අපේ සිංගප්පූරු සවාරිය.....
ඔන්න ඉතින් අපිත් දෙන්න එක්ක සිංගප්පූරුවට ගිහින් අවා. මාර්තු 29 ගියේ.... ආවේ අප්‍රේල් 02 ...
දවස් 5යි රෑ 4යි.... එළකිරියේ දාන්න හිතුනේ මේකේ ගිය ත්රෙඩ්ස් බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ ගමන ලැස්ති කරගන්න... පී,එම් වලින් මැසේජ් කරපු උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි...

ඔන්න ඉතින් ගමන පටන් ගන්නේ 29 මාර්තු උදේ 10.30 ට තිබ්බ ෆ්ලයිට් එකෙන් තමා..... මෙතන මම දාන්නම් දෙන්නෙකට යන වියදම.......
Tickets Online Booked. Findmyfare 2 ටම, Rs:63,534.00 (Singapore Airlines)
Hotel Booking.com (Asphodel Hotel 4 Nights ) Rs:44,966.17
හොටෙල් එක නම් බුක් කරේ මේකෙම දාලා තිබ්බ මෙතන හොඳයි කියල....... ඇත්ත කිසි අවුලක් නෑ. හැබැයි රූම් එක ටිකක් පොඩියි, එත් ඉතින් නිදාගන්න ටිකනේ ඒ හොඳටම ඇති.....
ලගම MRT එක Farrer Park. මෙතන ඉඳල පයින් යන දුර.... Mustafa Center එකට පයින් යන දුර.... මේකේ එක කෙළවරක් තමා Harbourfront station eka.... Sentosa Express eka Start karanne methin...(Vivo Shopping Center eke 3rd Floor eken thama Monorail eka patan ganne ) විස්තරේ දිග වැඩි උනාද මන්ද
අනික් වියදම් ඉතින් මෙව්වා තමා
Attraction Tickets
Purchase kare Klook එකෙන්... Singapore Flyer eka එහෙට ගිහිල්ල ගත්තේ...
Universal Land USD 103.20 ( 2tama )
Tricked Eye Museum USD 27.40
madame Tussaud USD 31.80
Garden By The Bay USD 34.80
Singapore Flyer SGD 66.00
Travelling Expenses
Two MRT Card SGD 20
Top up total SGD 40
Purchased New Card SGD 12
මගේ කාර්ඩ් එක නැති උනා

ඔක්කොම SGD 72 වගේ ගියේ....
ඊටපස්සේ කෑම
දවස් 5ටම ගියේ SGD 140ක් විතර (Indian / Korean කඩවලින් කාලා ) Farrer Park එක ළඟ තියෙනවා කඩයක් Adams Corner Seafood කඩෙන් කෑවේ... Fried Rice Ekak SDG 6ක් විතර වෙනවා.. උන්ගේ තේ නම් බොන්න බෑ.. මයිලෝ තමා බිව්වේ... (එහෙ තාම තහනම් නෑ
)
Sim Card ekata SGD 30 giya.. meka thama mata vadipura giye...
අනිත් වියදම් නම් ඉතින් තමන්ගේ හැටියට තමා,ෂොපින් යනවනම් මුස්ටෆා ත් හොඳයි... මම චෝකලට් ගත්තේ China Town වල තියෙන Department Stores එකකින්... මුස්ටෆා එකට වඩා ලාබයි....මෙහෙ ඇඳුම්, Hand Bags නම් ගිනි ගනන්.. වියදම් කරන්නම හදල තියෙන රටක්...
කියන්න තියන්නේ බය වෙන්න කිසි දෙයක් නෑ MRT එක ලගින් හොටෙල් එක බුක් කරගන්න..මේක දිග වැඩි උනාද මන්ද.. තව විස්තර තියෙනවා.....ලියන්න අමාරුයි... ගත්ත පොටෝස් ටිකක් පල්ලෙහා දාන්නම්... එහෙනම් යන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි හිතල දැන්මේ.. මොකද මේකේ තිබුන ත්රෙඩ්ස් වල ගොඩක් විස්තර තිබුන.. එව්වා සැහෙන වැදගත් උනා...
උදව් කරපු අයට ස්තුති......

)Sim Card ekata SGD 30 giya.. meka thama mata vadipura giye...