බාර් ඇරෙනවා.. බාර් වැහෙනවා..

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    බාර් ඇරෙනවා.. බාර් වැහෙනවා..

    බාර් ඇරෙනවා.. බාර් වැහෙනවා.. ඔල්වරසන් හඬ පැතිරෙනවා
    බොන්න බලාසිටි.. මානවිකාවන් .. සිරිසේනට හෙන ඉල්ලනවා..


    ටිකිලා බොන්නට දෙහි පෙති ගෙන එති
    වයින් වලින් සැනසුන කෙල්ලෝ..
    බයිට් හදන්නට ලිප ගිනි මොලවති
    රෑට හොරෙන් සෙට් වෙන කෙල්ලෝ..

    බාර් ඇරෙනවා.. බාර් වැහෙනවා.. ඔල්වරසන් හඬ පැතිරෙනවා...
    බොන්න බලාසිටි.. මානවිකාවන් .. සිරිසේනට හෙන ඉල්ලනවා..

    බාර් තියෙන මුත් එකසිය ගානට
    බොන්න වරම් නැති ගෑනු ලමයි..
    හිටං මාමිගේ මව් ගුන වයමින්
    බාර් එක අබියස බලා ඉඳී...

    බාර් ඇරෙනවා.. බාර් වැහෙනවා.. ඔල්වරසන් හඬ පැතිරෙනවා..
    බොන්න බලාසිටි.. මානවිකාවන් .. සිරිසේනට හෙන ඉල්ලනවා..

    FB
     
    • Like
    Reactions: Lejayange

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    බාර් තියෙන මුත් එකසිය ගානට
    බොන්න වරම් නැති ගෑනු ලමයි..
    හිටං මාමිගේ මව් ගුන වයමින්
    බාර් එක අබියස බලා ඉඳී...

    :lol::lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    සුද්දන්ට රෙද්ද උස්සපු උන්ගෙන් පැවතෙන් පට්ට වේ#යන්ට ඕන නම් ටිකිලා කටේ නෙවේ බෝතලෙ පිටින්ම හිලේ හරි ගහගත්තුදෙන් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඔය පට්ට පරට්ටියන්ට ඔන විදිහට මේ රටේ නටන්න දෙන්න බෑ. රටේ සංස්කෘතිය කියලා දෙයක් තියෙනවා. ඒවා නැති කරලා දානවට වඩා, අඩුම තරමෙ නාමෙට හරි තියෙන්න ඕනෙ.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    බදු ගැන බලන්නේ නැතුව ඔක්කොටම තහනම් කලානම් හරි.... ඊට පස්සේ පැණි බිම බෝතල් වැඩි කරනවා ඒ ගානට... :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවට සිරාගෙ වද පාන්ඩුව...නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැ...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    37.gif