පොඩි පොඩි Games..

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    j5hKxDL.jpg

    පොඩි පොඩි games ගහන්න ආයෙ ආසාවක් ආව සිංහලු

    2.gif

    මොන games ආවත් කොච්චර graphics realistic උනත් වැඩක් නෑ ආතල් එකක් නැත්තම්..
    ඉස්සර ගහපු පොඩි පොඩි games තියනව ඒවයින් ගත්තු ආතල් තාම එකකින් වත් ඇවිත් නැති ඒ තරමට සුපිරි games..
    දාන්න ඒව තියනව නම් කියපියව්..
    මාත් ටිකක් දාන්නම් මේකෙ..

    :cool:

    මෙන්න මේ වගේ games

    -------------------------------------------------------------

    1. Little Nightmares :

    ගහපු games වලින් creativity එක උපරිම game එකක්.. අනිවාරෙන් ගහපන්.. Limbo ගහල තියනව නම් ඒ වගේ ඊට වඩා පට්ටම පට්ට.. gameplay බලන්න එපා..
    ගහල බලපන් කොච්චර සුපිරිද කියල..

    VbBL9t3.jpg

    2. Limbo :

    ගොඩක් උන් ගහල ඇති නෙ.. පට්ටයි ඉතින්..

    0eZj087.jpg

    3. World of Goo :

    goo :rofl: වලින් ගත්තු ආතල්..

    TT12cHA.jpg

    4. Life is Strange :

    අනිත් පිස්සුම ගේම් එක.. ගේම් එකේ වෙන දේවල් තීරණය වෙන්නෙ අපි ගන්න චොයිසස් වලින්.. ආයෙ කියන්න වචන නෑ..
    ගොඩක් උන් ගහල ඇති.. Episode 5 තියනව සේරම ගහපන්

    S2FsXwu.jpg

    5. Firewatch

    watch tower එකකට වෙලා කැලේ ගින්නක් ඇති වෙනවද කියල බලාගෙන ඉන්න තියෙන්නෙ..
    කොහෙ හරි ස්මෝක් එකක් ආපු ගමන් යන්න ඕන අපි.. කියනවට වඩා පට්ටම ඉන්ටරස්ටින්ග්..
    එක එක අභිරහස් වගේ දේවල් තියනව හොයාගෙන විසදගෙන යන්න තියෙන්නෙ පට්ටයි..

    7TGheZV.jpg

    6. Neighbors from hell

    අල්ලපු ගෙදර එකාව උගුල් වලට මාට්ටු කරල ගත්තු ආතල් මතකද :rofl:
    1 & 2 ඒකයි පට්ටම ආතල් එකක් ගත හැකි..

    c9Pz6NP.jpg

    7. Cup Head

    මේකත් ලගදි ආපු game එකක් පට්ට වෙනස් විදියකට හදල තියෙන්නෙ.. පොඩි කිව්වට ටිකක් ලොකුයි ගේම් ඒක අරන් බලහන්..

    F2rXg85.jpg

    8. Scribblenauts

    තවත් පට්ටම එකක්.. අපි ගේම් එකේ ඉස්සරහට යනකොට අපිට ඕන දේවල් type කරල අරගන්න තියෙන්නෙ..
    අපිට ඕන හිතෙන දේ type කරන්න විතරයි තියෙන්නෙ..
    මාර මහන්සි වෙලා හදපු ගේම් එකක්

    lcsjz5X.jpg

    9. Ori and the blind Forest

    වැඩි විශේෂත්වයක් නැති උනාට.. ගේම් එක මාර ලස්සනයි..

    IS6Th0b.jpg

    10. Little Inferno

    එක එක දේවල් ගිනි තියල මාර ආතල් එකක් ගන්න තියෙන්නෙ..
    ගොඩක් උන්ට සෙට් වෙයි ද දන්නෙ නෑ.. ඒත් ආතල් ඕකත්

    R3Ev3lG.jpg

    ඔන්න ඔය type එකේ games දන්නව නම් දාපියව් :love:

    --------------------------------------------------------------------

    *Update

    RottenCOLT මතක් කළා තව එකක්

    INSIDE

    ලිම්බෝ එකේම followup එකක් මේක..
    තාම.. ගහන්න බැරි උනා ගහන්න දෙයක් නෑ සුපිරි කියන්නෙ උපරිමයි..

    8Gt6nmN.jpg

    --------------------------------------------------------------------

    Other threads

    GYM යමු : ~ Part I ~

    (Part II) GYM යමු

    Elakiri එකේ සුපිරියට Reply දාමු - [Crystal Comments]

    First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මෙව්වගෙන් ගන්න ආතල් එක බඩු 10ක් ගහලවත් ගන්න බෑ බ්‍රෝ.
    පස්සේ රේප් කොරන්න්ම්

    ඔව් බන්.. උපරිම ආතල් ඉතින්..
    දන්න දන්න ඒව මතක් කරල දාපං කුකුලො මේකෙ..
    මිස් වෙච්ච ඒව හොයාගන්න ඕන

    :cool:
     
    • Like
    Reactions: RottenCOLT

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    මම මේ දැන් ගහ ගහ ඉන්නේ Stranded deep කියල එකක් :yes: දුපතක අතරමං වෙලා පොඩි ගිනිමැලයක්, ගල් පතුරු පිහියක් වගේ ඒවගේ ඉඳන් පටන් අරන් අන්තිමට ලස්සන ගෙයක් බෝට්ටුවක් වෙනකන් හදන්න පුළුවන් :yes: තාම හැබැයි හදල ඉවර නෑ අර්ලි ඇක්සස් ගේම් එකක්

    BUILDING-A-HOUSE-NEW-ROOFING-SYSTEM-BRICK-STATION-Stranded-Deep-Gameplay-E7-678x381.jpg
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    මම මේ දැන් ගහ ගහ ඉන්නේ Stranded deep කියල එකක් :yes: දුපතක අතරමං වෙලා පොඩි ගිනිමැලයක්, ගල් පතුරු පිහියක් වගේ ඒවගේ ඉඳන් පටන් අරන් අන්තිමට ලස්සන ගෙයක් බෝට්ටුවක් වෙනකන් හදන්න පුළුවන් :yes: තාම හැබැයි හදල ඉවර නෑ අර්ලි ඇක්සස් ගේම් එකක්

    BUILDING-A-HOUSE-NEW-ROOFING-SYSTEM-BRICK-STATION-Stranded-Deep-Gameplay-E7-678x381.jpg

    download karanna link eka dapan hutto :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම මේ දැන් ගහ ගහ ඉන්නේ Stranded deep කියල එකක් :yes: දුපතක අතරමං වෙලා පොඩි ගිනිමැලයක්, ගල් පතුරු පිහියක් වගේ ඒවගේ ඉඳන් පටන් අරන් අන්තිමට ලස්සන ගෙයක් බෝට්ටුවක් වෙනකන් හදන්න පුළුවන් :yes: තාම හැබැයි හදල ඉවර නෑ අර්ලි ඇක්සස් ගේම් එකක්

    BUILDING-A-HOUSE-NEW-ROOFING-SYSTEM-BRICK-STATION-Stranded-Deep-Gameplay-E7-678x381.jpg

    අම්මට සිරි..
    ඔය තියෙන්නෙ බඩු..
    එල එල තව තියනව නම් දාහන්

    9.gif
    ++
     
    • Like
    Reactions: jmzsl