ලංකාවේ අයගෙන් VPS ගන්නකොට මේකත් ඉල්ලා ගන්න අ&a
මම ගිය දවස් වල එල කිරියේ කෙනක් ට සයිට් එකක් හදා ගන්න උදව් කරා (අතට පොඩි ගානක් ආපු එකක්) ඉසෙල්ලා ම කරේ VPS එකට Panel එකක් දාගන්න හෙල්ප් කරපු එක.
කොහොම හරි ඒ කෙනාගේ අතින් මොකක් හරි අවුලක් කරගෙන අය OS ReInstall කරන්න උනා. එයාට VPS එක ගන්නකොට ලැබුණ Panel එකට ලොග් වෙන්න හොයනකොට එයා ඒ ගැන මොකුත් දන්නේ නෑ ලංකාවේ තැනකින් VPS එක අරගෙන තියෙන්නේ Root Password එකයි IP එකයි විතරයි දීලා තියෙන්නේ OS Install කරන්න ඕනේ උනාම හොස්ට් එකේ කෙනාට Call කරලා කියනවා කිව්වා.
එයා වගේම VPS එකක් ගන්නකොට මෙහෙම Panel එකක් දෙනවා කියලා දන්නේ නැති කට්ටිය තව ඇති කියලා ඒ අය වෙනුවෙන් මේක සරලව ලියලා දාන්න හිතුවා.
1500 - 2000 දීලා අරගෙන තියෙනවා කිව්වේ (ගත්ත කෙනා මම දන්නවා එත් කියන්නේ නෑ)
ඔයිට අඩුවට රු 500 වගේ ගන්න පුළුවන් තැන් තියෙනවා Panel එකත් එක්කම.
VPS එකක් ගන්නකොට මෙන්න මේ වගේ OpenVZ , KVM, Panel එකක් ලැබෙනවා.
VPS එකේ OS Reinstall කරන්න Power ON/OFF/Reboot , Root Password Change , කරගන්න වැඩ වගේම තවත් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. CPU Usage , RAM වගේ දේවල් ඕකෙන් බලන්න පුළුවන් සමහර Panel වල Web Hosting Control Panel / VNC වගේ ඒවා ඔය Panel එකෙන් ම Install කරන්න පුළුවන්. ඒ වගේම ඔය Panel එකෙන් Web site හොස්ට් කරන්න බෑ ඒක පටලා ගන්නත් එපා Web site Host කරන්න නම් වෙනම Panel එකක් Install කරගන්න ඕනේ අපි
මචන්ලා මිට පස්සේ VPS එකක් ගන්නකොට ලංකාවේ තැන් වලින් Panel එකත් අනිවාර්යෙන් ඉල්ලා ගන්න ඔය වගේ Panel එකක් දෙන්නේ නැත්තම් ගන්න එපා.
මම ගත්තේ එල කිරියේ කෙනක්ගෙන් අවුරුදකට වැඩි කිසිම අවුලක් නෑ OVH එකෙන් ගත්තා Disk එක 10GB මට එල කිරියේ කෙනා 160GB දුන්නා. ඔය ස්ක්‍රීන් ෂොට් ගත්තේ එකෙන්.

Last edited: