බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    තුලාවේ මේ දවස් වල යන තර්කයක දැකල තමයි මේක අහන්න හිතුනේ

    01 : බදුදහමේ හැටියට සිතල රස්නේ වැස්ස හුලග වලාකුළු ඇති කරන්නේ දෙවියන් විසින්ද ? එසේනම් 6 වසර විද්‍යා විෂයේ උගන්වන වර්ෂාව ඇති වන ස්වභාවික ක්‍රියාවලිය ඔබ පිළිගන්නේ නැද්ද ? :oo::oo:

    මේක තියෙන්නේ ( https://pitaka.lk/ ) එකේ - සුත්තපිටක - සංයුත්තනිකාය- බන්ධවග්ගපාලි -11. වලාහකසංයුත්තං

    53. සීතවලාහකසුත්තං
    602
    සාවත්ථිනිදානං . එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනෙකදා සීතං හොතී’’ති? ‘‘සන්ති, භික්ඛු, සීතවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති - ‘යංනූන මයං සකාය රතියා වසෙය්‍යාමා’ති (රමෙය්‍යාමාති (සී. ස්‍යා. කං. පී.) එවමුපරිපි), තෙසං තං චෙතොපණිධිමන්වාය සීතං හොති. අයං ඛො, භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනෙකදා සීතං හොතී’’ති. තෙපඤ්ඤාසමං

    53. සීත සූත්‍රය
    602
    (මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
    “ස්වාමීනි, යම් හෙයකින් සමහර දිනක සීත වේද (එයට) හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
    “මහණ, සීත වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුනට යම් කලක මෙබඳු සිතක් වෙයි. ‘අපි ඒකාන්තයෙන් ස්වකීය ඇල්මෙන් ප්‍රීතිවන්නෙමු කියායි.’ ඔවුන්ගේ ඒ සිතේ පැතීම අනුවම සීතවෙයි. යම් හෙයකින් ඇතැම් කලක සීත වේද, මහණ එයට මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”

    54. උණ්හවලාහකසුත්තං

    603

    සාවත්ථිනිදානං . එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනෙකදා උණ්හං හොතී’’ති? ‘‘සන්ති, භික්ඛු, උණ්හවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති - ‘යංනූන මයං සකාය රතියා වසෙය්‍යාමා’ති, තෙසං තං චෙතොපණිධිමන්වාය උණ්හං හොති. අයං ඛො, භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනෙකදා උණ්හං හොතී’’ති. චතුපඤ්ඤාසමං.

    603

    (මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
    “ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් දිනක උණුසුම වේද, එයට හේතුව කවරේද? එයට ප්‍රත්‍ය කවරේද?”
    “මහණ උෂ්ණ වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුන්ට යම් කලක මෙබඳු සිතෙක් වෙයි. ‘අපි ඒකාන්තයෙන් ස්වකීය ඇල්මෙන් ප්‍රීතිවන්නෙමු’ කියායි. ඔවුන්ගේ ඒ පැතීම අනුවම උණුසුම් වෙයි. යම් හෙයකින් ඇතැම් කලක උණුසුම් වේද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”

    55. අබ්භවලාහකසුත්තං

    604

    සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනෙකදා අබ්භං හොතී’’ති? ‘‘සන්ති, භික්ඛු, අබ්භවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති - ‘යංනූන මයං සකාය රතියා වසෙය්‍යාමා’ති, තෙසං තං චෙතොපණිධිමන්වාය අබ්භං හොති. අයං ඛො, භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනෙකදා අබ්භං හොතී’’ති. පඤ්චපඤ්ඤාසමං.

    55. අබ්භ සූත්‍රය
    604
    (මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
    “ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් කලක වැසි වලාකුල්වේද, එයට හේතුව කවරේද? එයට ප්‍රත්‍ය කවරේද?”
    “මහණ, ‘අබ්භ’ වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුනට යම් කලක (මෙබඳු) සිතක් වෙයි. ‘අපි ඒකාන්තයෙන් ස්වකීය ඇල්මෙන් ක්‍රීඩා කරන්නෙමු’ කියායි. ඔවුන්ගේ ඒ සිතේ පැතීම අනුවම වැසි වලාකුල් වෙයි යනුයි. යම් හෙයකින් ඇතැම් කලක වැසි වලාකුල් වේද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.

    56. වාතවලාහකසුත්තං

    605

    සාවත්ථිනිදානං . එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනෙකදා වාතො හොතී’’ති? ‘‘සන්ති, භික්ඛු, වාතවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති - ‘යංනූන මයං සකාය රතියා වසෙය්‍යාමා’ති, තෙසං තං චෙතොපණිධිමන්වාය වාතො හොති. අයං ඛො, භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනෙකදා වාතො හොතී’’ති. ඡප්පඤ්ඤාසමං

    56. වාත සූත්‍රය
    605
    (මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
    “ස්වාමීනි, ඇතැම් දිනක වාතය වෙයි, (එයට) හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
    “මහණ ‘වාත’ වලාහක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුනට යම් කලක (මෙබඳු) සිතක් වෙයි. ‘අපි ස්වකීය ඇල්මෙන් ක්‍රීඩා කරන්නෙමු’ කියායි. ඔවුන්ගේ ඒ සිතේ පැතීම අනුවම වාතය වෙයි. යම් හෙයකින් ඇතැම් දිනක වාතය වේද, මහණ (එයට) මේ හේතුවයි, මේ ප්‍රත්‍යයයි.”

    57. වස්සවලාහකසුත්තං

    606
    සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු, කො පච්චයො, යෙනෙකදා දෙවො වස්සතී’’ති? ‘‘සන්ති, භික්ඛු, වස්සවලාහකා නාම දෙවා. තෙසං යදා එවං හොති - ‘යංනූන මයං සකාය රතියා වසෙය්‍යාමා’ති, තෙසං තං චෙතොපණිධිමන්වාය දෙවො වස්සති. අයං ඛො, භික්ඛු, හෙතු, අයං පච්චයො, යෙනෙකදා දෙවො වස්සතී’’ති. සත්තපඤ්ඤාසමං.
    සත්තපඤ්ඤාසසුත්තන්තං නිට්ඨිතං.
    වලාහකසංයුත්තං සමත්තං.

    606
    (මේ සූත්‍රය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
    “ස්වාමීනි, යම් හෙයකින් ඇතැම් දිනක අධික වර්ෂාව ඇතිවේද, එයට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”
    “මහණ, වස්ස වලාහක නම් දේවතාවෝ ඇත්තාහ. ඔවුන්ට යම් කලක (මෙබඳු) සිතෙක් වෙයි. ‘අපි ස්වකීය ඇල්මෙන් ක්‍රීඩා කරන්නෙමු’ යනුයි. ඔවුන්ගේ ඒ සිතේ පැතීම සමගම මහා වැසි වසියි, යම් හෙයකින් ඇතැම් දිනක මහ වැසි වසියිද, මහණ (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
    සත්තපඤ්ඤාසසුත්තන්තං නිට්ඨිතං.
    එකොළොස්වෙනි වලාහක සංයුත්තය නිමි.
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනිත් ප්‍රශ්නය

    බුදුදහමට අනුව ඉර හද ඇති උනේ පෘතුවිය නිර්මාණය උනාට සහ පෘතුවිය මත ජීවින් නිර්මාණය උනාට පස්සෙද ?:oo::oo:

    මේක තියෙන්නේ ( https://pitaka.lk/ ) එකේ සුත්තපිටක - දීඝනිකාය - පාථිකවග්ගපාළි- 4. අග්ගඤ්ඤසුත්තං

    චන්දිමසූරියාදිපාතුභාවො
    121
    ‘‘අථ ඛො තෙ, වාසෙට්ඨ, සත්තා රසපථවිං හත්ථෙහි ආලුප්පකාරකං උපක්කමිංසු පරිභුඤ්ජිතුං. යතො ඛො තෙ (යතො ඛො (සී. ස්‍යා. පී.)), වාසෙට්ඨ, සත්තා රසපථවිං හත්ථෙහි ආලුප්පකාරකං උපක්කමිංසු පරිභුඤ්ජිතුං. අථ තෙසං සත්තානං සයංපභා අන්තරධායි. සයංපභාය අන්තරහිතාය චන්දිමසූරියා පාතුරහෙසුං. චන්දිමසූරියෙසු පාතුභූතෙසු නක්ඛත්තානි තාරකරූපානි පාතුරහෙසුං. නක්ඛත්තෙසු තාරකරූපෙසු පාතුභූතෙසු රත්තින්දිවා පඤ්ඤායිංසු. රත්තින්දිවෙසු පඤ්ඤායමානෙසු මාසඩ්ඪමාසා පඤ්ඤායිංසු. මාසඩ්ඪමාසෙසු පඤ්ඤායමානෙසු උතුසංවච්ඡරා පඤ්ඤායිංසු. එත්තාවතා ඛො , වාසෙට්ඨ, අයං ලොකො පුන විවට්ටො හොති.

    චන්දිමසූරියාදිපාතුභාවො
    121
    වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ රස පොළොව අතින් ගුළිකොට පිඩු පිඩු වශයෙන් කඩා අනුභවකරන්ට පටන්ගත්හ. වාසෙට්ඨය, යම් කලෙක්හි සත්වයෝ රස පොළොව ගුළි කොට පිඩු පිඩු වසයෙන් කඩා අනුභවකරන්ට පටන් ගත්තාහුද, එකල්හි ඒ සත්වයන්ගේ ශරීරාලොකය නැතිවී ගියේය. ශරීරාලොකය නැතිවීගිය කල්හි සඳ හිරු දෙදෙන පහළ වූහ. සඳ හිරු පහළවූ කල්හි ග්‍රහ තාරකාද සෙසු තාරකාරූපයෝද පහළ වූහ. ග්‍රහ තාරකා හා සෙසු තාරකා පහළවූ කල රෑදාවල් පෙනුනාහුය. රෑ දාවල් ප්‍රකටවූ කල්හි මාස අර්ධ මාසයෝ ප්‍රකට වූහ. මාස අර්ධමාසයන් පෙනෙන කල්හි ඍතු අවුරුදු ප්‍රකට වූහ. වාසෙට්ඨය, මෙපමණෙකින් මේ ලොකය නැවත හට ගත්තේ වෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම දෙයක් බුදු දහමෙ නැ..ධර්මය විකෘතිකරන්ඩ ගන්ඩ උස්සහක් විතරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+ 8 යෙහෝවා දෙවි, නැඟෙනහිර දෙසින් පිහිටි ඒදන්හි*+ උයනක් සාදා තමා සෑදූ+ මිනිසාව එහි තැබුවේය. 9 යෙහෝවා දෙවි ඇසට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස් ඒ උයනේ හටගන්න සැලැස්වූවේය. ජීවන වෘක්ෂයද+ ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වූ වෘක්ෂයද+ ඔහු උයන මැද හටගන්න සැලැස්වූවේය.

    10 උයනට ජලය සැපයීම සඳහා ඒදන් වෙතින් ගඟක් ගලා ගියේය. එය අතුගංගා හතරකට බෙදුණේය. 11 පළමුවන අතුගංගාවේ නම පීෂෝන්ය. රත්තරන් ඇති මුළු හවිලා දේශය+ වටා ගලා ගියේ ඒ ගංගාවය. 12 ඒ දේශයේ රත්තරන් අනර්ඝය.+ ඩෙලියම් ලාටුද*+ ඔනික්ස් ගල්ද+ එහි ඇත. 13 දෙවන ගංගාවේ නම ගීහොන්ය. මුළු කූෂ් දේශය වටා ගලන්නේ එම ගංගාවය. 14 තුන්වන ගඟෙහි නම හිද්දෙකෙල්ය.+ එය ඇසිරියාවෙන්+ නැඟෙනහිර දෙසට ගලා යයි. හතරවන ගඟ යුප්‍රටීස්ය.+

    15 යෙහෝවා දෙවි මිනිසාව ඒදන් උයනෙහි පදිංචි කළේය.+ උයන බලාගන්නා පිණිසද එහි වගා කරන පිණිසද මිනිසාව එහි තැබුවේය.+ 16 පසුව යෙහෝවා දෙවි මිනිසාට මෙසේ අණ කළේය. “ඔබට උයනේ සියලු ගස්වලින් ඕනෑ තරම් කන්න පුළුවන.+ 17 නමුත් ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.”+

    18 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. “මිනිසා තනිව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියකව සාදා දෙන්නෙමි.”+ 19 යෙහෝවා දෙවි සියලු වනමෘගයන්වද අහසේ පියාසර කරන සියලු ජීවීන්වද දූවිල්ලෙන් සෑදුවේය. පසුව ඒ එක් එක් සත්වයාව මිනිසා වෙතට ගෙන ගොස් උන්ට නම් තබන්න කියා දෙවි ඔහුට කීවේය. මිනිසා එක් එක් සතාට+ යම් නමක් දුන්නේද ඒ නමින්ම උන්ව හඳුන්වනු ලැබීය.+ 20 මිනිසා සියලු හීලෑ සතුන්ටද අහසේ පියාසර කරන ජීවීන්ටද සියලු වනමෘගයන්ටද නම් තැබුවේය. ඒ වන විටත් මිනිසාට ගැළපෙන සහකාරියක් සිටියේ නැත. 21 එබැවින් යෙහෝවා දෙවි මිනිසාව තද නින්දකට+ වැටෙන්න සැලැස්වූවේය. ඔහු නිදා සිටියදී දෙවි ඔහුගෙන් ඉළ ඇටයක් ගත්තේය. ඉන්පසු ඔහු ඉළ ඇටය ගත් ස්ථානය වසා දැමුවේය. 22 පසුව යෙහෝවා දෙවි ඒ ඉළ ඇටයෙන් ස්ත්‍රියක සාදා ඇයව මිනිසා වෙතට ගෙනාවේය.+

    23 ඇයව දුටු විට මිනිසා මෙසේ කීවේය.
    “මේ මාගේ ඇටවලින් ඇටය,
    මාගේ මාංසයෙන් මාංසයය.+
    ඇයට ස්ත්‍රියයයි කියනු ලබන්නේය.
    මන්ද ඇය මිනිසාගෙන් ගනු ලැබීය.”+

    24 එබැවින් මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී,+ තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.+ 25 මිනිසා සහ ඔහුගේ බිරිඳ නග්නව සිටියෝය.+ නමුත් ඔවුන්ට කිසි ලැජ්ජාවක් දැනුණේ නැත.+

    මම මොකුත්ම කියන්නෙ නැ මේවට..:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යෙහෝවා දෙවි සෑදූ සියලු සතුන්ට+ වඩා සර්පයා+ සුපරීක්ෂාකාරී+ විය. ඌ ස්ත්‍රියට කතා කර මෙසේ ඇසුවේය.+ “උයනේ ගස්වලින් කන්න එපා කියා දෙවි ඔබට පැවසූ බව ඇත්තද?”+ 2 එවිට ස්ත්‍රිය සර්පයාට මෙසේ කීවාය. “උයනේ ගස්වල පලතුරු කන්න අපිට පුළුවන්.+ 3 නමුත් උයන මැද තියෙන ගහේ+ පලතුරු කන්න අපිට බැහැ. ‘ඒ ගහට අත තබන්නවත් එහි පලතුරු කන්නවත් එපා. එසේ කළොත් ඔබ මිය යනවා’+ කියා දෙවි අපිට පැවසුවා.” 4 එවිට සර්පයා ස්ත්‍රියට මෙසේ කීවේය. “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ.+ 5 එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.”+

    6 ස්ත්‍රියද, ඒ ගසේ පල කෑමට හොඳ බවත් ඇසට ප්‍රිය බවත් දැක ඊට ආශා වුණාය.+ එබැවින් ඇය ගසෙන් ගෙඩි කඩා කෑවාය. පසුව ඇය තම ස්වාමිපුරුෂයාටත් එයින් කන්න දුන්නාය. ඔහුද එය කෑවේය.+ 7 එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී, තමන් නග්නව සිටින බව ඔවුහු දුටුවෝය.+ එබැවින් ඔවුහු අත්තික්කා කොළ එකට අමුණා තම නග්නභාවය වසාගත්තෝය.*+

    8 මද සුළඟ හමන වේලාවේදී උයනෙහි ඇවිදිමින් සිටි යෙහෝවා දෙවිගේ කටහඬ ඔවුන්ට ඇසිණ.+ එවිට මිනිසා සහ ඔහුගේ බිරිඳ උයනේ ගස් අතරට ගොස් යෙහෝවා දෙවිගෙන් සැඟවුණෝය.+ 9 යෙහෝවා දෙවි කිහිප වතාවක්ම මිනිසාට හඬගසමින්, “ඔබ කොතැනද”+ කියා ඇසුවේය. 10 අවසානයේදී මිනිසා මෙසේ කීවේය. “ඔබේ හඬ මට උයනේදී ඇසුණා. නමුත් මම නග්නව සිටි නිසා භය වී සැඟවුණා.”+ 11 එවිට දෙවි මෙසේ ඇසුවේය. “ඔබ නග්නව+ සිටි බව ඔබට පැවසුවේ කවුද? මා ඔබට නොකන්න කියා අණ කළ ගසෙන් ඔබ කෑවාද?”+ 12 මිනිසා මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ මට දුන් ස්ත්‍රිය ගහෙන් ගෙඩියක් කඩා මට දුන්නා. එබැවින් මමත් එය කෑවා.”+ 13 එවිට යෙහෝවා දෙවි, “ඔබ කුමක්ද මේ කළේ” කියා ස්ත්‍රියගෙන් ඇසුවේය. ස්ත්‍රිය පිළිතුරු දෙමින් මෙසේ කීවාය. “සර්පයා මාව රැවටුවා. ඒ නිසා මම කෑවා.”+

    14 එවිට යෙහෝවා දෙවි සර්පයාට+ මෙසේ කීවේය. “ඔබ කළ මේ දේ නිසා සියලු හීලෑ සතුන් අතරේද වනසතුන් අතරේද ඔබ ශාප ලද්දෙකි. ඔබ බඩ ගා යමින් ඔබේ ජීවිත කාලය පුරාම දූවිලි කන්නෙහිය.+ 15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.”

    16 ස්ත්‍රියට දෙවි මෙසේ කීවේය. “ගැබිනි සමයේදී ඔබ අද්දකින වේදනාව+ බොහෝ සෙයින් වැඩි වන්නේය. ඔබ වේදනා විඳිමින් දරුවන් බිහි කරන්නෙහිය.+ ඔබේ ස්වාමිපුරුෂයා කෙරෙහි ඔබට අධික ඇල්මක් ඇති වන්නේය. ඔහු ඔබව පාලනය කරන්නේය.”+

    17 ආදම්ට ඔහු මෙසේ කීවේය. “ඔබේ බිරිඳගේ හඬට සවන් දී, ‘නොකන්න’ කියා මා ඔබට අණ කළ+ ගසෙන් ඔබ කෑ බැවින් භූමිය ශාප ලද්දේය.+ ජීවිතාන්තය දක්වාම දුක් ගැහැට විඳිමින් ඔබ වගා කරන්නෙහිය.+ 18 කැලේ වැවෙන කටු පඳුරු හා වල් පැළෑටි+ අතරින් ඔබට ආහාර සොයාගන්න සිදු වෙයි. 19 භූමියෙන් ගන්නා ලද ඔබට,+ භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”+

    20 ආදම් තම බිරිඳට ඒව යන නම දුන්නේය.+ ඇය මතු ජීවත් වන සියලුදෙනාගේම මවය.+ 21 යෙහෝවා දෙවි ආදම්ට සහ ඔහුගේ බිරිඳට දිග සම් වස්ත්‍ර සාදා දුන්නේය.+ 22 යෙහෝවා දෙවි මෙසේද කීවේය. “මිනිසා දැන් අප මෙන් හොඳ හා නරක කියන්නේ කුමක්ද කියා විනිශ්චය කරගෙන තිබේ.*+ ඔහු සදහටම ජීවත් නොවන පිණිස ජීවන වෘක්ෂයේ+ පල කන්න ඔහුට ඉඩ නොදිය යුතුයි.” 23 එසේ කියා, යෙහෝවා දෙවි භූමියේ දූවිල්ලෙන් සෑදූ මිනිසාව ඒදන් උයනෙන්+ පිටතට දැමුවේය. එහිදී ඔහුට වගා කිරීමට සිදු විය.+ 24 මෙසේ, දෙවි මිනිසාව උයනෙන් පිටතට එළවා දැමුවේය. දෙවි ජීවන වෘක්ෂයට යන මඟ මුර කරන පිණිස ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න+ කෙරුබ්වරුන්වද+ දැවෙමින් නොනැවතී කරකැවෙන කඩුවක්ද තැබුවේය.

    මම මේකටත් මොකුත්ම කියන්නෙ නැ ... :baffled::baffled:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මන් ඔය 2ටම තුලාවෙ උත්තර දැම්ම......
    11.1.53. සීතවලාහක සූත්‍රය

    602. සැවැත්නුවර:

    එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, යම් හෙයෙකින් (සිහිල් කාලයෙහි හෝ ග්‍රීෂ්ම කාලයෙහි වූ) එක් කලෙක සිහිලෙක් වේ නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ යි.

    මහණ, ශීතවලාහක නම් දෙවියෝ ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිහිල් කම්සුවෙන් කෙළනමෝ නම් මැනැව”යි මෙබඳු සිතෙක් වේ ද, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව සිහිල වෙයි. මහණ, යම් හෙයෙකින් එක් කලෙක සිහිලෙක් වේ නම් එයට මේ හේතුයි, මේ ප්‍රත්‍යය යි.

    11.1.54. උණ්‌හවලාහක සූත්‍රය

    603. සැවැත්නුවර:

    එකත්පස් ව හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක් කලෙක (නියමකල්හි වන උණුසුමට වෙනස්) උණුසුමෙක් වේ නම් එයට කිමෙක් හේතු ද කිමෙක් ප්‍රත්‍යය දැ”යි.

    මහණ, උණ්හවලාහක නම් දෙවි කෙනක් අතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම් සුවෙන් කෙළනමෝ නම් මැනැවැ යි මෙබඳු සිතක් වේ ද, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනුව උණුසුම වේ. මහණ, යම් හෙයෙකින් එක් කලෙක උණුසුම වේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය”යි.

    11.1.55. අබ්‌භවලාහක සූත්‍රය

    604. සැවැත්නුවර:

    එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (අනියම් වසයෙන්) වලාකුළු වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ”යි.

    මහණ, අබ්භවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම් සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වේ ද, ඔවුන්ගේ ඒ සිත් පිහිටුවීම අනුව වලාකුළු වෙයි. මහණ, යම් හෙයෙකින් (අනියම් වසයෙන්) වලාකුළු වේ නම් එයට මේ හේතු යි, මේ ප්‍රත්‍යය’යි.

    11.1.56. වාතවලාහක සූත්‍රය

    605. සැවැත්නුවර:

    එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (විකෘති වශයෙන්) දැඩි සුළඟ වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ”යි.

    මහණ, වාතවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුනට යම් කලෙක “අපි සිය කම්සුවයෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි, ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනුව දැඩි සුළං වේ. මහණ යම් හෙයෙකින් එක්කලෙක දැඩි සුළඟ වේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.

    11.1.57. වස්‌සවලාහක සූත්‍රය

    606. සැවැත්නුවර:

    එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ යැ: වහන්ස, “යම් හෙයෙකින් එක්කලෙක (නොකල්හි වන) වැසි වසී නම් එයට හේතු කිමෙක් ද, ප්‍රත්‍යය කිමෙක් ”දැයි.

    මහණ, වස්සවලාහක නම් දෙවි කෙනෙක් ඇතියහ. ඔවුන්ට යම් කලෙක “අපි සිය කම්සුවෙන් කෙළනමෝ නම් මැනවැ”යි මෙබඳු සිතෙක් වෙයි. ඔවුන්ගේ ඒ සිත පිහිටුවීම අනු ව නොකල් වැසි වසී. මහණ, යම් හෙයෙකින් එක්කලෙක නොකල් වැසි වසී නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍යය යි.

    ඔය ඔයා උපුටගෙන තියෙන වෙබ් සයිට් එකේ තියෙන සූත්‍ර වල මන් රතු පාටින් පෙන්නල තියෙන කොටස් අඩුයි...එතකොට අර්ථය විකෘති වෙලා පේන්නෙ....බුදු හාමුදුරුවෝ නූතන විද්‍යාවෙන් පිළිඅරන් තියෙන සම්මත වැස්ස වහින ක්‍රමේ වැරදියි කියල නෑ...ඊට අමතරව වැස්ස ඇතිවෙන ක්‍රමයක් විතරයි දේශනා කරල තියෙන්නෙ...මෙන්න මේ සයිට් එකේ සූත්‍ර ටික හරියට තියෙනව...එතනින් බලන්ඩ....http://www.thripitakaya.org/tipitakaya/Index/463?s=10242

    චන්දිමසූරියාදිපාතුභාවො
    121
    ‘‘අථ ඛො තෙ, වාසෙට්ඨ, සත්තා රසපථවිං හත්ථෙහි ආලුප්පකාරකං උපක්කමිංසු පරිභුඤ්ජිතුං. යතො ඛො තෙ (යතො ඛො (සී. ස්‍යා. පී.)), වාසෙට්ඨ, සත්තා රසපථවිං හත්ථෙහි ආලුප්පකාරකං උපක්කමිංසු පරිභුඤ්ජිතුං. අථ තෙසං සත්තානං සයංපභා අන්තරධායි. සයංපභාය අන්තරහිතාය චන්දිමසූරියා පාතුරහෙසුං. චන්දිමසූරියෙසු පාතුභූතෙසු නක්ඛත්තානි තාරකරූපානි පාතුරහෙසුං. නක්ඛත්තෙසු තාරකරූපෙසු පාතුභූතෙසු රත්තින්දිවා පඤ්ඤායිංසු. රත්තින්දිවෙසු පඤ්ඤායමානෙසු මාසඩ්ඪමාසා පඤ්ඤායිංසු. මාසඩ්ඪමාසෙසු පඤ්ඤායමානෙසු උතුසංවච්ඡරා පඤ්ඤායිංසු. එත්තාවතා ඛො , වාසෙට්ඨ, අයං ලොකො පුන විවට්ටො හොති.

    චන්දිමසූරියාදිපාතුභාවො
    121
    වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ රස පොළොව අතින් ගුළිකොට පිඩු පිඩු වශයෙන් කඩා අනුභවකරන්ට පටන්ගත්හ. වාසෙට්ඨය, යම් කලෙක්හි සත්වයෝ රස පොළොව ගුළි කොට පිඩු පිඩු වසයෙන් කඩා අනුභවකරන්ට පටන් ගත්තාහුද, එකල්හි ඒ සත්වයන්ගේ ශරීරාලොකය නැතිවී ගියේය. ශරීරාලොකය නැතිවීගිය කල්හි සඳ හිරු දෙදෙන පහළ වූහ. සඳ හිරු පහළවූ කල්හි ග්‍රහ තාරකාද සෙසු තාරකාරූපයෝද පහළ වූහ. ග්‍රහ තාරකා හා සෙසු තාරකා පහළවූ කල රෑදාවල් පෙනුනාහුය. රෑ දාවල් ප්‍රකටවූ කල්හි මාස අර්ධ මාසයෝ ප්‍රකට වූහ. මාස අර්ධමාසයන් පෙනෙන කල්හි ඍතු අවුරුදු ප්‍රකට වූහ. වාසෙට්ඨය, මෙපමණෙකින් මේ ලොකය නැවත හට ගත්තේ වෙයි.

    ඕක වැරදියි මෙන්න හරි එක...

    වාශිෂ්ඨයෙනි, එසේ කරන කල්හි ඒ සත්වයන්ගේ ස්වයම්ප්‍රභාව අතුරුදහන් විය. එය අතුරුදහන් වූ පසු සඳ හිරුහු ප්‍රකට වූහ. සඳු හිරුන් ප්‍රකට වූ පසු නකත් තරුහු ප්‍රකට වූහ. රෑ දාවල් පැනුණහ. රෑ දාවල් පැනෙන කල්හි මාස පක්ෂයෝ පැනුණහ. මාසපක්ෂයන් පැනෙන කල්හි ඍතු සංවත්සරයෝ පහළ වූහ. වාශිෂ්ඨයෙනි, මෙ තෙකින් මෙ ලොව යලි දු පහළ වූයේ වෙයි.
    ඔතනත් පරිවර්තනයේ අවුලක් තියෙන්නෙ...පාතුභූතේසු කියන එක පහළවීම කියන අර්ථයෙන් වගේම පෙනීම,මතුවීම කියන තේරුමෙනුත් යෙදෙනව,පාලි වල....ඔතන කියන්නේ ආහස්සර ජීවින්ගේ සිරුරෙන් නිකුත් වුණ ආලෝකය අතුරදහන් වෙනවත් එක්ක ඉර හඳ පේන්ඩ ගත්ත කියන එකයි....අර එලිය හුඟක් ප්‍රබල හින්ද ඉර හඳ පෙනිල නෑ එච්චර කාලයක්......පල්ලෙහ ලින්ක් එකෙන් ගිහින් බලන්ඩ එතන හරියට ඔය සූත්‍රෙ තියෙනව..බුද්ධ ජයන්ති පරිවර්තනයෙ....http://www.thripitakaya.org/tipitakaya/Index/76?s=32
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔහොම දෙයක් බුදු දහමෙ නැ..ධර්මය විකෘතිකරන්ඩ ගන්ඩ උස්සහක් විතරයි..

    මම දන්නේ නැහැ ..ඔය ත්‍රිපිටකය නේද ? ඒකයි තියන තැනත් එක්කම දැම්මේ ..:oo::oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්නේ නැහැ ..ඔය ත්‍රිපිටකය නේද ? ඒකයි තියන තැනත් එක්කම දැම්මේ ..:oo::oo:

    එක සුත්‍රයකින් බුදු දහම තීරනය වෙන්නෙ නැ බන්...උබල ඔය අල්ල ගන්නෙ අන්තවාදයක්.. කොහේ හරි තියෙන එකක් හොයා ගන්නව, ඒක විතරයි බුදු දහම වැස්සෙ ගැන තියෙන්නෙ කියන, ගොන් තර්කයක් ගොඩ නගනව..

    අර වෙන තෙර්ඩ් එකකත් පොතේගුරාල සෙට් එකක් උන්න..අඩුම ගානෙ උන් කියන දේ උනටවත් තේරෙන් නැ..උබ කතෝලිකය නේද මොකෝ මේ එක පාට්ට බුදු දහම මතක් උනේ.. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Last edited:
    • Like
    Reactions: Sry.com

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    යෙහෝවා දෙවි සෑදූ සියලු සතුන්ට+ වඩා සර්පයා+ සුපරීක්ෂාකාරී+ විය. ඌ ස්ත්‍රියට කතා කර මෙසේ ඇසුවේය.+ “උයනේ ගස්වලින් කන්න එපා කියා දෙවි ඔබට පැවසූ බව ඇත්තද?”+ 2 එවිට ස්ත්‍රිය සර්පයාට මෙසේ කීවාය. “උයනේ ගස්වල පලතුරු කන්න අපිට පුළුවන්.+ 3 නමුත් උයන මැද තියෙන ගහේ+ පලතුරු කන්න අපිට බැහැ. ‘ඒ ගහට අත තබන්නවත් එහි පලතුරු කන්නවත් එපා. එසේ කළොත් ඔබ මිය යනවා’+ කියා දෙවි අපිට පැවසුවා.” 4 එවිට සර්පයා ස්ත්‍රියට මෙසේ කීවේය. “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ.+ 5 එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.”+

    6 ස්ත්‍රියද, ඒ ගසේ පල කෑමට හොඳ බවත් ඇසට ප්‍රිය බවත් දැක ඊට ආශා වුණාය.+ එබැවින් ඇය ගසෙන් ගෙඩි කඩා කෑවාය. පසුව ඇය තම ස්වාමිපුරුෂයාටත් එයින් කන්න දුන්නාය. ඔහුද එය කෑවේය.+ 7 එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී, තමන් නග්නව සිටින බව ඔවුහු දුටුවෝය.+ එබැවින් ඔවුහු අත්තික්කා කොළ එකට අමුණා තම නග්නභාවය වසාගත්තෝය.*+

    8 මද සුළඟ හමන වේලාවේදී උයනෙහි ඇවිදිමින් සිටි යෙහෝවා දෙවිගේ කටහඬ ඔවුන්ට ඇසිණ.+ එවිට මිනිසා සහ ඔහුගේ බිරිඳ උයනේ ගස් අතරට ගොස් යෙහෝවා දෙවිගෙන් සැඟවුණෝය.+ 9 යෙහෝවා දෙවි කිහිප වතාවක්ම මිනිසාට හඬගසමින්, “ඔබ කොතැනද”+ කියා ඇසුවේය. 10 අවසානයේදී මිනිසා මෙසේ කීවේය. “ඔබේ හඬ මට උයනේදී ඇසුණා. නමුත් මම නග්නව සිටි නිසා භය වී සැඟවුණා.”+ 11 එවිට දෙවි මෙසේ ඇසුවේය. “ඔබ නග්නව+ සිටි බව ඔබට පැවසුවේ කවුද? මා ඔබට නොකන්න කියා අණ කළ ගසෙන් ඔබ කෑවාද?”+ 12 මිනිසා මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ මට දුන් ස්ත්‍රිය ගහෙන් ගෙඩියක් කඩා මට දුන්නා. එබැවින් මමත් එය කෑවා.”+ 13 එවිට යෙහෝවා දෙවි, “ඔබ කුමක්ද මේ කළේ” කියා ස්ත්‍රියගෙන් ඇසුවේය. ස්ත්‍රිය පිළිතුරු දෙමින් මෙසේ කීවාය. “සර්පයා මාව රැවටුවා. ඒ නිසා මම කෑවා.”+

    14 එවිට යෙහෝවා දෙවි සර්පයාට+ මෙසේ කීවේය. “ඔබ කළ මේ දේ නිසා සියලු හීලෑ සතුන් අතරේද වනසතුන් අතරේද ඔබ ශාප ලද්දෙකි. ඔබ බඩ ගා යමින් ඔබේ ජීවිත කාලය පුරාම දූවිලි කන්නෙහිය.+ 15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.”

    16 ස්ත්‍රියට දෙවි මෙසේ කීවේය. “ගැබිනි සමයේදී ඔබ අද්දකින වේදනාව+ බොහෝ සෙයින් වැඩි වන්නේය. ඔබ වේදනා විඳිමින් දරුවන් බිහි කරන්නෙහිය.+ ඔබේ ස්වාමිපුරුෂයා කෙරෙහි ඔබට අධික ඇල්මක් ඇති වන්නේය. ඔහු ඔබව පාලනය කරන්නේය.”+

    17 ආදම්ට ඔහු මෙසේ කීවේය. “ඔබේ බිරිඳගේ හඬට සවන් දී, ‘නොකන්න’ කියා මා ඔබට අණ කළ+ ගසෙන් ඔබ කෑ බැවින් භූමිය ශාප ලද්දේය.+ ජීවිතාන්තය දක්වාම දුක් ගැහැට විඳිමින් ඔබ වගා කරන්නෙහිය.+ 18 කැලේ වැවෙන කටු පඳුරු හා වල් පැළෑටි+ අතරින් ඔබට ආහාර සොයාගන්න සිදු වෙයි. 19 භූමියෙන් ගන්නා ලද ඔබට,+ භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”+

    20 ආදම් තම බිරිඳට ඒව යන නම දුන්නේය.+ ඇය මතු ජීවත් වන සියලුදෙනාගේම මවය.+ 21 යෙහෝවා දෙවි ආදම්ට සහ ඔහුගේ බිරිඳට දිග සම් වස්ත්‍ර සාදා දුන්නේය.+ 22 යෙහෝවා දෙවි මෙසේද කීවේය. “මිනිසා දැන් අප මෙන් හොඳ හා නරක කියන්නේ කුමක්ද කියා විනිශ්චය කරගෙන තිබේ.*+ ඔහු සදහටම ජීවත් නොවන පිණිස ජීවන වෘක්ෂයේ+ පල කන්න ඔහුට ඉඩ නොදිය යුතුයි.” 23 එසේ කියා, යෙහෝවා දෙවි භූමියේ දූවිල්ලෙන් සෑදූ මිනිසාව ඒදන් උයනෙන්+ පිටතට දැමුවේය. එහිදී ඔහුට වගා කිරීමට සිදු විය.+ 24 මෙසේ, දෙවි මිනිසාව උයනෙන් පිටතට එළවා දැමුවේය. දෙවි ජීවන වෘක්ෂයට යන මඟ මුර කරන පිණිස ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න+ කෙරුබ්වරුන්වද+ දැවෙමින් නොනැවතී කරකැවෙන කඩුවක්ද තැබුවේය.

    මම මේකටත් මොකුත්ම කියන්නෙ නැ ... :baffled::baffled:

    මෝඩයිනේ බොස් ඔයා.:oo::oo:.දන්නා මගුලකුත් නැහැ ප්‍රශ්නයක් ඇහුවම කොහෙට හරි පල්ලි මගුලකට ඔබා ගන්න හදනවා ..මට ඕව අදාළ වෙන්නේ නැහැ බන් .. මට ඔය ජෙසුවෙක් යෝහොවවෙක් අදාලත් නැ ශිව අදාලත් නැ අල්ලෙක් අදාලත් නැ ... උත්තරයක් දෙන්න පුලුවන්නම් අදාළ උත්තරයක් දීපන්:baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝඩයිනේ බොස් ඔයා.:oo::oo:.දන්නා මගුලකුත් නැහැ ප්‍රශ්නයක් ඇහුවම කොහෙට හරි පල්ලි මගුලකට ඔබා ගන්න හදනවා ..මට ඕව අදාළ වෙන්නේ නැහැ බන් .. :baffled::baffled:

    අදාල වෙන්නෙ නැත්තෙ මොකෝ බන් උබ කතෝලිකය කියල හැමෝම දන්නවනෙ...මොකෝ මේ එක පාට්ට බුදු දහම මතක් උනේ...ම්ම්ම්ම්ම් :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: djnick

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+ 8 යෙහෝවා දෙවි, නැඟෙනහිර දෙසින් පිහිටි ඒදන්හි*+ උයනක් සාදා තමා සෑදූ+ මිනිසාව එහි තැබුවේය. 9 යෙහෝවා දෙවි ඇසට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස් ඒ උයනේ හටගන්න සැලැස්වූවේය. ජීවන වෘක්ෂයද+ ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වූ වෘක්ෂයද+ ඔහු උයන මැද හටගන්න සැලැස්වූවේය.

    10 උයනට ජලය සැපයීම සඳහා ඒදන් වෙතින් ගඟක් ගලා ගියේය. එය අතුගංගා හතරකට බෙදුණේය. 11 පළමුවන අතුගංගාවේ නම පීෂෝන්ය. රත්තරන් ඇති මුළු හවිලා දේශය+ වටා ගලා ගියේ ඒ ගංගාවය. 12 ඒ දේශයේ රත්තරන් අනර්ඝය.+ ඩෙලියම් ලාටුද*+ ඔනික්ස් ගල්ද+ එහි ඇත. 13 දෙවන ගංගාවේ නම ගීහොන්ය. මුළු කූෂ් දේශය වටා ගලන්නේ එම ගංගාවය. 14 තුන්වන ගඟෙහි නම හිද්දෙකෙල්ය.+ එය ඇසිරියාවෙන්+ නැඟෙනහිර දෙසට ගලා යයි. හතරවන ගඟ යුප්‍රටීස්ය.+

    15 යෙහෝවා දෙවි මිනිසාව ඒදන් උයනෙහි පදිංචි කළේය.+ උයන බලාගන්නා පිණිසද එහි වගා කරන පිණිසද මිනිසාව එහි තැබුවේය.+ 16 පසුව යෙහෝවා දෙවි මිනිසාට මෙසේ අණ කළේය. “ඔබට උයනේ සියලු ගස්වලින් ඕනෑ තරම් කන්න පුළුවන.+ 17 නමුත් ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.”+

    18 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. “මිනිසා තනිව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියකව සාදා දෙන්නෙමි.”+ 19 යෙහෝවා දෙවි සියලු වනමෘගයන්වද අහසේ පියාසර කරන සියලු ජීවීන්වද දූවිල්ලෙන් සෑදුවේය. පසුව ඒ එක් එක් සත්වයාව මිනිසා වෙතට ගෙන ගොස් උන්ට නම් තබන්න කියා දෙවි ඔහුට කීවේය. මිනිසා එක් එක් සතාට+ යම් නමක් දුන්නේද ඒ නමින්ම උන්ව හඳුන්වනු ලැබීය.+ 20 මිනිසා සියලු හීලෑ සතුන්ටද අහසේ පියාසර කරන ජීවීන්ටද සියලු වනමෘගයන්ටද නම් තැබුවේය. ඒ වන විටත් මිනිසාට ගැළපෙන සහකාරියක් සිටියේ නැත. 21 එබැවින් යෙහෝවා දෙවි මිනිසාව තද නින්දකට+ වැටෙන්න සැලැස්වූවේය. ඔහු නිදා සිටියදී දෙවි ඔහුගෙන් ඉළ ඇටයක් ගත්තේය. ඉන්පසු ඔහු ඉළ ඇටය ගත් ස්ථානය වසා දැමුවේය. 22 පසුව යෙහෝවා දෙවි ඒ ඉළ ඇටයෙන් ස්ත්‍රියක සාදා ඇයව මිනිසා වෙතට ගෙනාවේය.+

    23 ඇයව දුටු විට මිනිසා මෙසේ කීවේය.
    “මේ මාගේ ඇටවලින් ඇටය,
    මාගේ මාංසයෙන් මාංසයය.+
    ඇයට ස්ත්‍රියයයි කියනු ලබන්නේය.
    මන්ද ඇය මිනිසාගෙන් ගනු ලැබීය.”+

    24 එබැවින් මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී,+ තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.+ 25 මිනිසා සහ ඔහුගේ බිරිඳ නග්නව සිටියෝය.+ නමුත් ඔවුන්ට කිසි ලැජ්ජාවක් දැනුණේ නැත.+

    මම මොකුත්ම කියන්නෙ නැ මේවට..:D:D

    යෙහෝවා දෙවි සෑදූ සියලු සතුන්ට+ වඩා සර්පයා+ සුපරීක්ෂාකාරී+ විය. ඌ ස්ත්‍රියට කතා කර මෙසේ ඇසුවේය.+ “උයනේ ගස්වලින් කන්න එපා කියා දෙවි ඔබට පැවසූ බව ඇත්තද?”+ 2 එවිට ස්ත්‍රිය සර්පයාට මෙසේ කීවාය. “උයනේ ගස්වල පලතුරු කන්න අපිට පුළුවන්.+ 3 නමුත් උයන මැද තියෙන ගහේ+ පලතුරු කන්න අපිට බැහැ. ‘ඒ ගහට අත තබන්නවත් එහි පලතුරු කන්නවත් එපා. එසේ කළොත් ඔබ මිය යනවා’+ කියා දෙවි අපිට පැවසුවා.” 4 එවිට සර්පයා ස්ත්‍රියට මෙසේ කීවේය. “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ.+ 5 එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.”+

    6 ස්ත්‍රියද, ඒ ගසේ පල කෑමට හොඳ බවත් ඇසට ප්‍රිය බවත් දැක ඊට ආශා වුණාය.+ එබැවින් ඇය ගසෙන් ගෙඩි කඩා කෑවාය. පසුව ඇය තම ස්වාමිපුරුෂයාටත් එයින් කන්න දුන්නාය. ඔහුද එය කෑවේය.+ 7 එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී, තමන් නග්නව සිටින බව ඔවුහු දුටුවෝය.+ එබැවින් ඔවුහු අත්තික්කා කොළ එකට අමුණා තම නග්නභාවය වසාගත්තෝය.*+

    8 මද සුළඟ හමන වේලාවේදී උයනෙහි ඇවිදිමින් සිටි යෙහෝවා දෙවිගේ කටහඬ ඔවුන්ට ඇසිණ.+ එවිට මිනිසා සහ ඔහුගේ බිරිඳ උයනේ ගස් අතරට ගොස් යෙහෝවා දෙවිගෙන් සැඟවුණෝය.+ 9 යෙහෝවා දෙවි කිහිප වතාවක්ම මිනිසාට හඬගසමින්, “ඔබ කොතැනද”+ කියා ඇසුවේය. 10 අවසානයේදී මිනිසා මෙසේ කීවේය. “ඔබේ හඬ මට උයනේදී ඇසුණා. නමුත් මම නග්නව සිටි නිසා භය වී සැඟවුණා.”+ 11 එවිට දෙවි මෙසේ ඇසුවේය. “ඔබ නග්නව+ සිටි බව ඔබට පැවසුවේ කවුද? මා ඔබට නොකන්න කියා අණ කළ ගසෙන් ඔබ කෑවාද?”+ 12 මිනිසා මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ මට දුන් ස්ත්‍රිය ගහෙන් ගෙඩියක් කඩා මට දුන්නා. එබැවින් මමත් එය කෑවා.”+ 13 එවිට යෙහෝවා දෙවි, “ඔබ කුමක්ද මේ කළේ” කියා ස්ත්‍රියගෙන් ඇසුවේය. ස්ත්‍රිය පිළිතුරු දෙමින් මෙසේ කීවාය. “සර්පයා මාව රැවටුවා. ඒ නිසා මම කෑවා.”+

    14 එවිට යෙහෝවා දෙවි සර්පයාට+ මෙසේ කීවේය. “ඔබ කළ මේ දේ නිසා සියලු හීලෑ සතුන් අතරේද වනසතුන් අතරේද ඔබ ශාප ලද්දෙකි. ඔබ බඩ ගා යමින් ඔබේ ජීවිත කාලය පුරාම දූවිලි කන්නෙහිය.+ 15 ඔබ+ සහ ස්ත්‍රිය+ අතරද ඔබෙන් පැවත එන්නන්+ සහ ඇගෙන් පැවත එන තැනැත්තා*+ අතරද මම+ සතුරුකම්+ තබන්නෙමි. ඔහු+ ඔබේ+ හිස+ පොඩි කරන්නේය. ඔබ+ ඔහුගේ+ විලුඹ+ පොඩි කරන්නෙහිය.”

    16 ස්ත්‍රියට දෙවි මෙසේ කීවේය. “ගැබිනි සමයේදී ඔබ අද්දකින වේදනාව+ බොහෝ සෙයින් වැඩි වන්නේය. ඔබ වේදනා විඳිමින් දරුවන් බිහි කරන්නෙහිය.+ ඔබේ ස්වාමිපුරුෂයා කෙරෙහි ඔබට අධික ඇල්මක් ඇති වන්නේය. ඔහු ඔබව පාලනය කරන්නේය.”+

    17 ආදම්ට ඔහු මෙසේ කීවේය. “ඔබේ බිරිඳගේ හඬට සවන් දී, ‘නොකන්න’ කියා මා ඔබට අණ කළ+ ගසෙන් ඔබ කෑ බැවින් භූමිය ශාප ලද්දේය.+ ජීවිතාන්තය දක්වාම දුක් ගැහැට විඳිමින් ඔබ වගා කරන්නෙහිය.+ 18 කැලේ වැවෙන කටු පඳුරු හා වල් පැළෑටි+ අතරින් ඔබට ආහාර සොයාගන්න සිදු වෙයි. 19 භූමියෙන් ගන්නා ලද ඔබට,+ භූමියට හැරී යන තෙක්ම දහඩිය මහන්සියෙන් කෑම සොයන්න සිදු වෙයි. ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය.”+

    20 ආදම් තම බිරිඳට ඒව යන නම දුන්නේය.+ ඇය මතු ජීවත් වන සියලුදෙනාගේම මවය.+ 21 යෙහෝවා දෙවි ආදම්ට සහ ඔහුගේ බිරිඳට දිග සම් වස්ත්‍ර සාදා දුන්නේය.+ 22 යෙහෝවා දෙවි මෙසේද කීවේය. “මිනිසා දැන් අප මෙන් හොඳ හා නරක කියන්නේ කුමක්ද කියා විනිශ්චය කරගෙන තිබේ.*+ ඔහු සදහටම ජීවත් නොවන පිණිස ජීවන වෘක්ෂයේ+ පල කන්න ඔහුට ඉඩ නොදිය යුතුයි.” 23 එසේ කියා, යෙහෝවා දෙවි භූමියේ දූවිල්ලෙන් සෑදූ මිනිසාව ඒදන් උයනෙන්+ පිටතට දැමුවේය. එහිදී ඔහුට වගා කිරීමට සිදු විය.+ 24 මෙසේ, දෙවි මිනිසාව උයනෙන් පිටතට එළවා දැමුවේය. දෙවි ජීවන වෘක්ෂයට යන මඟ මුර කරන පිණිස ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න+ කෙරුබ්වරුන්වද+ දැවෙමින් නොනැවතී කරකැවෙන කඩුවක්ද තැබුවේය.

    මම මේකටත් මොකුත්ම කියන්නෙ නැ ... :baffled::baffled:

    නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති වෙලා ඉද්දි ඔහොම තමයි බන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති වෙලා ඉද්දි ඔහොම තමයි බන්...

    ආන්න ඒක තමයි මාත් කියන්නෙ.. මම දැක්ක එක තැනක , පොලිස් නිලධාරින්ගේ නිල ඇදුමෙ තිබ්බ ''ධර්ම චක්‍රයත්'' අයින් කරල සහජීවනේ නාමෙන් කියල...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එක සුත්‍රයකින් බුදු දහම තීරනය වෙන්නෙ නැ බන්...උබල ඔය අල්ල ගන්නෙ අන්තවාදයක්.. කොහේ හරි තියෙන එකක් හොයා ගන්නව ඒක විතරයි බුදු දහම වැස්සෙ ගැන තියෙන්නෙ කියන ගොන් තර්කයක් ගොඩ නගනව..

    අර වෙන තෙර්ඩ් එකකත් පොතේගුරාල සෙට් එකක් උන්න..අඩුම ගානෙ උන් කියන දේ උනටවත් තේරෙන් නැ..උබ කතෝලිකය නේද මොකෝ මේ එක පාට්ට බුදු දහම මතක් උනේ.. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කව්ද මම කතෝලික කිව්වේ ? දෙවියෝ විස්වාස නොකර කතෝලික වෙන්න පුලුවන්ද බන් ? අනික මම අන්තවාදයක් අල්ලාගෙන නෙවෙයි ඉන්නේ දන්නේ නැති නිසා ප්‍රශ්නයක් අහල තියෙන්නේ වැල් වටාරම් නැතුව උත්තරයක් දෙන්න පුලුවන්නම් වටිනවා ..මම හදපු කතන්දර නෙවෙයි මේ ..එකයි තියන තැන ඉදන් දැම්මේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    4:1-26

    4ආදම් ඔහුගේ බිරිඳ වූ ඒව සමඟ සයනය කළේය. ඒව ගැබ්ගෙන+ පුතෙකු බිහි කළාය. ඔහුගේ නම කායින්ය.+ ඔහුව බිහි කළ අවස්ථාවේදී ඒව, “යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව මම පිරිමි දරුවෙක්ව බිහි කළා”+ යයි කීවාය. 2 පසුව ඇය කායින්ගේ සහෝදරයා වූ ආබෙල්ව+ බිහි කළාය.

    ***** මේක හොද කෑල්ලක් දෙයිය වැඩල වින්නඹු වැඩේ කරන්නත්... :yes::yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    කව්ද මම කතෝලික කිව්වේ ? දෙවියෝ විස්වාස නොකර කතෝලික වෙන්න පුලුවන්ද බන් ? අනික මම අන්තවාදයක් අල්ලාගෙන නෙවෙයි ඉන්නේ දන්නේ නැති නිසා ප්‍රශ්නයක් අහල තියෙන්නේ වැල් වටාරම් නැතුව උත්තරයක් දෙන්න පුලුවන්නම් වටිනවා ..මම හදපු කතන්දර නෙවෙයි මේ ..එකයි තියන තැන ඉදන් දැම්මේ

    මේකේ සංවාද කරන්න අමාරුයි මචන්. එක එකාට කඩේ යන එවුන් ආගමේ නාමෙන් රෙදි උස්සන් එන්නේ මොකක් හරි ධර්ම කාරණයක් ගැන කතා කරන්න ගත්තහම.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආබෙල් බැටළුවන් ඇති කරන්නෙක් විය.+ නමුත් කායින් වගා කරන්නෙක් විය.+ 3 කල් යත්ම, කායින් යෙහෝවා දෙවිට යාගයක්+ ඔප්පු කිරීම සඳහා තම අස්වැන්නෙන් කොටසක් ගෙනාවේය.+ 4 නමුත් ආබෙල් ඔහුගේ රැළෙන් කුලුඳුල්+ සතුන් කිහිපදෙනෙකුව ගෙනාවේය. උන්ගේ තෙල් කොටස්ද+ ඔහු ගෙනාවේය. යෙහෝවා දෙවි ආබෙල් හා ඔහුගේ යාගය දෙස සතුටින් බැලූ+ නමුත්, 5 කායින් හා ඔහුගේ යාගය දෙස සතුටින් බැලුවේ නැත.+ එබැවින් කායින් මහත් සේ කෝපයට පත් විය.+ ඔහුගේ මුහුණද වෙනස් විය. 6 එවිට යෙහෝවා දෙවි කායින්ගෙන් මෙසේ ඇසුවේය. “ඔබ මෙතරම් කෝපයෙන් සිටින්නේ මන්ද? ඔබේ මුහුණ පවා වෙනස් වී තිබේ. 7 ඔබ යහමඟට හැරුණොත් මම ඔබව පිළිගන්නේ නැද්ද?+ නමුත් ඔබ යහ මඟට හැරුණේ නැත්නම් පාපය ඔබව හසු කරගැනීමට දොරකඩ ළඟ මාන බලමින් සිටින්නේය.+ ඔබ එයින් ජය ගන්නෙහිද?”+
    8 පසුව කායින්, “අපි කෙතට යමු” කියා ආබෙල්ට කීවේය. ඔවුන් කෙතේ සිටියදී කායින් ආබෙල්ට පහර දී ඔහුව මරා දැමුවේය.

    **** දෙයිය වින්නඹු වැඩේ කරත් පලක්වෙලා නැ මිනී මරුවෙක් බිහිවෙලා තියෙන්නෙ...අරූව මරනකන් පෙනිලත් නැ ... :rofl::rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    4:1-26

    4ආදම් ඔහුගේ බිරිඳ වූ ඒව සමඟ සයනය කළේය. ඒව ගැබ්ගෙන+ පුතෙකු බිහි කළාය. ඔහුගේ නම කායින්ය.+ ඔහුව බිහි කළ අවස්ථාවේදී ඒව, “යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව මම පිරිමි දරුවෙක්ව බිහි කළා”+ යයි කීවාය. 2 පසුව ඇය කායින්ගේ සහෝදරයා වූ ආබෙල්ව+ බිහි කළාය.

    ***** මේක හොද කෑල්ලක් දෙයිය වැඩල වින්නඹු වැඩේ කරන්නත්... :yes::yes:

    අඩෝ උබ යෝහොව අගමේද උත්තෝ ? උබලගේ මේරි ගැබ් ගත්ත හැටි නෙවෙයි බන් අහල තියෙන්නේ ..ප්‍රශ්නේ කියවපන් .. දන්නේ නැත්තන් දන්නා එකෙක් උත්තර දෙයි :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ සංවාද කරන්න අමාරුයි මචන්. එක එකාට කඩේ යන එවුන් ආගමේ නාමෙන් රෙදි උස්සන් එන්නේ මොකක් හරි ධර්ම කාරණයක් ගැන කතා කරන්න ගත්තහම.

    ලොල් සෑහෙනට රිදිල ... කවුරුවත් රෙදි උස්සන් ආවෙ නැ... ආන්න දෙයිය ''ඒවගෙ'' රෙද්ද උස්සල වින්නඹු වැඩේ කරා කියලනම් කියුව, ඒකෙ වරදක් නැනෙ බයිබලේ තියෙන දේනෙ මම කියුවෙ..ඩෝo යන්ඩ දෙයක් නැ.. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ උබ යෝහොව අගමේද උත්තෝ ? උබලගේ මේරි ගැබ් ගත්ත හැටි නෙවෙයි බන් අහල තියෙන්නේ ..ප්‍රශ්නේ කියවපන් .. දන්නේ නැත්තන් දන්නා එකෙක් උත්තර දෙයි :baffled::baffled:

    මේරි නෙමේ බන් ''ඒව ඒව'' ආන්න එයා ගැන කියල තියෙන්නෙ..:yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Damma Niyamaya-------Kamma Niyamaya--------Beeja Niyamaya---------Chittha Niyamaya----------IRTHU NIYAMAYA.