..............................................................................................................................................................................................................................................................................................................................................................
මේක web designers, photographers ලට වැදගත් වෙන ටූල් එකක්.. මේකෙන් පුළුවන් අපේ images වල Quality එක අඩු නොවී size එක 50%කට වඩා අඩු කරගන්න..
අපි කොහෙටහරි අපේ images upload කරනවානම් අපේ data ඉතුරු කරගන්නත් පුළුවන් මේ විදියට optimize කරල..
තව ඔය පරණ ෆොටෝස් එහෙම තියෙනවනම් මේකෙන් compress කරලා අපේ හාර්ඩ් එකේ ඉඩ ඉතුරු කරගන්නත් පුළුවන්..
බාගන්න (2mb)

Last edited: