තරඟයට සහභාගී උන ඔබ සියල්ලටම සහ එළකිරි සහෝදර හිතමිතුරාදී සියලු දෙනාටම, සුබම සුභ නව වසරක් වසරක් වේවා.
දැන් එළඹී ඇත්තෙ තරංග අවසානයයි. ගස් ලබු ගෙඩිය විවුර්ත කර බලන්න ඔබ සියල්ලට ආරාධනා.
ගස් ලබු ගෙඩියේ නිවැරදි ඇට ගණන ආසන්නයට ම සඳහන් කර තිබුනු අපේ ජයග්‍රාහකයා තමයි: Mbx
Mbx
Senior Member
http://www.elakiri.com/forum/showpost.php?p=23080026&postcount=101
තරඟයේ විනිවිදභාවය සඳහා, ගස් ලබු ගෙඩිය විවුර්ත කිරීමට පහත සඳහන් පියවරවල් අනුගමනය කරමින් Verify කරගන්න පුළුවන්.
පියවර 1) මෙම වෙබ් අඩවියට යන්න: https://blueimp.github.io/JavaScript-MD5/
පියවර 2: එහි ඇති Input හිස් කොටුවේ මේම වාක්‍ය Copy කර paste කරන්න
පියවර 3) Calculate button එක ඔබන්න. Result යන පහත කොටුවේ display වෙන Hash එක labu_gediya.zip file එක විවුර්ත කර එහි ඇති text file එක ඇතුලේ තියෙන hash එකට සමානදැයි ඔබටම සසඳා බැලිය හැක (zip file එකේ password එක: ek2018)
දැන් එළඹී ඇත්තෙ තරංග අවසානයයි. ගස් ලබු ගෙඩිය විවුර්ත කර බලන්න ඔබ සියල්ලට ආරාධනා.
ගස් ලබු ගෙඩියේ නිවැරදි ඇට ගණන ආසන්නයට ම සඳහන් කර තිබුනු අපේ ජයග්‍රාහකයා තමයි: Mbx
Senior Member
http://www.elakiri.com/forum/showpost.php?p=23080026&postcount=101
තරඟයේ විනිවිදභාවය සඳහා, ගස් ලබු ගෙඩිය විවුර්ත කිරීමට පහත සඳහන් පියවරවල් අනුගමනය කරමින් Verify කරගන්න පුළුවන්.
පියවර 1) මෙම වෙබ් අඩවියට යන්න: https://blueimp.github.io/JavaScript-MD5/
පියවර 2: එහි ඇති Input හිස් කොටුවේ මේම වාක්‍ය Copy කර paste කරන්න
Code:
gas labu gediye ata ganana 383
විශේෂ ස්තුතිය BLACKLIST_MEMBER