SeedBox තියෙනවා අඩුවට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    SeedBox තියෙනවා අඩුවට

    Unlimited Bandwidth එක්ක SeedBox තියෙනවා ගන්න කැමැති නම් මට P.M දාන්න.

    1.

    Seedbox 1
    1 CPU
    1Gb RAM
    30GB Space
    Dedicated IP
    FTP , HTTP , VNC , HTTPS Download
    24x7 Technical Support
    Unlimited Bandwidth
    $ 10

    2.

    Seedbox 2
    2 CPU
    2GB RAM
    60GB Space
    Dedicated IP
    FTP , HTTP , VNC , HTTPS Download
    24x7 Technical Support
    Unlimited Bandwidth
    $ 16.16


    Seedbox 3

    3CPU
    4GB RAM
    120GB HDD
    Dedicated IP
    FTP , HTTP , VNC , HTTPS Download
    24x7 Technical Support
    Unlimited Bandwidth
    $ 26.16


    ගොඩක් Space ඕනම් මේවා හොදයි හැබැයි Bandwidth Unlimited නෑ

    Seedbox 4
    2CPU
    512MB RAM
    160GB Space
    Dedicated IP
    FTP , HTTP , VNC , HTTPS Download
    24x7 Technical Support
    2000 GB Bandwidth
    $ 6

    Seedbox 5
    4CPU
    1GB RAM
    200GB Space
    Dedicated IP
    FTP , HTTP , VNC , HTTPS Download
    24x7 Technical Support
    3000 GB Bandwidth
    $ 10

    Seedbox 6
    4CPU
    2GB RAM
    250GB Space
    Dedicated IP
    FTP , HTTP , VNC , HTTPS Download
    24x7 Technical Support
    4000 GB Bandwidth
    $ 20

    Payment Methods Ez Cash / Mcash

    මෙන්න මේ වගේ deluge SeedBox එකක් දෙන්නේ , තව මොනවා හරි අහගන්න ඕනම් අහන්න


    W5Xd4jA.png
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මචං seedbox කියන්නේ මොකක්ද

    SeedBox එකක් කියන්නේ Torrent client Software එකක් Install කරපු සර්වර් එකකට මේ පොස්ට් බලන්න මචන් එකේ තියෙනවා. වැඩි විස්තර
    https://lktips.com/2018/04/28/what-is-seedbox/
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    එල

    account දෙකෙන්ම එනවද උබ?

    නෑ , මේකේ පොස්ට් වගයක් තියෙනවා හෙන අවුල් කෙල්ල කිව්වා ඒවා මකලා දාන්න කියලා නැත්ම් Elakiri යන්න එපා කිව්වා නැත්තම් එයාව අමතක කරලා දාන්න කිව්වා. ඇඩ්මින් ට කිව්වා පොස්ට් මකන්න එයා අදී මදි කළා ඒක නිසා අලුත් එකක් හැදුවා Nadun24 කියලා. එත් ඒක මට එපා උනා දැන් කිසිම කෙනක් රේප් දෙන්නේ නෑ කොටු 11 නැතුව මේකේ බඩුවක් විකුණා ගන්න බෑ අන්න ඒක නිසා අය පරණ එකටම ලොග් උණා කෙල්ලට ඕනේ එකක් කරගන්න කියලා
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    loku hdd tiynawa machan $ 60 - 70 denavanm denna Puluvn. 1Gbps Netwook Speed ekk tiynawa

    mama danata use karanne shared server ekaka RDP 1k

    450GB HDD
    Unmetered 1Gbps Network
    No Admin Rights
    €15 for 3 Months
    30% Recurring Discount:P

    $12 wage gewanne :)
    me wage 1k set unoth aniwa gannawa
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    mama danata use karanne shared server ekaka RDP 1k

    450GB HDD
    Unmetered 1Gbps Network
    No Admin Rights
    €15 for 3 Months
    30% Recurring Discount:P

    $12 wage gewanne :)
    me wage 1k set unoth aniwa gannawa

    මාසෙකට $ 40 වගේනම් හදලා දෙන්න පුළුවන් GB 300 HDD එකක් තියෙන්නේ.
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මාසෙකට $ 40 වගේනම් හදලා දෙන්න පුළුවන් GB 300 HDD එකක් තියෙන්නේ.

    mokakhari widihak hoya ganin loku dedi 1k aduwata ganna
    ara site karanne ehemada koheda 1k aran users la 10 - 12 wage danawa

    e price walata lan karanna balapan kattiya set wei
    seedbox nm podi size wadak na ekai
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    mokakhari widihak hoya ganin loku dedi 1k aduwata ganna
    ara site karanne ehemada koheda 1k aran users la 10 - 12 wage danawa

    e price walata lan karanna balapan kattiya set wei
    seedbox nm podi size wadak na ekai

    ela macho man try karanam