21+Squirt_දිය විදීම
Squirting
දිය විදීම
හරි ඔන්න අදත් නූලක් දාන්න උනා කොල්ලෝ ටිකට තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න ඕන නිසාම...කලින් මම දාපු නූල් දෙකතුනකම සහ pm ගහල වද දෙන කොලු ගැටයෙක් ඉන්නවා Squirt කරන හැටි දාපන්කෝ කියල....ඊයේ උගේ ඉවසීමේ රතු කට්ට පැනල දවල් වෙද්දී හොදවයින් අමතල මට pm එකකුත් දාල තිබුන...
ඒ කොලු ගැටයයි, කලින් නූල් වල මේ ගැන අහපු කොල්ලො ටිකයි, සේරම එළකිරි කොල්ලො වෙනුවෙනුයි මේ නූල ලියනව...හැමදාම වගේ Images 21+ ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි, තේරුම් කරන්න පහසුව නිසා හා උබලට තේරුම් ගැනීමේ පහසුව ගැන හිතෙන නිසයි...
කොහොමද Squirt කරන්නේ, කොහෙන්ද එන්නේ, චුද, ගදයිද, අබුල්ද, තිත්තයිද, ලුණු රහයිද, පැණි රහයිද, හැම කෙල්ලටම එනවද, ඉතින් අපේ උන්ට තියෙනව මේක ගැන මෙන්න මේ විදිහේ ප්‍රශ්න පත්තරයක්...තියෙන ප්‍රශ්න වලින් එකක් දෙකක් හරි මේ නුලෙන් විසදා ගන්න බලමුකො...
# මොකක්ද මේ Squirt (දිය විදීම) ?
# ඒ කියන්නේ ස්ත්‍රීයට යන ඒව මේවද (බඩු) ?
# හැම ගෑනු කෙනෙකුටම පුලුවන්ද?
***කරන්න පුළුවන් උනත් නොකරන හේතුව මුත්‍රා පිට වෙයි කියන භය...
# Squirt වීමෙන් මනින්න පුලුවන්ද ගෑනු කෙනා තෘප්තිමත් උනා කියල?
# ඇත්තටම Squirt වෙද්දී එන්නේ මොනාද, එන්නේ කොහෙන්ද?
# මොන පාටද, ගඳ/සුවද, රස?
# කොච්චර එනවද?
# කොහොමද කරවන්නේ?
Find G-Spot Step-1
Find G-Spot Step-2
සැලකිය යුතුයි Squirting වීම දිය විදීමක් වගේ හරි එහෙමත් නැතිනම් පොඩි තෙත් වීමක් හෝ වෙන්න පුළුවන් නැත්නම් මේ දෙකම නොවෙන්නත් පුළුවන් එත් උබ හරියට කරනම් ස්ත්‍රීය මේ වෙලාවේදී උපරිම තෘප්තිමත් ඒ නිසා Squirt වීම අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයි...ඒ වගේම තමයි Squirt වීම උනා කියල ස්ත්‍රීය උපරිම තෘප්තිමත් මට්ටමේ ඉන්නේ කියල තීරණය කරන්නත් බැහැ...
# මේකට ලේසිම Position එක?
*** ඇත්තෙන්ම යම් යම් අවස්ථා වලදී ස්ත්‍රීන් හට නොදැනුවත්ව මුත්‍රා පිටවීමක් වෙනවා බොහොම සුළු වශයෙන් බින්දුවක් දෙකක් (කැස්ස, කිවිසුම් හා ලිංගික තෘප්තිය ලැබීම) මේ නිසා Squirt වීම අප්පිරියා කල යුතු දෙයක් නෙවෙයි (Squirt වීමේදී මුත්‍රා වීමක් වෙන්නේ නැහැ තිබුනත් ඉතාම ඉතා සුළු වශයෙන්)
එළකිරි කොල්ලො, කෙල්ලො ටිකට
********* ජය...ජය...ජය *********
Squirting
දිය විදීම
හරි ඔන්න අදත් නූලක් දාන්න උනා කොල්ලෝ ටිකට තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරන්න ඕන නිසාම...කලින් මම දාපු නූල් දෙකතුනකම සහ pm ගහල වද දෙන කොලු ගැටයෙක් ඉන්නවා Squirt කරන හැටි දාපන්කෝ කියල....ඊයේ උගේ ඉවසීමේ රතු කට්ට පැනල දවල් වෙද්දී හොදවයින් අමතල මට pm එකකුත් දාල තිබුන...
කොහොමද Squirt කරන්නේ, කොහෙන්ද එන්නේ, චුද, ගදයිද, අබුල්ද, තිත්තයිද, ලුණු රහයිද, පැණි රහයිද, හැම කෙල්ලටම එනවද, ඉතින් අපේ උන්ට තියෙනව මේක ගැන මෙන්න මේ විදිහේ ප්‍රශ්න පත්තරයක්...තියෙන ප්‍රශ්න වලින් එකක් දෙකක් හරි මේ නුලෙන් විසදා ගන්න බලමුකො...
# මොකක්ද මේ Squirt (දිය විදීම) ?
කොල්ලනේ සරලවම පැහැදිලි කරොත් Squirt කියන්නේ ස්ත්‍රියගේ යෝනිය හරහා යම් වේගයකින් අවර්ණ දියරයක් පිටතට විදීම / පැමිණීම...මේක තමයි කියන්න පුළුවන් සරලම විදිහ...
# ඒ කියන්නේ ස්ත්‍රීයට යන ඒව මේවද (බඩු) ?
ස්ත්‍රීන්ට බඩු නැහැ පුතේ ස්ත්‍රීන්ට තියෙන්නෙ ඩිම්බ, ඩිම්බ තිබුනත් තියෙන්නේ ඔසප් චක්‍රයට එකයි....ඉතින් නැහැ කොහෙත්ම නැහැ මේ ස්ත්‍රී බඩු නෙවෙයි, තවම කිසිම වෙලාවක හරියටම හොයන් නැහැ ස්ත්‍රීයගේ උපරිමය වෙලාවට (Climax එකේදී) මේ විදිහට Squirt වෙනව කියල...ඒත් උපරිමය තෘප්තියයි Squirt වීමයි එකම වෙලාවක වෙන්න පුළුවන්, එහෙම තෘප්තිමත් නොවෙන්නත් පුළුවන්...
# හැම ගෑනු කෙනෙකුටම පුලුවන්ද?
බැහැ හැම ස්ත්‍රීයකටම කරන්න බැහැ බොහොම අතලොස්සකට 1%ක් එහෙම නැත්නම් 1000කට 1ක් වගේ වෙන්න පුළුවන්...මානසික මට්ටම, ශරීර සෞඛ්‍යය , ලිංගික සතුට වගේ ගොඩක් කරුණු බලපාන්න පුළුවන්...(ගෑනු එක්ක හිටියට මේ විදිහේ දිය විදීමක් දෑහැට දැකල තියෙන්නේ තවම දෙපාරයි, ෆිලිපින් කෙල්ලෙක් හැබැයි සැකයි මුත්‍රා කියල)...Climax එකේදී Squirt කරන්න පුළුවන් උනත් වැල වල විදිහට වතුර බටේ කැඩුන වගේ වෙන්නේ නැහැ...වැල වල ගොඩක්ම දුවන්නේ පිටපතකට අනූව මේක උබලව මෝල් කරවන්න ගහපු එකක්, ඇත්තම ඒවා ඇති මම නැහැ කියන්නේ නැහැ, ගොඩක් ඒවල මුත්‍රා කිරීම තමයි කරන්නේ...අනික මේක කරන්න උබේ කෙල්ලට / වයිපරේට බැහැ කියල අවුල් වෙන්නත් එපා...
***කරන්න පුළුවන් උනත් නොකරන හේතුව මුත්‍රා පිට වෙයි කියන භය...
# Squirt වීමෙන් මනින්න පුලුවන්ද ගෑනු කෙනා තෘප්තිමත් උනා කියල?
බැහැ මේක වෙන්නේ නැතුව ඕන තරම් ස්ත්‍රීන්ට පුළුවන් තෘප්තිමත් වෙන්න...ස්ත්‍රීයගේ උපරිමය වෙලාවට Squirt වෙන්නම ඕන කියන එක නීතියක් නෙවෙයි...
# ඇත්තටම Squirt වෙද්දී එන්නේ මොනාද, එන්නේ කොහෙන්ද?
ගොඩක්ම මතයක් තියෙන්නේ මුත්‍රා කියලනේ...ඒත් ඇත්තටම මේ Squirt වෙන්නේ දියර විදීම වෙන්නේ Skene's ග්‍රන්ථිය / ස්ත්‍රී පුරස්ථි ග්‍රන්ථිය (Skene's glands / female prostate) හරහා පිට කරන prostate-specific antigen (PSA) වලින්...ස්ත්‍රීයගේ මුත්‍රා මාර්ග විවරයට ඉතාම ආසන්නයෙන් තමයි මේ Skene's ග්‍රන්ථි විවරය තියෙන්නේ..Skene's ග්‍රන්ථිය පිරිමියාගේ පිහිටල තියෙන Prostate gland (පුරස්ථි ග්‍රන්ථිය) එකට සමානයි කියලයි කියන්නේ ඒ නිසයි Female prostate කියල හදුන්වන්නෙත්...මේ Squirt වන දියරයේ ඉතාම ඉතාම සුළු වශයෙන් මුත්‍රා අඩංගු වෙන්න පුළුවන් ඒත් ඇත්තෙන්ම මේ මුත්‍රා නෙවෙයි කියලයි හොයාගෙන තියෙන්නේ...(කොච්චර විද්‍යාව දියුණු උනත් මේ ගැන තාම මත තියෙනව තවම ස්ථිර කරගෙන නැති)
# මොන පාටද, ගඳ/සුවද, රස?
ගොඩක් වෙලාවට අවර්ණයි (ඒ කියන්නේ වතුර පාට තමා) ඒත් කිරි පාටට හුරු පාටේ ඉදල අවර්ණයි කියන අතර මට්ටමක තියෙන්නේ පුළුවන්...මේ දියර ඇතැම් විට ඉතාම මද පැණිරසකින් යුක්ත වෙන්න පුළුවන් පුරස්ථි ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝන සංඝටක නිසා...ගඳ හෝ සුවදකින් යුක්ත නැහැ නමුත් සමහර ස්ත්‍රීන්ගේ මේ දියරය මුත්‍රා Smell (Urine smell) හෝ Ammonia ගඳට සමාන වෙන්න පුළුවන්...කොහොම උනත් මේ රස, ගඳ/සුවද, පාට කියන එක ස්ත්‍රී ශරීරයෙන් ශරීරයට, වයසින් වයසට, ඔසප් චක්‍රයේ කාලය වගේ හේතු නිසා වෙනස් වෙන්න පුළුවන්...
# කොච්චර එනවද?
එක එක ස්ත්‍රීන්ගේ ශරීර වෙනස් නිසා මේ ප්‍රමාණය ගැන හරියටම කියන්න බැහැ, ඒත් දැනට මතය තියෙන්නේ 5ml ඉදල 15ml වගේ ප්‍රමාණයක් කියල, නමුත් ඇතැමුන්ට ඇත්තෙන්ම සැහෙන ප්‍රමාණයක Squirt කිරීමක් කරන්න පුළුවන් (40ml - 50ml කෝප්ප බාගයක් විතර)...සමහර ස්ත්‍රීන්ට Squirt වීම ජිවිත කාලයටම එකම එක පාරක් වෙන්නත් පුළුවන්, ජිවිත කාලයටම නොවෙන්නත් පුළුවන් වගේම ඇතැමුන්ට පුරුද්දක් ලෙස මෙය දිගින් දිගටම කිරීමේ හැකියාවකුත් තියෙනව...
# කොහොමද කරවන්නේ?
සරලවම කියනවනම් G-Spot එක හා Clit (භගමනිය) එක වර තෘප්තිමත් කිරීම තමයි Squirting කරවීමට ලේසිම විදිහ...G-Spot එක දන්නේ නැති කොල්ලො ටික මෙතනින් ගිහින් බලන්න...මන් මේක ගැන සම්පූර්ණ G-Spot ගැනම නූලක් දුන්න කොල්ලෝ ටිකට මතක ඇති...ඒ උනත් මන් ටිකක් මේ ගැන ආපහු විස්තර කරනව Squirt (දිය විදීම) එක්කම..
මේකෙදි වෙන්නේ ප්‍රධාන වශයෙන්ම G-Spot එක උත්තේජනය කිරීම තමයි...මේ ක්‍රමයේදී මුලින්ම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ එක ඇගිල්ලයි, හෙමින් එක ඇගිල්ලකින් (දබර ඇගිල්ල හරි මැද ඇගිල්ල හරි) අගල් එකක් දෙකක් යෝනිය තුලට යවා යෝනියේ උඩු බිත්තියේ අතට හසුවන ස්පොන්ජ් (Sponge) වැනි කොටස සෙමින් පිරිමැදීමට පටන් ගැනීම...ඇගිලි පුරුක් එකහමාරක් දෙකක් යද්දී මේ හරිය ඇගිල්ලට අහු වෙනව ගොඩක් වෙලාවට (ලිදේ ගැබුර එක්ක චුට්ටක් වෙනස් වෙයි)...මේ පිරිමැදීම කරන්න ඕන ඇගිල්ලෙන් කාටහරි තමුන්ගේ ලගට එන්න කියනවා වගේ විදිහට, හෙමින් පටන් ගන්න මේ ක්‍රියාව ටිකෙන් ටික ප්‍රතිචාර ගැන බලල වැඩිකරාට කමක් නැහැ, මේ වෙද්දී ප්‍රතිචාරත් එක්ක අවශ්‍යනම් ඇගිලි දෙකක් යොදාගත්තට කමක් නැහැ...

G-Spot එක මෙහෙම පොඩි වෙලාවක් පිරිමදිනවත් එක්කම ඇගිලිවලට දැනෙන්න පටන් ගන්නව යෝනි ඉදිරි බිත්තියේ පොඩි ඉලිප්පිමක් / ඉස්සිමක් මෙහෙම ඇගිලි වලට දැනෙනවානම් මෙතන තමයි හරිම තැන... ඇගිලි දෙකෙන් පිරිමැදීම දිගටම කරන ගමන්ම හෙමින් අතේ අල්ල භගමනියට හේත්තු කර පිරිමදිමින් G-Spot එක හා Clit (භගමනිය) එකවර තෘප්තිමත් කරන්න පටන් ගන්න පුළුවන්...මේ වෙලාව වෙද්දී ස්ත්‍රිය ඉන්නේ උපරිම මට්ටමක ඒ ප්‍රතිචාර ගැනත් බලන ගමන් වේගයේ වැඩි කිරීම කරන්න ඕන ටිකෙන් ටික වේගයේ වේගයේ උපරිමයට යනවත් සමග යම් තෙත් වීමක් Squirt වීමක් අතට දැනෙන්න පුළුවන් ඇතැම් විට ස්ත්‍රීයගේ උපරිම මට්ටමට පැමිනෙද්දී අත ගසා දමමින් නවත්වන්න කියන්න පුළුවන්, නමුත් නවත්වන්න කියද්දීත් පිරිමැදිම කිරීම තමයි මේ Squirting වීමට පෙලබවීමක් වෙන්නේ...ගැහැණු ශරීයර මේ වෙලාවට පාලනයකින් තොරයි මේ පාලනයෙන් තොර වීමත් හා තෘප්තියේ උපරිමයටත් එහා යමක හේතුවක් විදිහට තමයි Squirt වීම සිද්ධ වෙන්නේ...
### මෙච්චර කියලත් තෙරෙන්නේ නැති උගුඩුවො ටික පහලින් බලහන් **21+ images
### මෙච්චර කියලත් තෙරෙන්නේ නැති උගුඩුවො ටික පහලින් බලහන් **21+ images
Find G-Spot Step-1
Find G-Spot Step-2
සැලකිය යුතුයි Squirting වීම දිය විදීමක් වගේ හරි එහෙමත් නැතිනම් පොඩි තෙත් වීමක් හෝ වෙන්න පුළුවන් නැත්නම් මේ දෙකම නොවෙන්නත් පුළුවන් එත් උබ හරියට කරනම් ස්ත්‍රීය මේ වෙලාවේදී උපරිම තෘප්තිමත් ඒ නිසා Squirt වීම අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයි...ඒ වගේම තමයි Squirt වීම උනා කියල ස්ත්‍රීය උපරිම තෘප්තිමත් මට්ටමේ ඉන්නේ කියල තීරණය කරන්නත් බැහැ...
Squirt (දිය විදීම) බොහෝ ස්ත්‍රීන්ට සිතන්නේ හා දැනෙන්නේ තෘප්තිමත් බව හේතුවෙන් ශරීයරය පාලනයකින් තොර වීම නිසා නොදැනුවත්ව පිටවන මුත්‍රා කියලයි...මෙන්න මේ හැගීම් පාලනය කිරීමට යාම තමයි ස්ත්‍රීයකට Squirt කිරීමට හැකි උනත් Squirt නොවීමට ප්‍රධානම හේතුව...
# මේකට ලේසිම Position එක?
මේ උඩින් දාල තියෙන ඉරියව්ව තමයි සරලම ඉරියව්ව (Inverted Spiderman technique)...මේ ඉරියව්වේදී පහසුවෙන්ම G-Spot එක හා Clit (භගමනිය) එක වර තෘප්තිමත් කරන්න පුළුවන්...
*** ඇතැම් විට ස්ත්‍රීන්ට ගැබිණි සමයෙදී G-Spot එක හා Clit (භගමනිය) තෘප්තිමත් කරන විටකදී Squirt වීමක් වෙන්න පුළුවන් මේකට හේතුව ගර්භාෂ මාංශ පේශි වල තදබව වර්ධනයව වීම හා ගර්භාෂයේ පීඩනය හේතුවයි...*** ඇත්තෙන්ම යම් යම් අවස්ථා වලදී ස්ත්‍රීන් හට නොදැනුවත්ව මුත්‍රා පිටවීමක් වෙනවා බොහොම සුළු වශයෙන් බින්දුවක් දෙකක් (කැස්ස, කිවිසුම් හා ලිංගික තෘප්තිය ලැබීම) මේ නිසා Squirt වීම අප්පිරියා කල යුතු දෙයක් නෙවෙයි (Squirt වීමේදී මුත්‍රා වීමක් වෙන්නේ නැහැ තිබුනත් ඉතාම ඉතා සුළු වශයෙන්)
හරි කොල්ලනේ ඉතින් කෙටියෙන් ලියල ඉවර කරන්න හිතල පටන් ගත්ත නූල විස්තර කරන්න උන නිසා දිග වැඩි උනාද මන්ද...කොහොමින් හරි එළකිරි කොල්ලෝ ටික යමක් මේ නූල් වලින් ගන්නවා කියල හිතන නිසයි වෙලාව කැපකරගෙන හරි වැඩ අස්සේ නූලක් දාන්නේ...ගොඩක් කොල්ලො කියනව මෙහෙම නූල් දන්නා එපා මුන්ට දීල වැඩක් නැහැ, මේ නූල වැටෙද්දී වෙන site වල, උන්ගෙ පොස්ට් එකක් වගේ මේ නූල copy paste වෙනව කියල ...කොහොම කරත් කමක් නැහැ අඩුම තරමෙ ඉස්සුවෙ එළකිරියෙන් කියල හරි දාන්න තරමට නිහතමානි වෙන්න කියල උස්සන කොල්ලො ටිකට කියනව...හැමදාම කියන්නේ රෙප් නැතත් කමක් නැහැ කියවල ඉවර වෙලා BUMP එකක් කමෙන්ට් එකක් දාන්න තව කෙනෙකුට මේ නුල කියවන්න දකින්න...
එළකිරි කොල්ලො, කෙල්ලො ටිකට
********* ජය...ජය...ජය *********
Last edited by a moderator: