-Need For Speed Payback-
Hi Elakiriyanzla!
Racing ගේම්ස් වලට ආස අපේ යාළුවන්ට සුභ ආරංචියක් තියනවා.
ඔයගොල්ලෝ ගොඩක් ආස කරන Racing Title එකක්නේ Need for Speed කියන්නේ
ඔයගොල්ලෝ දන්නවත් ඇතිනේ Need for Speed series එකේ අලුත්ම එක Need for Speed Payback පසුගිය වසරේ නොවැම්බර් මාසයේ නිකුත් උනා
නමුත් Crack උනේ නැති නිසා අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුනේ නැහැ
ඉතින් මම කිව්වනේ Thread එක පටන් ගන්නකොටම සුභ ආරංචියක් තියනවා කියලා
ඒ සුභ ආරංචිය තමයි Need for Speed Payback දැන් Crack වෙලා තියෙන්නේ
ඔන්න ඉතින් මෙච්චර කාලයක් Payback play කරන්න බලාගෙන හිටපු අපේ යාළුවන්ට යාළුවන්ට දැන් වැඩ පටන් ගන්න පුළුවන්
මේ තියෙන්නේ Gameplay Trailer එක.මේකනම් බලපු නැති කෙනෙක් නැතුව ඇති
බලපු කට්ටිය බලපු නැති කට්ටිය ආයෙත් බලමුකෝ.වැඩි වෙන එකක් නැහැනේ:
D
Need for Speed Payback Official Gameplay Trailer
Gameplay Screens
හැමෝටම දැනගන්නත් එක්ක Need For Speed System Requirements ටිකත් එකතු කරන්නම්
මේ තියෙන්නේ......
එහෙනම් මෙන්න අපේ යාළුවන්ට Game එක Download කරගන්න Download ලින්ක්ස් මම එකතු කරන්නම්.
-----------------------------------------
-Need for Speed Payback-CPY-
https://www.1337x.to/torrent/2850147/Need-for-Speed-Payback-CPY/
-Need for Speed: Payback-Black Box-
https://1337x.to/torrent/2850898/Need-for-Speed-Payback-Black-Box/
-Need for Speed Payback [MULTi8]-CorePack-
https://1337x.to/torrent/2852105/Need-for-Speed-Payback-MULTi8-CorePack/
-Need for Speed Payback [MULTi9] Deluxe Edition-CorePack-
https://1337x.to/torrent/2854343/Need-for-Speed-Payback-MULTi9-Deluxe-Edition-CorePack/
-Need for Speed: Payback - Deluxe Edition (v1.0.51.15364 + All DLCs, MULTi10) [FitGirl Repack]-
https://www.1337x.to/torrent/2854245/Need-for-Speed-Payback-Deluxe-Edition-v1-0-51-15364-All-DLCs-MULTi10-FitGirl-Repack/

කට්ටිය එහෙනම් වැඩ පටන් ගමු නේද
අපේ යාළුවෝ හැමෝටම Need For Speed Payback සෙල්ලම් කරලා බලන්න කියලා මම ආරාධනා කරනවා

Hi Elakiriyanzla!

Racing ගේම්ස් වලට ආස අපේ යාළුවන්ට සුභ ආරංචියක් තියනවා.

ඔයගොල්ලෝ ගොඩක් ආස කරන Racing Title එකක්නේ Need for Speed කියන්නේ

ඔයගොල්ලෝ දන්නවත් ඇතිනේ Need for Speed series එකේ අලුත්ම එක Need for Speed Payback පසුගිය වසරේ නොවැම්බර් මාසයේ නිකුත් උනා
නමුත් Crack උනේ නැති නිසා අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුනේ නැහැ
ඉතින් මම කිව්වනේ Thread එක පටන් ගන්නකොටම සුභ ආරංචියක් තියනවා කියලා
ඒ සුභ ආරංචිය තමයි Need for Speed Payback දැන් Crack වෙලා තියෙන්නේ
ඔන්න ඉතින් මෙච්චර කාලයක් Payback play කරන්න බලාගෙන හිටපු අපේ යාළුවන්ට යාළුවන්ට දැන් වැඩ පටන් ගන්න පුළුවන්
මේ තියෙන්නේ Gameplay Trailer එක.මේකනම් බලපු නැති කෙනෙක් නැතුව ඇති
බලපු කට්ටිය බලපු නැති කට්ටිය ආයෙත් බලමුකෝ.වැඩි වෙන එකක් නැහැනේ:
DNeed for Speed Payback Official Gameplay Trailer

Last edited: