Windows license එකක් ලංකාවේ ගන්න පුළුවන් කොහෙන්ද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Windows license එකක් ලංකාවේ ගන්න පුළුවන් කොහෙන්ද?

    Windows 7 or 10 license එකක් ලංකාවේ ගන්න පුළුවන් කොහෙන්ද? කීයක් විතර වෙනවද?
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    eBay ewanam genuine da kiyana danne naa machan. Umbata gaanak wiyadam
    karanna puluwannam lankawe vendor kenekgen ganna eka hondayi. Ganna
    than godak thiyenawa. MC/Unity awidala balapan. Sanjay Enterprices
    kiyala ekak thiyenawa un thamayi main distributor unge thamayi saamanyen
    ganan aduma. Giya awurudde Win10 Pro OLP license ekak une USD 165.

    Umba aluthen lap ekak ganna hadanawanam hondama de OEM license ekak
    ekka device eka ganin.
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    :shocked: me genuine badu da? mun kohomada mechchara aduwata denne? :eek:

    eBay එකේ ඔය අඩුවට තියෙන්නේ OEM key. මමත් දාලා තියෙන්නේ එකක්. අළුත් windows වලටට update කරන්න බැරි එක විතරයි අවුලක් තියෙන්නේ. Crack එක්ක වයිරස් දාගන්නවාට වඩා eBay එකෙන් key එකක් ගන්න එක හොඳයි.