ගිහින් බලන්න - යශෝධරා

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගිහින් බලන්න - යශෝධරා

    1520849880a2bd5-768x432-1.jpg

    බිම්බාදේවී හෙවත් යශෝධරා ෆිල්ම් එක අද බැලුවා..
    හෝල් එකකට ගිහිල්ලා ෆිල්ම් එකක් බැලුවේ අවුරුදු ගාණකට පස්සේ..
    අවුරුදු 12කටත් පස්සේ..
    හොදම ෆිල්ම් එකක්.. මම කියන්නේ අනිවා ගිහිල්ලා බලන්න..
    ඔබ බෞද්ධ කෙනෙක් නම් මේක බලන එක මග අරින්න එපා...
    කතාව, රඟපෑම්, සංගීතය, පසුතල, දෘශ්‍ය ප්‍රයෝග, කවිගායනා, අනර්ඝ විදියට කරලා තියෙනවා..
    මට මේ විශය ගැන ලොකුවට කියන්න තේරෙන්නේ නැහැ..
    ඒත් විශිෂ්ට නිර්මාණයක් කියලා කියන්න පුළුවන්..
    නන්දා මාලිනිය ගායනයක් කරනවා රෝම කූප කෙලින් වෙන තරමේ..
    ගිහිල්ලා බලන්න..
    බුදුහාමුදුරුවො අච්චර සැප සම්පත් අතෑරලා ලෝකවාසීන් වෙනුවෙන්
    ගිහිගෙයින් එලියට එන එක හරිම ලස්සනට කරලා තියෙනවා..
    අපිට බුදුදහමක් ලැබෙන්න යශෝධරා කරපු කැපකිරීම්
    හැඟීම්බරව ඉදිරිපත් කරලා තියෙනවා..
    බුද්දාගම ගැන දැනගෙන නොහිටපු ගොඩක් දේවල් දැනගත්තා..​

    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සුනිල් ආරියරත්න සර්ගේ පත්තිනි එහෙමත් බලල තියෙනවා
    මේකත් සුපිරියටම ඇති කියලා හිතනවා
    තාම බලන්න ගියේ නැහැ
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    සුනිල් ආරියරත්න සර්ගේ පත්තිනි එහෙමත් බලල තියෙනවා
    මේකත් සුපිරියටම ඇති කියලා හිතනවා
    තාම බලන්න ගියේ නැහැ

    yamu balanna :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සුනිල් ආරියරත්න සර්ගේ පත්තිනි එහෙමත් බලල තියෙනවා
    මේකත් සුපිරියටම ඇති කියලා හිතනවා
    තාම බලන්න ගියේ නැහැ
    mata nam paththini film eka thani wikaarayak.
    prayoga dakkama hina wela pana yanawa :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුනිල් ආරියරත්න සර්ගේ පත්තිනි එහෙමත් බලල තියෙනවා
    මේකත් සුපිරියටම ඇති කියලා හිතනවා
    තාම බලන්න ගියේ නැහැ

    :yes::yes: ඔය තමයි සිහල සිනමාවෙ අවසන් පුරුක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mata nam paththini film eka thani wikaarayak.
    prayoga dakkama hina wela pana yanawa :lol:

    උබ මෝඩයනෙ බන් උබට මොන ෆිල්ම්ද,අහල බලපන් මේක සින්දුව..පුලුවන් කියපන් මේ සින්දුවටත් හිනා යනව කියල..:confused:
    https://www.youtube.com/watch?v=NxZidSSDC4A

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    mata nam paththini film eka thani wikaarayak.
    prayoga dakkama hina wela pana yanawa :lol:
    pissuda yako
    mama dekka suddoth oka balanna hall wala innawa e dawas wala ja ela
    wediya one ne eka laga seat dekak ganna budu game ekak denna una
    patta film ekak ne ban eka
    :nerd::nerd: aba saha paththini kiyanne lankawe pattama film ekak anith eka gamani film eka
    issarahata enawa gajaman kiyala balapan eka yasodarath godak un hodai kiyanawa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ මෝඩයනෙ බන් උබට මොන ෆිල්ම්ද,අහල බලපන් මේක සින්දුව..පුලුවන් කියපන් මේ සින්දුවටත් හිනා යනව කියල..:confused:
    https://www.youtube.com/watch?v=NxZidSSDC4A

    ඒවා සුපිරි... නන්දා මාලිනි මහත්මිය වචන දෙක තුනක් කිව්වත් ඒක උපරිමයටම ගයන දක්ෂයෙක්
    මම ෆිල්ම් එකේ ප්‍රයෝග ගැන කිව්වේ බන්... ලංකාවේ වැඩකාරයෝ නැතුවයැ...
    ඒවා දැක්කම හිනා යනවා...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    pissuda yako
    mama dekka suddoth oka balanna hall wala innawa e dawas wala ja ela
    wediya one ne eka laga seat dekak ganna budu game ekak denna una
    patta film ekak ne ban eka
    :nerd::nerd: aba saha paththini kiyanne lankawe pattama film ekak anith eka gamani film eka
    issarahata enawa gajaman kiyala balapan eka yasodarath godak un hodai kiyanawa
    දෘෂ්ටි ප්‍රයෝග... :nerd::nerd:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දෘෂ්ටි ප්‍රයෝග... :nerd::nerd:
    visual effect wala awulak mata penne ne ban
    film ekata gelapena widiyata effects sounds music costume use karala thiyenawa
    high budget film ekak mama dekapu lankawe hodama
    story ekata gelapena widiyata dewal thiyenawa
    director wayasaka kenek unath aluth technologies use karala thiyenawa
    drone shots pawa thiyenawa film eke
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    visual effect wala awulak mata penne ne ban
    film ekata gelapena widiyata effects sounds music costume use karala thiyenawa
    high budget film ekak mama dekapu lankawe hodama
    story ekata gelapena widiyata dewal thiyenawa
    director wayasaka kenek unath aluth technologies use karala thiyenawa
    drone shots pawa thiyenawa film eke
    youtube thibba. inna balanna
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    https://youtu.be/a7LChmlT8Go?t=557

    මේ බලපන් මල්බබා.... 2008 තිරගත උනු අබා එකේ මීට වඩා හොඳට තාත්විකව පසුතල, ප්‍රයෝග දෙබස් තිබ්බා...
    මට නම් මේ ෆිල්ම් එකේ පත්තිනිට වැඳගෙන අර මිනිස්සු දෙන්නා කියන දෙබස් ඇහෙද්දි මතක්වෙන්නේ ලෝ බජට් නාට්‍යයක් වගෙ...
    සුනිල් ආරියරත්න මහත්තයාට වැරදුණු ෆිල්ම් එකක් විදියට මම දකින්නේ පත්තිනි:dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    youtube thibba. inna balanna
    :nerd:

    ඉතින් බන් සාමාන්‍ය වශයෙන් ඕනෑම ෆිල්ම් එකක සීන් එකක් දෙකක් අවුල් වෙන්න පුළුවන් ඒත් සමස්ත ෆිල්ම් එකම බලද්දී පත්තිනි කියන්නේ හොඳම ෆිල්ම් එකක් වාර්තා තියපු ෆිල්ම් එකක් මමං නෙවෙයි සමස්ත සමාජයම වැලදගත් ෆිල්ම් එකක්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :nerd:

    ඉතින් බන් සාමාන්‍ය වශයෙන් ඕනෑම ෆිල්ම් එකක සීන් එකක් දෙකක් අවුල් වෙන්න පුළුවන් ඒත් සමස්ත ෆිල්ම් එකම බලද්දී පත්තිනි කියන්නේ හොඳම ෆිල්ම් එකක් වාර්තා තියපු ෆිල්ම් එකක් මමං නෙවෙයි සමස්ත සමාජයම වැලදගත් ෆිල්ම් එකක්
    aba, maharaja gamunu, siri parakum ehema kalin balala thibunu nisa meka aul yanna aththe, film eke mulamane:)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    aba, maharaja gamunu, siri parakum ehema kalin balala thibunu nisa meka aul yanna aththe, film eke mulamane:)
    අබා
    මහරජ ගැමුණු
    සිරි පැරකුම්
    පත්තිනි
    එකම විදියේ සුපිරි ෆිල්ම් ටිකක්
    එකේ අලුත්ම එක තමයි යසෝදරා කියලා හැමෝම කියනවා තාම බැලුවේ නෑ
     
    Last edited: