ගොඩක් උන් මට හිනාවෙනවා
මචන් මං දැක්කම ඉස්කෝලෙ ගුරුවරු,පන්තිවල හිටපු උන්,ගමේ උන් කින්ඩියට හිනා වෙනවා.සමහරු හූ කියනවා.මං පාරෙ යද්දි ගොඩක් උන් ඔහොම කරනවා.මෙහෙම වෙන්නෙ මං පොඩිකාලෙ ඉදන් හිටපු ගමට ගියාම විතරයි.දැන්නම් ඉන්නෙ වෙන පලාතක.ඒත් එහාට යනකොට තමයි ඕක වෙන්නේ.මගෙ socially awkward life එක ගැන දන්න උන් තමයි මට හිනාවෙන්නේ,හූ කියන්නේ.මට තේරෙන්නෑ මොනව කරන්නද කියලා ඒ වගේ වෙලාවට.කිසිම ඇක්ෂන් එකක් ගන්න මට බෑ.මේකට මොකක්හරි කරන්න බැරිද බන්.මට එපා වෙලා ඉන්නෙ.උඹලට මෙහෙම ප්‍රශ්නයක් ආවොත් උඹල මොකද කරන්නේ.

නැත්තන් රෑට යන්න කාටවත් නොපෙනෙන්න 

ගෙදර අයගෙ වැරදි නිසා ඔයාට ඇස් දෙකකුත් තියෙනව කන් දෙකකුත් තියෙනව අත් දෙකකුත් තියෙනව කකුල් දෙකකුත් තියෙනව etc නේද
ආයෙත් මං එහෙම කරන්නෙ නෑ 