ධනයෙන් මිදෙත්වා !![/FONT]
[FONT="]මෝහ බන්ධනයෙන් මිදෙත්වා !!
මාර බන්ධනයෙන් මිදෙත්වා !![/FONT]

[FONT="]ජාති ගින්නෙන් මිදෙත්වා !!
ජරා ගින්නෙන් මිදෙත්වා !!
වියාදී ගින්නෙන් මිදෙත්වා !!
මරණ ගින්නෙන් මිදෙත්වා !!
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT]

[FONT="]ශෝක ගින්නෙන් මිදෙත්වා !!
පරිදේහයෙන් මිදෙත්වා !!
දුක්ක ගින්නෙන් මිදෙත්වා !!
දෝමනස්සයෙන් මිදෙත්වා !!
උපායාසයෙන් මිදෙත්වා !!
යන්පිච්චන් නොලබති තම්පි දුක්කයෙන් මිදෙත්වා !!
සන්කිත්තෙන පන්චෝපදස්කන්ද දුක්කයෙන් මිදෙත්වා !!

[FONT="]නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !![/FONT][FONT="]

.අදික වතුර තිබහේ ඉන්න කෙනාට මුල් වතුර උගුර උපරිම ආශ්වාද උනාට බොන්න බොන්න ආශ්වාදය විපරිණාමයට යනවා .අර තිබුන ආශ්වාදය පෙලිමෙන් නිදහස් වීමත් සමගම නැතුව යනවා .සමහර විවාහ උන අය නිතර දකින කුකුලගේ කරමාලේ සුදු ලු ආදී ලෙස කියන්නෙත් මේ නිසා .බදින්න කලින් ආදරවන්තියව නොදැක නොදැක පෙලිමෙන් ඉන්නේ .බැන්දාම නොදැක පෙළෙන්නේ නෑ .හැම වෙලේම පේන නිසා පෙලිමක් නෑ .එතකොට නිතර නිතර දැක්කත් අර සතුට නෑ .මේ සසරේ යන සත්වයන් ආශ්වාද පසු පස දිගටම යන්නේ ආදීනවය නොදකින නිසා .
හැම වෙලේම මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවද ,මෙයා මට කැමති වෙයිද ,සිතමින් දාහයකින් දැවෙමින් ඉන්නේ .දැන් අවුරුදු ගානක් කට්ට කාලා කෙල්ලගේ කැමැත්ත ලැබෙන මොහොත තමා මේ මෝඩ කොලුවාගේ අශ්වාදයේ උපරිම මොහොත ,එතනින් එහාට ඒ සතුටත් විපරිණාමයට ගිහින් ආපහු අලුත් දුක් ඇති වෙන්න ගන්නවා .කසාදෙට සල්ලි එකතු කරන්න එක ජොබක් කල කොල්ලට දෙකක් කරන්න වෙනවා ,කෙල්ලගේ ගෙදර මිනිස්සු කැමති කර ගන්න දේපල වාහන පෙන්වන්න නය වෙලා හරි ඒවා ලං කර ගන්නවා .ඊළගට ඒවා ගෙවා ගන්න විදින දුක හිත හතා පිච්චෙනවා
),අදික රාගයෙන් ඉදල ප්‍රේතයෙක් උනොත් අසුචි වලවල් වල ඉදන් දුක් විදින හැටි හිතන්න පුළුවන් (අපායන් ගැන ආදිත්ත පරියාය සුත්‍රයේ කියවා බලන්න පුළුවන් ).ඒවගේම දුකතියේ ඉන්න තිරිසනෙක් උනත් මැරෙන්න බයයි .උ උනත් චන්දරාගයෙන් අත් කරගත්ත දේවල් තියනවා .ඒවා දාලා යන්න කැමති නෑ ,ඕනෑම සතෙක්ට ඇතිවන මරණ දුක මේ විදියට දකින්න පුළුවන්.[/FONT]