බිස්නස් ලෝන් ලේසියෙන් ගමු
මම දැක්කා කිරියේ බිස්නස් ලෝන් ගැන ත්‍රෙඩ් එකක් තියෙනවා..
ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති ගොඩක් අයට..
මමත් පහුගිය දවස් වල බිස්නස් ලෝන් එකක් ඇප්ලයි කරා,
ඒක හරිගියේ ගිය සතියේ.. මේකෙ කාටහරි වැදගත් වෙයි කියලා හිතලා
ඒ පියවර ටික කියන්න හිතුවා, මොකද අපි බෑන්ක් එකට යද්දි ඕන කරන
ඩොක්ස් ඔක්කොම ගෙනියන්න පුළුවන් නම් වැඩේ පට්ට ඉක්මන් වෙනවා..
මේවා බෑන්ක් එකෙන් බෑන්ක් එකට සුලු වෙනස්කම් උනත් ප්‍රසීඩියර් එක නම් එකයි,
ප්‍රයිවට් බෑන්ක් ලෙසර් ඩොක්ස්,
බිස්නස් ලෝන් එකක් ගන්නේ මොනවා හරි ප්‍රොපටි එකක් ඇපේට තියලනේ,
ඉතිං ඉස්සෙල්ලම මෙහෙම කරන්න, අදාල බැංකුවේ බ්‍රාන්ච් එකට ගිහිල්ලා
ලෝන් කරන ඔෆිසර් හම්බ වෙලා ඇප්ලිකේශන් සහ අදාල ඩොක්ස් ලිස්ට් එක ඉල්ලගන්න,
මෙවා තමයි ඕන වෙන්නේ,
ඔරිජිනල් ඔප්පුව සහ ප්ලෑන් එක (අනුමත කල)
අවුරුදු 30ක් පස්සට පත්තිරු (ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකෙන්)
වීදිරේඛා සටහන් (ප්‍රාදේශීය/නගර සභාවෙන්)
ඉඩමේ බිල්ඩින් තියෙ නම් අනුමත කල ගොඩනැගිලි සැලසුම
අයිඩෙන්ටි කොපි
බිස්නස් රෙජිස්ට්‍රේශන් එක (තිබේ නම්)
ආදායම් සහතික / ආදායම් බදු ෆයිල් විස්තර (තිබේ නම්)
ජේපී සහතික කරපු ලියුම
බෑන්ක් ස්ටේට්මන්ට්ස් (තිබේ නම්)
මේකෙන් සෙට් 3ක් වගේ ඕන, මේ ටික පුරවපු ෆෝම් එක්ක බාරදෙන්න ඕන,
ඊට පස්සේ කරන්න තියෙන්නේ බෑන්ක් එකේ ලෝයර්ට කියලා ටයිටල් රිපෝට් එක හදන එක,
ඒ කියන්නේ ඉඩම ඔයාගෙ ඉදන් පස්සට හිටපු අයිතිකාරයෝ බෙදුන හැටි, ඔප්පු ලියපු නොතාරිස්ලා, ප්ලෑන් ඇදපු අය ඔක්කොම විස්තර මේකට ඇතුලත්, මේක ලෝයර් බිසී නැත්නම්, අදුරනව නම් ඉක්මනට ගන්න පුළුවන්, බෑන්ක් ලෝන් ඔෆිසර් කෝල් එකක් දුන්න නම් ඉක්මනට දෙනවා,
ටයිටල් රිපෝට් එක ආපු ගමන් ඒකත් එක්ක අපේ ඩොක්ස් බාරදෙනවා රීජනල් ලෝන් සෙන්ටර් එකට, මේ හැම දෙයක්ම බෑන්ක් එකෙන් කරන්නේ,
ඊට පස්සෙ එකෙන් වැලිවර් (තක්සේරුකරුවෙක්) එවනව අපේ ප්‍රොපටි එක වැලිව් කරන්න,
එයා ඒ රිපෝට් එක දුන්න ගමන් එහෙන් අපේ ලෝන් එක දෙන්න ඒ ප්‍රොපටි එක ප්‍රමානවත්ද කියලා බලනවා,
එහෙම ගැටලුවක් නැත්නම්, එයාලා අපේ ලෝන් එක අනුමත කරනවා, ඒ කරන්න කලින් ඒ ලෝන්
සෙන්ටර් එකේ වගකිවයුතු නිලධාරියෙක් අපිට කතාකරලා අපේ විස්තර අහනවා,
ඊට පස්සේ අපිට දවස්ක් දෙනවා ඇග්‍රිමන්ට් අත්සන් කරන්න,
ඒ ඇග්‍රිමන්ට් අත්සන් කරපු දවසෙම හෝ ඊට පහුවදා ලෝන් එක ලැබෙනවා,
රු 5000 + මුද්දර වලට යනවා..
මේ දේවල් තමයි විශේෂයෙන්ම තියෙන්නේ..
ඕන දෙයක් තියෙනම් අහන්න..
ඕනම දෙයක් තියෙනම් අහන්න..

Last edited: