21+G_තිත

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,135
0
ඔටුවගෙ පිට උඩ
:love:G තිත:love:
:love:G Spot / Grafenberg spot:love:

ESUnWvR.jpg


21+ නැති ඇම්බැට්ටයො ටික දුප් ආපහු :angry::angry:...හරි කොල්ලනේ අද මාතෘකාව ගැන දන්නවනේ හැබැයි මේ කොටස ගැන නම් මම ලියන්න හිටියේ නැහැ, නමුත් අපේ කොල්ලො දෙන්නෙක්ම pm දෙකක් දාලම අහල තිබුන G-Spot ගැනත් කියපන්කො කියල ඒ නිසයි මේ නූල වැටෙන්නේ...හැමදාම කියනවා වගේ කියන්න ඕන මේ නූලෙත් දාල තියෙන images 21+ ඒ අධ්‍යාපනික අරමුනින්:yes::yes:...නැතුව උබලගෙ කුරුල්ල කෙලින් කරවන්න දාපුව නෙවෙයි ඒ නිසා හොල්ලන්න හිතන් අතට ගත්තුව ආපහු දාපන් ඇතුලට...:angry::angry:

කතාව මෙහෙම පටන් ගමුකො...කොල්ලනේ උබල කෙල්ල / වයිපරේ එක්ක ඉද්දි (අහවල් වැඩේ කරද්දී) අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? කොටින්ම කියනවනම් ශුක්‍රානු පිටකර සූරාන්තයට පත් වීම...අපි ටැට්ටරේ පැදලත් (ස්වයං වින්දනය) කරන්නේ මේ ටිකමනේ...ස්ත්‍රී පර්ශවය ප්‍රධාන වශයෙන්ම ස්වයං වින්දනය කරන්නේ භගමනිය (Clit / Clitoris / මෑ ඇටේ) උත්තේජනය කිරීමක් කරලනේ, ඒ කියන්නේ Clitoris එක පිරිමැදීමකට ලක් කරල...ඒත් කොල්ලනේ සාමාන්‍යයෙන් උබලත් දන්නවා පිරිමි පාර්ශවයට වඩා ස්ත්‍රී පාර්ශවයට සූරාන්තයට පත් වෙන්න යන කාලය ටිකක් විතර වැඩී (සෑහෙන්න මට්ටමක Foreplay කරන්න ඕන), ඉතින් කෙල්ල / වයිපරේ එක්ක ඉද්දී මේක උනොත්, උබ කොච්චර තෘප්තිමත් වෙලා සූරාන්තයට පත් උනත් කෙල්ල / වයිපරේ සූරාන්තයට පත් උනේ නැතනම්?

FyK0k5v.jpg

මෙහෙම වෙන්න පුලුවන් හේතු ගොඩක්ම මානසික හේතු, මනසින් හදාගත්ත සීමා මායිම් නිසා කෙල්ලට / වයිපරේට සූරාන්තයට පත් වීම බාධාවක්...උබලම දැකල ඇති ස්ත්‍රීයක් සූරාතයට පත් වෙද්දී පූස් පැටියෙක් ගානට වැටිල එහෙමත් නැත්නම් පිට චුට්ටක් හූරගෙන කරගෙන ඉන්නේ, මේ සූරාන්තයට පත් වෙද්දී කෙල්ලගෙ / වයිපරේගෙ ශරීය සම්පුර්ණයෙන්ම පාලනයකින් තොරයි....මෙන්න මේ පාලනයකින් තොර වෙන එක කෙල්ල / වයිපරේ බලෙන් පාලනය කරන්න ගැනීම තමයි මෙයාලට සූරාන්තය පත් වෙන්න තියෙන ලොකුම බලපෑම...එයා මන් ගැන වැරදියට හිතයි, යෝනි ස්‍රාව පිට වෙද්දී ලජ්ජයි, යෝනි ස්‍රාව කොල්ලගෙ ඇගේ වදී, සූරාන්තයට පත් වෙද්දී මට මොනව වෙයිද දන්නේ නැහැ, මෙයා මොනව මන් ගැන හිතයිද, මට කෑගැහෙයිද වගේ මනසින් හදාගත් මත හා ප්‍රධානම ලජ්ජාව/බිය නිසා තමයි මෙහෙම කෙල්ල / වයිපරේ සූරාන්තයට පත්වීම බලෙන්ම වගේ නවත්වන්න උත්සහ ගන්නේ...හැබයි පුතේ හරියට Foreplay කරල කෙල්ල / වයිපරේ කුලප්පු උනා කියන්නේ අලිය කුලප්පු උනාට එහා වෙනව...බය වෙන්න එපා පුතේ හෙන්ඩුව තියෙන්නේ උබේ ලගනේ...

හරි ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ ස්ත්‍රී ශරීරයේ අධිසංවේදී කලාප 5කට වෙන් කරන්න පුලුවන්...හොදට මතක තියා ගනිල්ලා Foreplay එකකදි ස්පර්ශ කරල උත්තේජන කරන්න ඕන මේ කොටස් ටික...මොකද මේ ස්නායු අධිස්ංවේදී කලාප නිසා සියුම් ස්පර්ශයෙන්, දිවෙන් ලෙවකෑමෙන් ඉතා ඉක්මනින්ම කෙල්ල / වයිපරේ කුලප්පු කර ගන්න පුලුවන්...කලාප ටික ශරීයයේ උඩ ඉදන් ගත්තොතින්..

1.පියයුරු (Female Breast)
2.යෝනිය (Vagina)
3.යෝනි පේශීන් (Vaginal Muscles)
4.භගමනිය (Clitoris)
5.G තිත (G Spot)

**කන් පෙති, කන්පෙති පිටුපස, නාභිය (බුරිය), පිට, තට්ටම්, බෙල්ල, කිහිල්ල වැනි ශරීර ස්ථාන වලිනුත් යම් තරමක උත්තේජනයක් ස්ත්‍රීයකට ලබා ගන්න පුලුවන්**

kkVh6q6.png


4qvpY8t.jpg

හරි එහෙනම් අපේ මාතෘකාවට එන්ටර් වෙමු..

# G-Sopt එක කෙල්ලගේ තියෙන්නේ කොහෙද??:oo:

E0oeZAD.jpg

මොන උට්## මේක තියෙනවද දන්නේ නැහැ කියල අපේ උන් හිතනව ඇති...හරියටම හරි තියෙන්නේ උට්# තමා..ඒ කියන්නේ යෝනි මාර්ගය ඇතුලට වෙන්න, කන්‍යා පටලෙ තියෙනවට වඩා ටිකක් ඇතුලෙන් යෝනියේ ඉදිරි බිත්තිය පැත්තට වෙන්න...හරියම කියනවනම් කෙල්ල / වයිපරේ ඇදේ ඇල උනාට පස්සේ අපි ඔරලෝසුවේ 12.00 තියෙන විදිහට ඇගිල්ලෙන් අගල් 2ක් 2.5 ඇතුල් කර යෝනිය ඇතුලතින් ඉදිරිපස බිත්තිය ඇල්ලෙන ස්තානය...(යෝනියේ ප්‍රමානය අනූව අගල් ගනන ඉතාම සුලුප්‍රමානයක් වෙනස් වෙන්න පුලුවන්)


#:මොනා වලින්ද හැදිලා තියෙන්නේ?:confused:

PVG99e6.jpg

මේ G Spot එක නිර්මානය වෙලා තියෙන්නේ ස්නායු හා පටක විශාල ප්‍රමානයක් එකතු වෙලා, ඒ වගේම මේ ස්නයු නිසාවෙන් පීඩනයට අධික සංවේදීකමක් දක්වනවා...ඒ කියන්නේ උබට නොතේරුනාට පොඩිම පොඩ් ස්පශයකුත් ඇති කෙල්ලව නටවල ගන්න...මතක තියා ගනිලා කොල්ලනේ කරන දෙයක් හෙමිහිට..


# සෑම ස්ත්‍රීයකටම තිබිය හැකිද?:yes:
ZQ48AkX.jpg


ඔව් බොල ස්ත්‍රීයක්නම් මේක තියෙන්නම ඕන...ඒත් මේ G-Sopt එකේ තියෙන සංවේදීබව එකිනෙකාට වෙනස් වෙන්න පුලුවන් දෙයක්...ඒ කියන්නේ එක කාන්තවකට G-Sopt එක පිරිමැදීමෙදි ඉවසාදරා ඉන්න බැරිව සූරාන්තයට පත් වෙනව වගේම තවත් කාන්තාවකට දැනීම අඩුයි, සූරාන්තයට පත්වීම ප්‍රමාදයි...හරියටම හරි කාලය (Right time මේක පට්ට වැදගත්), අධික සංසර්ගය (ලින් කට පොඩි උනාට අලි අත්තුත් පීනල තියෙනවනම්), වයස, මානසික් හේතු (සංසර්ගයට අති බිය / සංසර්ගටය ඇති පිලිකුල) වගේ දේවල් හේතු වෙන්න පුලුවන්...

# හරියට හරිම විදිහ??:oo:

GeIHex7.jpg


දිවෙන් අල්ලන බැහැ බොල Sopt එක තියෙන්නෙ ඇතුලෙ...හරියටම කෙල්ලට / වයිපරේට හද පේන්න G-Sopt එක අල්ලන්න නම් හොදම ක්‍රමය ඇගිල්ලම තමා...මන් අර ඉස්සෙල්ල කිව්ව විදිහට ඇගිල්ල දැම්මට පස්සේ ටිකක් අගිල්ල වකුටු කරල අපේ පැත්තට එන්න කියනව වගේ යෝනියේ ඉදිරි බිත්තිය සිනිදුවට පිරිමදිද්දී අතට දැනෙන්න ගන්නව ඉලිප්පිමක් / තද බවක් ඒ කියන්නේ බුරුලට තිබුන පටක තද වීමක් වෙනව කියල...


# උබනම් කියයි මම කොහොමද යකෝ දැන ගන්නේ මන් අල්ලන්නේ හරි පොට් එකමයි කියල?:angry:

YEYwKed.jpg

සමහර කොල්ලොනම් කියනව කිසිම වෙනසක් නැහැ බන් , ඇගිල්ලකින් අහු වෙන්නෙ නැති හින්ද පස්සේ දෙකක්ම දැම්ම ඔන්න ඔහෙ ඒත් නැහැ බන් කියල...මෙහෙමයි මන් කිව්වනේ සමහර කාන්තාවන්ගේ මේ පිහිටීම ඉතාම සුලු වශයෙන් වෙනස්, ඒ නිසා ඇගිල්ලෙන් පිරිමදින ගමන් කෙල්ලගේ / වයිපරේගේ ප්‍රතිචාරය දිහාත් බලපන්, කෙල්ලත් ලැජ්ජා නොවී කියන්න ඕන එතකොට ඉතින් වැඩේ තවත් ලේසී...හැබයි පුතේ උබ Spot එක පිරිමද්දී කෙල්ල / වයිපරේ කිව්වොත් චූ බරයි වගේ කියල උබ හරි තැන හිටියට ඉන්නේ වැරදි වෙලාවක...ඒ නිසා නවත්තපන් මොකද කෙල්ලට / වයිපරේට ලොකු අපහසුවක් මේ වෙලාවට කිසිම තෘප්තියක් ලැබෙන්නේ නැහැ...මෙහෙම වෙන්නේ ශරීරය G-Spot එක හරහා සූරාන්තට පත් වෙන්න ඒ වෙලාවේ සූදානමක් නැති නිසයි හැබයි Touch එක දුන්න තැන හරියට මතක තියා ගනින් මොකද එතන තමයි තැන...කෙල්ල චූ බරයි කිව්වොත් වැඩේ නවත්තල කෙල්ලට චූ දාල එන්න කියපන්....චූ දාල ආව ගමන් ඇගිලි ඔබන්න යන්නේ නැතුව, ටික වෙලාවක් යවල/නත්නම් වෙන දවසක ආපහු පටන් ගනින්..

kIsggcA.jpg


# මොකක්ද බන් ඇගිල්ලෙන් විතරමද පුලුවන් කුරුන්ගොයියගෙන් Spot එකට දෙන්න බැරිද?:rolleyes:

ඇයි බැරි පුතේ පුලුවන් හැබයි කුරුන්ගොයිය හරියටම G-Spot එක පිරිමදින ඉරියව්වක (Sex Position) එකක ඉදල වැඩේ දෙන්න ඕන...ඒ කියන්නේ Girl on top, Doggy style, The Anvil, The Jockey, Deep Impact position වගේ ඉරියව්වක්...නම් වලින් කිව්ව අපේ උන්ට තෙරෙන්නෙ නැති නිසා මන් පහලින් Position වල Images ටිකක් දාලම තියෙනවා...

G4eAUyt.jpg

6PfZfAm.jpg

uAMpMUp.jpg

A2HNM8N.jpg


# කොල්ලන්ට මෙහෙම පොට් එකක් නැද්ද?:oo:
MDejoyg.jpg

තියෙනව යකෝ තියෙනව:shocked:...හැබයි උබල කරන්නත් එපා මේ ටික කියන්නේ උබලගෙ දැනගැනීම පිනිස...මේකට කියන්නේ පුරස්ථිති ග්‍රන්තිය (Prostate) ස්ට්‍රෝබෙරි හැඩයට සමාන හැඩයක් තියෙන්නේ...මේ පුරස්ථිති ග්‍රන්ථිය තමයි ස්ත්‍රීන්ගේ තියෙන G Spot කියන අධි සංවේදී ස්ථානයට සමාන පුරුෂගේ ස්ථානය...ඒ කියන්නේ පිරිමින්ගේ G spot එක...ඒ නිසා මේ පුරස්ථිති ග්‍රන්ථිය උත්තේජනය කිරීමෙනුත් ලිංගික තෘප්තිය ලබාගන්න පුලුවන් කියලයි කියනනෙ...ගුද මාර්ගයට ඇඟිල්ල දාලා එහි ඉදිරි බිත්තිය හරහා හෙමිහිට පීඩනයක් දුන්නන්ම් පුරස්ථිති ග්‍රන්ථිය අල්ලා බලන්න පුලුවන්....සමහර රෝගී තත්ත්වවලදී පුරස්ථිති ග්‍රන්ථිය ලොකු වෙලාද බලන්න ගුද මාර්ගයට ඇගිල්ල දාලා බලන්න සිද්ද වෙනව....ගොඩක්ම සමලිංගිකයින් ශිෂ්ණය ගුද මාර්ගයට ඇතුලු කිරීමේ ක්‍රියාව කරන්නේ මේ පුරස්ථිති ග්‍රන්ථිය උත්තේජනය කරන්න කියල තමයි කියන්නේ...ඒ නිසා උබල ඔන්න ඔහේ හිටපල්ලා මේක කරන්න පටන් ගත්තොත් ඇබ්බැහි වෙනව කියල කියල කියනවා ආපහු ආපහු කරන්න හිතෙන තරමටම...

2AdlcJo.jpg


හරි ඉතින් කලිනුත් pm දෙකක් ඇවිල්ල තිබුන G-Spot ගැනත් නූලක් දාන්න කියල හා ඊයෙත් එලකිරි කොල්ලෙක් G-Spot ගැන නූලක් ඕන කියල කමෙන්ට් එකක් දාල තිබුන නිසා මේකත් ඉවර කරා උබලට දෙන්න...හරි ඉතින් ඉස්සරහටත් ඉල්ලීම් තිබුනොත් කමෙන්ට් එකක් හරි pm එකක් දාන්න වෙලාව තියෙන වෙලාවට අනිවා එලකිරි කොල්ලො ටිකට තවත් නූලක් දෙනව...කොල්ලනේ ඉතින් මේකට කමෙන්ට් එකක් BUMP එකක් දාන්න තව කෙනෙකුට බලන්න...නැත්නම් අමාරුවෙන් ටයිප් කරල දාන එකේ කිසි වැඩක් නැහැනේ...

හැමදාම කියනව වගේ
එලකිරි කොල්ලො ටිකට කෙල්ලො ටිකට
**********ජය...ජය...ජය**********


~By EK member Ramesh_jaya For Elakiri.com~

 
Last edited by a moderator:

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    අඩෝ අද තමයි G-spot ගැන හරියටම දැනගත්තෙ. keep it up brother:love: