කවුද ඉල්ලන්නේ.. JVP එකානම් ඉල්ලයී, උන්ගේ වෙනම ආතල් එකක්නේ
මිග් යානා ගනුදෙනුවට දැන් දෙපාරක් නඩු දාන්න එපා කියලා උසාවියේ අස්සේ දගලන් මනුස්සයෙක්ව රටේ ජනාධිපති කරන්න යන්නේ . කියන්නේ නම් පොරක් කියලා ඇයි යකෝ ඔචර බය උසාවිය ගිහින් නිවරදිනම් සාක්කි දෙන්න. එහෙන් ගෝලය රටින් රටට පනිනවා

'Hora' kiyana label eka nowedunu nayakayek na me rate.
Me rata hadanna nan radical nayakayek ona wei. 'Niwataya dekkama eluwath rewula panawa' kiyanawa ne.
රනිල්, මයිත්‍රී, or JVP හැර, ඒ වෙලාව අනුව ඉතුරු වෙන ඔප්ෂන් එක ගන්නව. තවම 100% ෂුවර් කරන්න බැහැ එක එකාගේ ඔලු වල තියෙන යටි අරමුණු ඉතින් කියන්න බැහැ. කෙළවෙන්න තියෙන අඩු පැත්තක් බලල ඒ වෙලාව අනුව යන්න පුළුවන් තීරණයක්.

පාඨලී චම්පික රණවකට![]()
මෙයාට ඉල්ලනවනම් ඉතින් ඉල්ලන්න වෙන්නේ රනිල්ගෙ ආශීර්වාදය ඇතුව තමයි. රනිල්ගේ ආශීර්වාදයෙන් ජන්දේ ඉල්ලලා දින්නාම ඉතින් වෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.