මෑ_මල_උත්තේජනය

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,135
0
ඔටුවගෙ පිට උඩ
මෑ_මල_උත්තේජනය

21+ භගමනිය උත්තේජනය
Clitoral Stimulation​
ZPagVEX.png


හරි ඉතින් අද ටිකක් විතර වැඩ වැඩියි ඒ හින්ද අද නූලක් දානව කියලනම් හිතන් හිටියෙ නැහැ, ඒත් කොල්ලො දෙන්නෙක්ම PM ගහලයි කමෙන්ට් වලිනුයි තව නූලක් ඉල්ලපු නිසාම මේක ගැනත් ලියනව...එදත් 21+ස්ත්‍රී ශෘංගාර කලාප 21+ස්ත්‍රී ශෘංගාර කලාප ගැන ලියපු නිසා හා එකේදී මේක ගැනත් ලියනව කියල කොල්ලෝ ටිකට පොරොන්දු උන නිසා මේක ගැනත් මෙහෙමම කතා කරලා ඉවර කරමු, නැත්නම් අඩුවක් වගේ නිසා...හැමදාමත් කියනව වගේ කොල්ලෝ ටිකට තේරුම් ගන්න ලේසි වෙන්නයි පැහැදිලි කර ගන්න ලේසි වෙන්නයි, මේ නුලෙත් අමුණලා තියෙන සමහට Images 21+ හා Videos අධ්‍යයාපනික අරමුණකින් යුතුව නුලට දාපුව...

හරි මන් එදත් කොල්ලෝ ටිකට කිව්ව ස්ත්‍රී ශෘංගාර කලාප ටික ගැන...මේ ටිකෙන් වැඩිම, ඒ කියන්නේ උත්තේජනය මගින් ඉතා ඉක්මනින්ම හා පහසුවෙන්ම සුරන්තයට පත් වෙන්න පුළුවන් ප්‍රධානම කලාපය තමයි මේ ස්ත්‍රී යෝනි ප්‍රදේශයේ පිහිටල තියෙන භගමනිය (Clitoris / Clit) කියන ගැජට් එක (අපේ උන් කියන්නේ මෑ අටේ, බෝංචි ඇටේ කියලනේ)...කලිනුත් මම කියල ඇති ස්ත්‍රී ශරීරයේ තියෙන ඇහැට පෙනන ඉතාම සංවේදීම ස්ථානය තමා මෙතන මොකද භාගමනිය (Clitoris) කියන්නේ එසේ මෙසේ ගැජට් එකක් නෙවෙයි, මේකෙ ස්නායු අන්ත 8000 කටත් වැඩිය පිහිටල තියෙනව...අපේ කුරුන්ගොයියගේ තියෙන්නෙත් 4000ක් වගේ ප්‍රමාණයක්, ඉතින් තව මොන කතාද ස්ත්‍රීයගේ මේ ගැජට් එක ගැන...සාමාන්‍ය සංසර්ගයකදී අපේ මේ කුරුන්ගොයිය භාගමනිය දිගේ ඇතිල්ලීගෙන යන පාරට වෙන භගමනිය උත්තේජනය තමයි ස්ත්‍රියක් සුරන්තයට පත් වෙන්න හේතුවක් වෙන්නෙත් (කාන්තාවන් 75% ක්ම සුරන්තයට පත් වෙන්නේ මේ නිසා)...ස්ත්‍රියක් ස්වයං වින්දනය කිරීම කරන්නෙත් භාගමනිය පිරිමැදීමෙන් උත්තේජනයට ලක් කරල කියල උබලත් දන්නවා ඇති...

ctweDx0.jpg


Gx3iNOr.jpg

හරි ඔය භගමනිය සාමාන්‍යයෙන් අවරනයකින් / සමෙන් (Clitoral Hood) වැහිල ටිකක් ඇතුලට වෙන්න තමයි තියෙන්නේ හරියට අපේ කුරුන්ගොයිය පෙර සමෙන් වැහිල තියෙනව වගේ...භගමනි ආවරණය (Clitoral Hood) උඩින් ඇගිලි තබා ටිකක් උඩට ඇදීමෙන් පසුව තමයි භගමනිය සම්පුර්ණ වශනේ නිරාවරණය වෙන්නේ (එලියට පේන්න ගන්නේ)...හරියටම කියනවනම් යෝනිය ආරම්භක තැනින් ටිකක් උඩට ඇදීමකට ලක් කරාට පස්සේ පෙන්න ගන්න පොඩි සිනිදු කොටසක්...මේක ස්ත්‍රීයකගෙන් ස්ත්‍රීයකට වෙනස් සමහර ස්ත්‍රීන්ගේ භගමනිය කිසිත් නොකරම පිටට පෙනෙන විදිහට පිහිටියත් තවත් බොහෝ ස්ත්‍රීන්ගේ යෝනිතොල් / යෝනි පේශි වලින් වැහිලා තමයි පිහිටන්නේ...මේ ස්ත්‍රීන්ගේ භාගමනියේ ප්‍රමාණයත් එකිනෙකාට වෙනස්වීමක් වෙනව අනිත් අවයව වගේම...ස්ත්‍රියගේ වයසත් එක්කම සුළු ප්‍රමාණයේ වෙනස් වීමකුත් ඒ කියන්නේ භගමනිය (Clitoris) වර්ධනය වීමකුත් සිද්ධ වෙනවා...mb යනව කියල නහයෙන් අඩන්නේ නැතුව පහල Video එකත් බලලම තේරුම් ගනින්කො...(21+ Video) [Uටියුබ් දාන්න බැහැ Sexual Contents ලු]
Video Link Update - Video එක තව Cloud දෙකකට Up කරල LInk එක පහලින් දාල ඇති...

මේකත් කියන්නම ඕන අපිට වගේ නෙවෙයි ස්ත්‍රියට මේ භගමනිය හරහා එක පිට එක සූරාන්ත දෙක තුනකට උනත් යන්න පුළුවන් කිසිම එපා වීමකින් තොරව...ඒත් මේ භාගමනිය ඉතාම සංවේදී නිසා වැඩි පිඩනයකින් /තදින් හා සිමාව ඉක්මවා ගැහැණිය සුරාන්තයට පත් කරන්න ගියොත් වේදනාවක් තමයි ලැබෙන්නේ...ඒ නිසා කෙල්ලට / වයිපරේට එක පිට එක සූරාන්ත දෙන්න ගියත් පොඩි Time gap එකක් දීපන් relax වෙන්න...භගමනිය නියපොතු වලින් / දත්වලින් ඇල්ලීම කරන්නම එපා, ගෑනිට / වයිපරේට 33000W වැදුනට එහා වෙනව...

ඉතින් කෙල්ලට/හද පෙන්න මෙතනින් ගේමක් ගහගන්න පුළුවන් දිවෙන්...හැබැයි පටන් ගද්දිම කියනව හැමදෙයක්ම හෙමින් පටන් අරන් පස්සේ ටිකක් වේගවත් කරපන්...වැල බලල, උන් අර තාගොයා දිව දානව වගේ දන්නේ නැතුව හෙමින් පටන් ගනින්...මේ ක්‍රමත් එක්ක අතත්/ඇගිලිත් පාවිච්චි කරන්න වෙනව මොකද භගමනිය ඇතුලතින් පිහිටි නිසා බාහිරට නිරාවරණය කර ගැනීමක් කරන්න වෙනව භගමනිය උත්තේජනය කරන්න...

# උඩට සහ පහලට

AGZZQDe.png

දිව කොනෙන් පහල ඉදල උඩටත් (Clit එකත් පහු වෙනකන්ම වගේ) උඩ ඉදල අපහු පහළටත් කිරීම...පටන් ගැනීමේදී මේ ක්‍රමය ටිකක් විතර හොදයි කියලයි මට හිතෙන්නේ...ටිකක් හෙමින් වදින නොවදින ගානට කරද්දි තමා නියම ගාන...

# ටිකක් මැදට

zt8UYGZ.png

ඉස්සෙල්ල විදිහම තමයි හැබැයි භාගයයි ඒ කියන්නේ පහල ඉදල පටන් අරන් මැදට ගිහින් එතන ඉදල ආපහු පහලට කිරීම...ඒ කියන්නේ යොනියේ පහල ඉදන් යොනි විවරය හරියට වෙනකන් විතරයි, එතන ඉදන් ආපහු පහලට, Clit එකට දිව ගෑවිල්ලක් කරන්නේ නැහැ...

# මුළු දිවම

SxKbNWp.png

මේ විදිහට කරන්නේ දිවට පොඩි රෙස්ට් එකක් දෙන්නත් එක්ක...මුළු දිවම යෝනියේ වදින විදිහට ටිකක් තියන් ඉන්න පුළුවන්...ඒ අතර ඩිවෙන් තද කිරීම කරන්න පුලුවන්...

# දෙපැත්තට

GNpPtgM.png

මේක කරන්න ඕන දිව කොනින් Clit එක උඩින් දෙපැත්තට... පස්සේ ටිකෙන් ටික පහලට ගියාට කමක් නැහැ, පටන් ගන්න ඕන Clit එක උඩින්මයි...

# උඩ සිට පහලට දෙපැත්තට

O3rk7QU.png

පහල ඉදල උඩ අනිත් පැත්තටත් ආපහු අනිත්පත්තේ පහල ඉදල උඩ අනිත් පැත්තටත් මාරුවට කිරීම....ඒ කියන්නේ X අකුරේ හැඩය විදිහට...X අකුරෙ මැද Clit එක උඩට හිටින්න කරන්න මතක තියා ගනින්...

# රවුමට

5ewTCMu.png

දිව කොනෙන් Clit තද කරන ගමන් වටේට රවුම් ඇදීම / කිරීම තමයි මේකෙදි කරන්න ඕන...එකම පැත්තට කරන්නේ නැතුව රවුම කරකවන පැත්තත් මාරුවෙන් මාරුවට වෙනස් කරපල්ල ටිකක්...

මේ වෙද්දී කෙල්ලගේ / වයිපරේගේ ප්‍රතිචාරය දිහා බලල ටිකක් වේගෙ වැඩි කරාට කමක් නැහැ...මේ වෙලාවට උඩු තොල භාගමනියේ පිරිමැදෙන්න තබා ගන්න එකත් Trick එකක්..

# රෝල් කර

1z0upj6.png

දිව රෝල් කර ගන්නේ කොහොමද කියල මගෙන් අහන්න එපා බොල රෝල් කර ගන්න බැරිනම් මට කියන්න එපා....දිව රෝල් කර ගත්තම හිටින්නේ U අකුරේ හැඩයටනේ මෙහෙම හදාගත් දිව යෝනිය තුලට තද කිරීම තමයි අනිත් ක්‍රමය...මේ ක්‍රමයට හරියනම ඉරියව්ව 69 ඉරියව්ව (69 Position) පහල Image එකක් ඇති..


SVW3NZY.jpg


QrizzZ2.png


WpcOHFd.png


Hzmf5zc.png


අනෙකුත් ක්‍රම...

# Kiss - භගමනිය හා ඒ අවට ස්පර්ශය නිසා උත්තේජනය වීම...

# භගමනියට තොල් තබා ඉරීම (Suck) / යෝනි තොල් ඉරීම (Suck) ...මෙහෙදී භගමනිය වටා ඇති රුධිර නාල හරහා රුධිරය ගලා ඒම නිසා එම ප්‍රදේශයේ තව තවත් සංවේදී බව වැඩි වන අතර භගමනිය විශාල වීමක්ද දැකගත හැකී...

# දිවෙන් ගැසීම්...මේ උත්තේජනය අවසාන වන වෙලාවේදී කිරීම සුදුසුයි...වෙගත්වීම වැඩි වීමත් සමගම මෙය කිරීම නුවණට හුරුයි මොකද භගමනිය කියන්නේ අති සංවේදී ස්ථානයක් නිසා...

# Suck & Flick කියද්දීම කොල්ලෝ ටික දන්නවනේ ඉස්සෙල්ල වෙන වෙනම කරපු එක එක පාරකින් කිරීම තවත් ක්‍රමයක්...ඒ කියන්නේ භගමනිය ඉරීම සිදු කිරීම අතරතුරම දිවෙන් ගැසීම / ගැස්සවීම...​

අවවාදයයි - කෙල්ලගේ යෝනිය ඇතුලට කට තියල පිබින්න එපා (ඉරුවට අවුලක් නැත) මොකද මුත්‍රා විවරය/යෝනි විවරය හරහා මේ වායුව ගිහින් නහර වලට එකතු වෙන්න පුළුවන්...

අත / ඇගිලි යොදාගැනීම

# මෘදු ස්පර්ශ (Soft Touch)

zr4HFUY.jpg


මුල්න්ම ගමනියේ ආවරණය මත පිරිමැදීමට පටන් ගෙන ක්‍රමයෙන් භගමනිය ඇගිල්ලෙන් සියුම්ව පිරිමැදීම...මේ ක්‍රමය තමයි ගොඩක් උන් දන්නෙත් අත්හදා බලන්නේත් මොකද භගමනිය උත්තේජනයට තියෙන ලේසිම ක්‍රමය තමයි මේක...

# 1, 2, 3, 4 ( 1, 2, 3, 4 Baby)

L8AcXyF.jpg

එක ඇගිල්ලක් භගමනිය මත තබා සියුම්ව රවුමට කරකැවීම...එක ඇගිල්ලකින් පටන් ගත්ත එක 2, 3, 4 වගේ ටිකෙන් ටික වැඩි කිරීම කරන්න පුළුවන් කෙල්ලගේ / වයිපරේගේ ප්‍රතිචාරය කොහොමද බලල...සැප කනේ හිටින්න දෙන්නම් කියල එක පරම 4න් වැඩේ පටන් ගන්නේ නැතුව හිටු...බොහෝ ස්ත්‍රීන් ස්වයං වින්දනය කරන්නේ මේ ක්‍රමය යොදාගෙන....

# Clit & G Spot එක පාරින් (එක ගලයි කුරුල්ලො දෙන්නයි)

p1TlTZP.jpg


භගමනිය හා G Spot එක එක විට පිරිමැදීමෙන් උත්තේජනය කිරීම...මේක ටිකක් උපරිමයටම එක පාර යන්න පුළුවන් විදිහක් හැබැයි හරි වෙලාව එනකන් ඉදල (හරි වෙලාව කියනේ ප්‍රතිචාර උපරිම වෙන වෙලාවක වගේ)...G Spot දන්නේ නැති උන් G Spot නූල බලන්න...ගොඩක් වෙලාවට Holding legs up / One Up හරි 69 Men Up වගේ ඉරියව්වකදී මේක ගොඩක් ලේසියි...

merge_from_ofoct_5.png


ඔය පහල තියෙන්නේ භගමනිය ලෙහෙසියෙන්ම උත්තෙජනය කරගන්න පුලුවන් සමහර ඉරියව් කිහිපයක්...

UWs7IHj.png


Oj5qyNJ.png

කොච්චර position වල නම් වලින් කිව්වත් කොල්ලෝ ටිකට තේරෙන්නේ නැති නිසා images ටිකක් හොයල දැම්ම...මේ position වලදී ගොඩක්ම භගමනිය පිරිමදීමක් වෙන නිසා ස්ත්‍රීය ඉක්මනින්ම සූරාන්තයකට පත් කර ගැනීමක් කරන්න පුළුවන්...Position ගැනම නූලක් ලියන්න හිතෙනව කොල්ලො ටික ඉල්ලුවොත් දෙන්නම්...


හරි ඉතින් කොල්ලනේ මේ නුලත් ඉවර කරා, කියන්න ගියොත් එකින් එකට එකින් එකට Link උන සෑහෙන්න කරුණු ගොඩක් කියන්න වෙනව...අපේ කොල්ලො කියවන්නත් කම්මැලි නිසයි ඒ කරුණු ඇතුලත් කරන්නේ නැතුව සරලවම විස්තර කරල තියෙන්නෙ...වැඩ අස්සේ හරි, එළකිරි කොල්ලො ටික නිසයි ලියන්නේ මෙහෙම...හැමදාම කියන්නේ කොල්ලෝ ටික කියවල කමෙන්ට් එකක්, BUMP එකක් ගෙන යමු තව කෙනෙකුට මේ නුල කියවන්න...

එළකිරි කොල්ලො කෙල්ලො ටිකට
********* ජය..... ජය.... ජය *********


teHA3V4.png
 
Last edited by a moderator: