..::[ගිණිඅවි නිපදවන නගරය (Darra Adam Khel)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ..::[ගිණිඅවි නිපදවන නගරය (Darra Adam Khel)]::..

    Y2HP2Ab.jpg

    Darra Adam Khel කියන්නේ නීති විරෝධී යුධ අවි නිපදවන්නන්ගේ පාරාදීසයක් මේක පිහිටලා තියෙන්නේ පකිස්ථානයේ Peshawar සහ Kohat කියන නගර දෙක අතර. "Ilaaqa Ghair" කියන නාමයෙන් මෙම නගරය ප්‍රසිද්දයි එකේ තේරුම no-man's land කියන එක :rolleyes::rolleyes:

    Tb3a1dM.jpg

    මේ නගරයේ විදි කඩසාප්පු බොහොමයක් අවි ආයුද විකිණීම කරගෙන යනවා කුඩා සිලින්ඩරයේ සිට නැව් තටාකවලින් ලබාගන්න ලද ලෝහවලින් ගම්මුන් විසින් මේ ආයුධ නිපදවීමට භාවිතා කරනව. ජනගහනයෙන් සියයට හැත්තෑපහක් පමණ තුවක්කු ව්යාපාරයට සම්බන්ධ වෙලා තියනවා කියල සදහන් වෙන්නේ ඒ වගේම වසර 150 මුළුල්ලේ මෙම ව්යාපාරය මේ නගරයේ සිදු වෙනවා.

    1yMRt9P.jpg

    k25EvSe.jpg

    මෙම තුවක්කු නිෂ්පාදන නගරයේ ආරම්බය ගැන නිසි තොරතුරක් නැතත් 1857 දී බ්‍රිතාන්‍ය හමුදාවෙන් පැන ආ තුවක්කු නිපදවීම ගැන හසල දැනුමක් ඇති සෙබලෙක්(gunsmith) මගින් එකල තිබු කැරැල්ලකට අවි ආයුද නිපදවීම මගින් ආරම්බ වී ඇති බව සදහන් වෙනවා. 1979 දී රුසියානුවන් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමේ අවස්ථාවේදී මේ නගරයේ නිපදවූ අවි ආයුද ඇෆ්ගනිස්ථානයට ලබා දී ඇත. :oo::oo:

    dTF02Ga.jpg

    මෙහි දැනට ලොව ආයුද වෙළදපොලේ ඇති සියලුම ආයුද කුඩා පෑනක ඇති තුවක්කුවේ සිට ගුවන් යානා නාශක අවි දක්වා මෙහි නිපදවනවා. :shocked::shocked:
    මේ තුවක්කු නිපදවන්නන් කොතරම් දක්ෂද කියනවා නම් කිසිදාක නොදුටු රයිෆලයක් දවස් දහයක් තුල ඒ හා සමාන පිට පතක් නිර්මාණය කිරීමේ හැකියාව මොවුන් සතු වෙනවා. විශේෂ කරුණ වන්නේ මෙම පිටපත් මුල් පිටපත තරම් හොඳ නිපැයුම් වීමයි.

    7QeeqJL.jpg

    alY1xFH.jpg

    gHBQXtN.jpg

    SmmXO4M.jpg

    PXSaoOk.jpg

    P4RkNUN.jpg

    wwJPScA.jpg

    2eqfndy.jpg

    Turkish සහ Bulgarian නිපදවූ MP5 රයිෆලයේ පිටපතක් :cool::cool:
    මේ අවිය වසරක වගකීමක් සහිතව ඩොලර් 67 මුදලකට ලබා ගත හැක :D:D

    e5qjcz.jpg

    2bzdxy.jpg

    jg3b0l.jpg

    M16 ස්වයංක්‍රිය රයිෆලයක් (ඇමරිකානු මුල් පිටපතක් නොවන චීන පිටපතක් ) ඇමරිකානු ඩොලර් 1,800 සිට 2,300 ගණනකට ලෝක ආයුධ වෙලද පොලේ අලෙවි වෙන අතර Darra(මේ වෙලාද පොලේ) පිටපතක් ඇමරිකානු ඩොලර් 300 සිට 800 තරම් අඩු මිලකට ලබාගත හැකිය.

    ඇමරිකානු ඩොලර් 800 සිට 2,000 මුදලකට අලවි වන AK-47 රයිෆලයක් මේ විදි වලදී ඇමරිකානු ඩොලර් 70 සිට 250 වූ මිලකට ලබා ගත හැකිය.

    මේ අවි අතර පෞරාණික තුවක්කු ගනයට අයිති වන දෙවැනි ලෝක යුද්දයේදී භාවිත කල Sten submachine තුවක්කුවක් ඩොලර් 800 කැ මුදලකට මෙහිදී විකිණේ ඒ වගේම 1860 Enfield pistol එකක් ඩොලර් 950කට.

    NATO හමුදාව විසින් ඇෆ්ගනිස්ථාන යුද්දයේදී භාවිතා කල පතරොම් මෙහිදී නැවත සකස් කර නිපදවන ආයුද සදහා භාවිතා කරන බව කියවේ.

    මේ වනවිට 2500 ක පමණ පුහුණු තුවක්කු නිපදවන්නන් මෙහි සිටින ත්‍රස්තවාදීන්ට ට නොව දේශීය වෙළදපොල අවශ්‍යතාවයන්ට පමණක් මේ අවි නිපදවන බව සදහන් වේ. :rofl::rofl:

    2007 වර්ශයේ තිරගත වූ Son of a Lion කියන චිත්‍රපටයේ මේ පිලිබදව හොදින් සදහන් වෙනවා :yes::yes:

    fu9avr.jpg

    Sources :cnbc.com,www.dawn.com/news,atlasobscura.com/places

    jUcs6.gif

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
    jUcs6.gif
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඔය පැත්තට තමයි ඇමෙරිකන් ඩ්‍රෝන් වලින් හෙල් ෆයර් මිසයිල ගහන්නේ
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ

    up