පොත් බෙදා දිම හතරවන අදියරෙ නිමාව....
එලකිරියෙ සමාජිකයන්ගෙ මුලිකත්වයෙන් සහ අනෙක් අයගෙ උපකාරයෙන් අපිට පුලුවන් උනා 4 වෙනි වතාවටත් පොත් බෙදාදිමෙ වැඩපිලිවෙලක් සාර්තකව අවසන් කරන්නට.
ඉතින්, කලින් තුන් වතාවෙ වගෙම මෙ පාරත් ගොඩක් හොදට කරන්න තමයි අපි සැලසුම් කරෙ.
මුලික විදිහට අපිට ලැබුණු පාසල් කිහිපයක් අතරින් එක පාසලක් තොර ගන්න උනා. ඉතින් අපිට ලැබුන පාසල් කිහිපය අතරින් අපි තොර ගත්තෙ බදුල්ල දිස්ත්‍රික්කයෙ පිටමාරුව ගමෙ පිහිටි සූරියගොල්ල පාසලයි.
මම ඇතුලු අපෙ එලකිරියෙ යාලුවො හතර දෙනෙක් පහුගිය දවසක මෙ පාසල හොයාගෙන ගියා.
මෙන්න එ වෙලාවෙදි ගත්ත පිංතුර කිහිපයක් සහ විස්තර ටිකක්
ඉතින් යාලුවනේ මේ පාසලේ පහසුකම් අඩුවුනාට මේ ළමයි ඉගෙනගන්න තියන උනන්දුවෙන් පොඩ්ඩක්වත් අඩු අය නෙමේ. ඒ වගේම තමා දක්ශතාවලිනුත්. ඉන්න ගුරුවරු කිහිපදෙනා සහ විදුහල්පති තුමා බොහොම වෙහෙසක් ගන්නව මේ දරුවන් වෙනුවෙන්.
ඉතින් අපි පාසලත් එක්ක දුරකතනයෙන් සම්බන්ද උනා. අපිට පාසලෙ තිබෙන සියලු අඩු පාඩු සදහන් කරන්න කිව්වා. එතකොට අපිට පුලුවන් එ අඩුපාඩු වලින් උපරිම ප්‍රමානයක් ලභා දෙන්න.
පොත් බෙදන වැඩෙ වෙන දවස වෙනකම්ම විදුහල්පතිතුමා සමග සම්බන්ද වෙමින් විස්තර කතා කරා. පාසලට සිග්නල් නොමැති ගැටලුවක් තිබෙන නිසා මට ලොකු ප්‍රශ්නයක් උනා. සමහර දවස් වල පාන්දර 2ට වගෙ වෙද්දි තමයි අවශ්ය විස්තර ලැබෙන්නෙ.
ඔන්න ඉතින් පාසලෙන් ලොකු ලිස්ට් එකක් ලැබුනා. ඊට පස්සෙ එලකිරියෙ එ සම්බන්දව ත්‍රෙඩ් එකක් දැම්මා කට්ටියගෙන්ම උපකාර ලභා දෙන්න කියලා.
මෙන්න එ ප්‍රදාන ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1820227

ඔන්න ඉතින් අපෙ අය පොත්පත් භාර ගත්තා. ටික දවසක් යද්දි පොත් එකතු කරන තැන් බඩු වලින් පිරෙන්න ගත්තා. සමහර අය තැපැලෙන් බඩු එව්වා.
මම වගෙම අපෙ කිරියෙ ගොඩක් අයත් එයාලගෙ යහලුවන්ට මෙ ගැන කියලා තිබුනා. ඉතින් එයාලත් අපිට උදවු කරා. සමහරු මුදල් වලින් උදවුකරා. කලින් වතාවෙ පොත් වැඩෙට සම්බන්ද උන සියලුම දෙනා මෙකටත් සම්බන්ද උනා. එක අපිට ලොකු ශක්තියක් උනා.
පොත් පත් භාර දෙන්න කැමති අයව, එයාලට පහසුම ලගම පොත් එකතු කරන තැනට යොමු කරා. අපෙ සමහර යාලුවො අපෙ ගෙදරට ඇවිල්ල බඩු භාර දුන්නා. අපෙ පිටරට ඉන්න යාලුවොත් අපිට ගොඩක් උපකාර කරා. මම යවපු හැම PM එකකටම රිප්ලයි කරලා තිබුනා.
අපෙ කට්ටිය එයලගෙ ඔෆිස් වලට, ක්ලිනික් වලට, ගෙවල් වලට, කඩවල් වලට, බැංකු වලට වගෙ එක එක තැන් වලට පොත් පත් එකතු කරලා තිබුනා.
ඔන්න ඉතින් අන්තිම දවස් වෙනකොට කලින් වතාවෙ වගෙම පොත් එකතු උන තැන්වලට රැට වාහනෙත් අරගෙන ගියා. එවා ඔක්කොම එකතු කරන් එන්න. කලින් දවසෙ උදෙ බට්ටෙක් අරගෙන මිගමුවට යන්නත් උනා තව බඩු ටිකක් අරගෙන එන්න.
ඉතින් කොහොම කොහොම හරි අපි යන දවසට කලින් දවසෙත් මම පොත් ගෙන්න දවසෙම ඔට්ටු උනා.
මගෙ යාලුවෙකුත් එක්කත් දවසක් මම පොත් ගෙන්න ගියා එයගෙ වාහනෙන්. එ යාලුවවත් මතක් කරන්න ඔනෙ. මොකද මම කියපු ගමන් කැමති උනා මෙකට එන්න. අපි ගියෙ අශන් (**මාරිස්) ගෙ ගෙදරට. එයගෙ තාත්තා මරු මරු දෙවල් ටිකක් අපිට කිව්වා. අශාන් පව් අප්පා.
ඔන්න ඔහොම ගෙදරට පොත් එකටු උනා. එවා පෙටිටි වලට දාල වෙන් කරා. එතකොට අපිට පහසු නිසා.
අපෙ හරිදු සහොදරයාගෙ වෙඩින් එකත් ලග ලගම එන නිසා අපි හිතුවා එයාටත් පොඩි තැග්ගක් දෙන්න. Rock printing කැටගරි එකෙ පොටො එකක් අපි හරිදුට ලභා දුන්නා. මිනිහට මාර හැපි. ඔලුවෙ අත තියාගෙන ටිකක් වෙලා කල්පනා කරා. අපිත් එක්ක පොත් වැඩෙ පටන් ගත්ත දවස්වල ඉදන්ම ලගින් හිටපු කෙනෙක් නිසා එලකිරිය වෙනුවෙන් අපි අපෙ යුතුකම එයාට ඉටු කරා. ලබන පාර පොත් වැඩෙට එනකොට පොඩි පැටියෙකුත් එක්ක එන්න ලැබෙවා කියලා අපි ප්‍රාර්තනා කරමු.

අපිට ගොඩාක් එලකිරියෙ අය උදවු කරා. ඔයාලා නැත්නම් අපිට මෙක මෙච්චර හොදට කරගන්න වෙන්නෙ නැහැ යාලුවනෙ. එක මම මතක් කරන්නම ඔනෙ. කිරියෙ අය එකාවගෙ අපිට උදවු කරා. එයාලගෙ කාලය කැප කරමින් පොත් අරන් දෙන්න මහන්සි උනා.
අපිට වැඩෙ සාර්ථක කර ගන්න උදවු කරපු අපෙ කිරියෙ සහ අනෙක් යාලුවො සියළු දෙනාවම අදරෙන් මතක් කරනවා.
(හැමොම අපිට උදවු කරා. මම නම් වශයෙන් මතක් නොකරන්නෙ, හදිස්සියෙන් හරි නමක් අමතක උනොත් කියලා.)
ඔන්න ඉතින් 12 වෙනිදා පාන්දර 2.30 ට වගෙ බස් එක ආවා. පොටො එක ගැහුවෙ පරක්කු වෙලා හොදෙ.
කොහොම හරි ඔක්කොම ටික පැක් කරල අපි 4 ට වගෙ පිට උනා.
ඔන්න ඉතින් අපි නුවරින් ඇස්මැන් වත් අරගත්තා බස් එකට. ඊට පස්සෙ උදෙට කන්න හොද තැනක් බලලා නතර කරා. අපි උදෙට කැවෙ පාන් සමග සිනි සම්බල්.
අපි තෙ බිල එන්න හදනකොට දැන ගන්න ලැබුනා එතනත් පොඩි ලමයෙක් ඉන්නවා කියලා. අපි එයාටත් පොත් පාර්සලයක් දුන්නා.
ඔන්න ඉතින් අපි ස්කොලෙ කිට්ටුවටම ආවා. ස්කොලෙට ටික දුරක් තියලා අපි කට්ටිය ලැස්ති උනා.
අපි යනකොට ලමයි ලස්සනට වාඩි කරවල තිබුනෙ. අම්මලා තාත්තලත් ඇවිල්ලා හිටියා.
අපිට තෙ මෙසයක් ලැස්ති කරලා කියලා විදුහල්පති තුමා කිවා. තෙ ටිකක් බිලම ඉදිරි වැඩ ටික කරමු කිව්වා. ළමයින්ට අපි ගෙනාපු කැම ටික බෙදලා දිලම තෙ බොමු කියලා අපි කිව්වා.
එ අතරෙ අපෙ යාලුවො සහ තාත්තලා කිහිප දෙනෙක් අපි ගෙනාපු බඩු බස් එකෙන් එලියට ගන්නවා.
අපි එ ටික පිලිවෙලට සකස් කරා.
ඔන්න ඉතින් අපෙ යාලුවො ටික ලමයින්ටයි, දෙමවුපියන්ටයි බනිස්, කෙක්, බිස්කට් සහ කෙසෙල් බෙදන්න පටන් ගත්තා.
ඔන්න අපි තෙ බොන්න ගියා. එතන එක එක ජාතියෙ කැම තිබුනා.
ඔන්න ඉතින් අපි තෙ ටික බිලා ආවා. විදුහල්පතිතුමා අපිව සදරයෙන් පිලිගනිමින් කතාවක් කරා.
අපෙ සහොදරයො දෙදෙනෙකුත් පොඩි කතාවත් සිද්ද කරා. එහිදි එලකිරි.කොම් කියන්නෙ කුමක්ද?, එලකිරි පොත් බෙදාදිමෙ වැඩපිලිවෙල සහ එයට උපකාර කල සියලු දෙනාවම මතක් කරා.
ඉගෙනිමෙ වැදගත්කම ගෙන පොඩි හැදින්විමකුත් සිදුකරා.
අපි පොත් කට්ටලය කඩදාසි කවරයක තමයි දැම්මෙ. පරිසර හිතකාමි නිසා. වසරින් වසර වෙන වෙනම අපි එවා පැක් කරගෙන අරන් ගියෙ.
මුලින්ම 1 වසරෙ සිට අවසානයට 10 වසර දක්වා ලමයින්ට පොත් ලභා දුන්නා.
පාසලට රැගෙන ගිය දෙවල් වලින් සංකෙතාත්මකව අපි විදුහල්පතිතුමාට පිලිගැන්වුවා.
ඊට පස්සෙ අපිට පාසලෙන් සුදානම් කරලා තිබුන දිවා ආහාරය ගැනිමට ගියා.
පසුව විදුහල්පතිතුම සමග, දෙමවුපියන් සමග කතා කොට අපෙ ඊලග නවාතැන වු පොලොන්නරුවෙ අරලගන්විල Re-post Village inn බලා පිටත් උනා.

Last edited: