හුගක් අය සටන් ක්‍රම කිව්වම දන්නේ කරාටේ , කුන්ෆු, බොක්සිං, ජුඩෝ වගේ ප්‍රසිද්ධ ඒවා විතරයි. ගමේ මිනිස්සු උනත් කරාටේ , චීන අඩි වගේ කිව්වම දන්නවා. හුගක් අයට ඕනෑම සටන් කලාවක් කරාටේ තමයි. (ඌ කරාටි ගහනවා, ඕක කරාටි දන්නවා etc) එක නිකන් සෙල්ටෙල් වගේ තමයි. සෙල්ටෙල් කියන්නේ සන්නිවේදන සමාගමක් උනාට හුගක් අය Mobile phone එකට ඒ කාලේ කිව්වේ සෙල්ටෙල් එක කියල
මෙහෙම පොස්ට් එකක් දාන පලවෙනි වතාව මේ (අධ්‍යාපනික ). අද මම කියන්න යන්නේ වැඩි දෙනෙක් දන්නේ නැති සටන් ක්‍රමයක් ගැන. මේක දාන්න හිතුනේ, මේකේ මෙම්බර් කෙනෙක් මගෙන් මේක ගැන අහපු නිසා. තොපිටත් දැන ගන්න එක්ක මේක දානවා.මේකේ නම Krav Maga.
මේකේ නිර්මාතෘ වරයා විදියට සැලකෙන්නේ "Imi Lichtenfeld" කියල ඩයල් එකක්. පොර boxing,wrestling එහෙම දන්නා ඩයල් එකක්. ඒ දවස් වල යුදෙව්වොන්ට සැහෙන්න හිරිහැර තිබ්බ මිනිස්සුන්ගෙන්, එක දැකල තමයි පොර තීරණය කරන්නේ උගේ අත්දැකීම් හා පුහුණුව උපයෝගී කරගෙන සටන් ක්‍රමයක් හදල යුදෙව්වොන්ට උගන්නන්න. යුදෙව්වොන්ට මේ ප්‍රහාර වලින් ආරක්ෂා වෙන්න. පස්සේ මනුස්සයගේ මේ සටන් ක්‍රමය ඉස්රයාලේ හමුදාව පුහුණු වෙන්න පටන් ගන්නවා. හමුදාවේ ඉන්න ගමන් පොර මේක Improve කරනවා. දැන් මේක තමයි ඉස්රයාලේ හමුදාවේ නිල සටන් ක්‍රමය. මේක දැන් වෙනකොට karate, judo, kungfu වගේ හුගක් සටන් ක්‍රම වල කොටස් එකතු වෙලා වර්ධනය වෙලා තියෙන්නේ. එක නිසා මේක MMA (Mixed Martial Art) එකක් වගේම තමයි
විනාඩි 4:07
krav maga කියන්නේ martial art එකක් නෙවේ. මේකේ කිසිම art එකක් නෑ. ඒ කිව්වේ කරාටේ කුන්ෆු වල වගේ ලස්සන කික්ස් පන්චස් ස්ටයිල්ස් කාටාස් මුකුත් නෑ. මේක තනිකරම self defense තියෙන්නේ. මේකේ හරය "අවම කාලයකින් සටන ඉවර කිරීම" ඒ කියන්න එක පාරෙන් දෙකෙන් වැඩේ ඉවරයි. ඇට දෙකටම තමා ගහන්නේ වැඩි හරියක්. මේකේ rules නෑ. ඕන දෙයක් ඔට්ටුයි. ගහන්න, අනින්න, මිරිකන්න, තලන්න, හපන්න , විකන්න, අඹරන්න, කඩන්න එකී මෙකි නොකී සියලුම දෑ පුළුවන්.
විනාඩි 1:01
හමුදාවේ develop උනාට මේක සිවිල් අයටත් ඉගෙන ගන්න පුළුවන්. මේක තනිකරම මේක ඇත්ත ලෝකේ සටන් වලට හදල තියෙන්නේ. ඔක්කොම තියෙන්නේ close range combat techniques. අපිට පාරේදී සෙට් එකක් ගහන්න අවොත්, ඔය ෆිල්ම් වල වගේ ෆ්ලයින් කික් අරව මේවා දාන්න බෑ නේ. හිතපන් ලිෆ්ට් එක ඇතුලේ කවුරු හරි පිහියෙන් අනින්න අවොත්? ඔය හයි කික් ජම්පින් කික් අරව මේවා සත පහකට වැඩක් නෑ. ඒ වගේ ඕන වෙලාවකට ගැලපෙන, ඕනෑම ප්‍රමාණයේ කෙනෙක් එක්ක හැප්පෙන්න පුළුවන් සටන් ක්‍රමයක් තමයි මේක. ඌ ලොකුයි, මම කුරුමිට්ටෙක් වගේ කියල බය වෙන්න ඕන නෑ. පැන්න තැලුවා දිව්වා.
විනාඩි 2:53
මේක ඉතාමත් ප්‍රයෝගික සටන් ක්‍රමයක් හැටියට දකින්න පුළුවන්. තමන්ට අතට අහුවෙන ඕනෑම දෙයක් ආයුධයක් බවට පත් වෙනවා මේ ක්‍රමයේදී. පත්තරයක් උනත් weapon එකක්. ආයුධ (පිහි පොලු තුවක්කු), සාමාන්‍ය සටන්, vip protection,gun/weapon disarm etc වගේ හුගක් දේවල් මේකෙදි ඉගෙන ගන්න ලැබෙනවා. krav maga වල තවත් විශේෂ ලක්ෂණයක් තමයි, පහර වැලකීම හා පහර දීම කියන දෙකම එක විට සිදුවීම. හුගක් සටන් කල වල වෙන්නේ මතමන්ට එන පහරක් මුලින්ම block කරලා ඊට පස්සේ ප්‍රති ප්‍රහාරයක් එල්ල කිරීම. නමුත් මේකෙදි දෙකම කරන්නේ එකවිට. සමහර වෙලාව ප්‍රතිවාදියා ගහන්න කලින්ම (ඌ අත උස්සන්න හදන කොටම) උට ගහල chapter close කරනවා.
මේකේ තියන effective බව හා සරල බව නිසාම ගෑනු අයටත් ඉතාමත් හොඳින් ගැලපෙනවා.
මේ තියෙන්නේ krav maga වල demonstration
විනාඩි 3:30
විනාඩි 2:30
විනාඩි 7:39
හුගක් film වල අපිට krav maga based fighting දකින්න පුළුවන්
වැඩි දුර දැන ගන්න, මේ තියෙන්නේ krav maga ගැන documentaries කීපයක්
ලංකාවෙත් krav maga උගන්නන තැන් කීපයක් ම තියනවා. තමන්ට මේක ගැලපෙනවා නම් සෙට් වෙන්න පුළුවන්.
ඉගෙන ගන්නවා නම් එකම දේ groin guard දාගෙන practice කරන්න (ළමයි හදන්න බලා පොරොත්තු වෙනවා නම්)
තව, මේක වලි වලට, ගැන්සි පිටින් ගිහින් එක එකාට සද්දේ දාල ගහන්න...බොරු ෂෝ වලට පාවිච්චි කරන්න එපා. මොකෙක් හරි මැරුනොත් තොට හිරේ ඉන්න වෙන්නේ. self defense වලට විතරක් පාවිච්චි කරපන්
UPDATE:
කට්ටිය අහල තිබ්බ ක්ලාස් තියන තැන්. පහල තියන තැන් දෙක නෙට් එකෙන් ගත්තේ. තව ඇති.
krav maga class 1: master kunchana
bauddaloka mawathe,borella
http://kravmaga.lk/
077 398 2393
krav maga class 2: master wijesiri
Nugegoda
https://www.facebook.com/kravmagasl/
077 244 6149

Last edited: