පොල් වගාව ගැන විස්තර එකතුවක්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොල් වගාව ගැන විස්තර එකතුවක්

    පොල් පොහොර කියලා ත්‍රෙඩ් එකක් දැක්ක නිසා පොල් වගාව සම්බන්ධයෙන් මගේ ළඟ තිබුණු පත්‍රිකා කීපයක් පොල් වගා කරන අයගේ දැනුම අපේක්ෂාවෙන් බෙදා ගන්න හිතුනා.

    1. පොල් වගාවේ පොහොර භාවිතය සම්බන්ධයෙන්
    2.පොල් පැළ සිටුවීම හා නඩත්තුව සම්බන්ධයෙන්
    3.පොල් ඉඩම් වල පාංශු හා තෙතමනය සරක්ෂණය සම්බන්ධයෙන්
    4.පොල් වගාවේ කලු කුරුමිණි හානිය සම්බන්ධයෙන්
    5. මාරාන්තික රතු කුරුමිණි හානිය සම්බන්ධයෙන්
    6.ප්ලෙසිස්පා කෘමි හානිය සම්බන්ධයෙන්
    7.පොල් දළඹු හානිය සම්බන්ධයෙන්
    8. පොල් මයිටාවා පාලනය සම්බන්ධයෙන්

    1. පොල් වගාවේ පොහොර භාවිතය සම්බන්ධයෙන්

    Rn4SIGA.jpg

    SYXwwgT.jpg

    xxU2Jvd.jpg

    2.පොල් පැළ සිටුවීම හා නඩත්තුව සම්බන්ධයෙන්

    qEnCC6L.jpg

    tjw1Edr.jpg

    jOfelHy.jpg

    3.පොල් ඉඩම් වල පාංශු හා තෙතමනය සරක්ෂණය සම්බන්ධයෙන්

    8XSK77C.jpg

    uOrsvRH.jpg

    pVVLMqo.jpg

    4.පොල් වගාවේ කලු කුරුමිණි හානිය සම්බන්ධයෙන්

    44KtioU.jpg

    61W4wHc.jpg

    gkK2zR3.jpg

    5. මාරාන්තික රතු කුරුමිණි හානිය සම්බන්ධයෙන්

    jiWDZ6s.jpg

    4tDZGDs.jpg

    SCip456.jpg

    6.ප්ලෙසිස්පා කෘමි හානිය සම්බන්ධයෙන්

    ASTSaiT.jpg

    Sdscpx1.jpg

    Tfk6wZv.jpg

    7.පොල් දළඹු හානිය සම්බන්ධයෙන්

    VeLqqXH.jpg
    hId3rpB.png

    zEyfbEu.jpg
    kvfeMFl.jpg

    yASDDbS.jpg
    LO2Avzf.jpg

    8. පොල් මයිටාවා පාලනය සම්බන්ධයෙන්

    6uaKG67.jpg

    vejRitZ.jpg

    5Ej1X2L.jpg

    පොල් වගාකරුවන්ට හොඳ අස්වැන්නක් ලැබේවා :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජොනී බට්ට;22702439 said:
    පොල් වගාවෙන් ඈත් වෙලා ගොඩක් කල්. දැන් පොල් මිලත් එක්ක බැලුවහම පුක පොලේ ගහගන්න හිතෙනවා :baffled::((

    අපරාදේ..
    මිල නෙවෙයි නේද ලෙඩ තමයි නේද ප්‍රශ්නේ...
    පොල් විකුණගන්න බෑ වගේ ප්‍රශ්න තිබ්බේ නෑනේ දන්න කාලෙක...
    ඉඩම් කට්ටි කරන කිරිල්ලට පොල් වගා කරන ඉඩම් අඩු වෙලා.. ඒ මදිවට ලෙඩ ගොඩයි.. වතුර හිඟයි... පොල් හැමදාම විකුණන්න පුලුවන් භාන්ඩයක්.. ලාබේ ගන්න නම් වගාවට කාලය ශ්‍රමය නොකඩවා දෙන්න ඕනේ...

    මම දන්නේ පොල් වවන මිනිස්සු කියන දේවල් විතරයි. :D
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    අපරාදේ..
    මිල නෙවෙයි නේද ලෙඩ තමයි නේද ප්‍රශ්නේ...
    පොල් විකුණගන්න බෑ වගේ ප්‍රශ්න තිබ්බේ නෑනේ දන්න කාලෙක...
    ඉඩම් කට්ටි කරන කිරිල්ලට පොල් වගා කරන ඉඩම් අඩු වෙලා.. ඒ මදිවට ලෙඩ ගොඩයි.. වතුර හිඟයි... පොල් හැමදාම විකුණන්න පුලුවන් භාන්ඩයක්.. ලාබේ ගන්න නම් වගාවට කාලය ශ්‍රමය නොකඩවා දෙන්න ඕනේ...

    මම දන්නේ පොල් වවන මිනිස්සු කියන දේවල් විතරයි. :D

    පොල් නම් විකුනන්න පුළුවන්, වියදම තරම් අදායමක් නැ ඉස්සර
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජොනී බට්ට;22702484 said:
    පොල් නම් විකුනන්න පුළුවන්, වියදම තරම් අදායමක් නැ ඉස්සර

    අතුරු ආදායම් මදිද ඒ කාලේ? :( :(

    දැන් අතුරු නිෂ්පාදන වලිනුත් සෑහෙන ආදායමක් තියෙනවනේ

    aaye wagawak karanna. experience athine
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොල් උපුල් :P

    පොල් නැති කාලේ මේවා බලලා වත් අනේ පොල් වැඩි වැඩියෙන් වවල පොල් මිල අඩුකරලා දෙන්න දෙයියනේ :sorry:
     
    • Like
    Reactions: upulpdn